රුවන්වැලි සෑයේ අකුණු තාක්ෂණයෙන් ඉරානයට පේටන්ට් බලපත්‍රයක් හිමි වූ හැටි | Next page (Ep 7)
Автор: Next page
Загружено: 2024-01-05
Просмотров: 6092
#srilanka #anuradapura #ruwanweliseya #sinhala #srilankahistory
රුවන්වැලි සෑයේ අකුණු තාක්ෂණයෙන් ඉරානයට පේටන්ට් බලපත්‍රයක් හිමි වූ හැටි | Next page | Isuru prasanga
00:00 හැදින්වීම
06:57 රුවන්වැලි සෑයේ අකුණු ආරක්ෂණ යාන්ත්‍රණය පිළිබඳව සඳහන් අපගේ ඓතිහාසික මූලාශ්‍ර
09:38 ඒ පිළිබඳ සිදුකර ඇති නවීන විද්‍යාත්මක පර්යේෂණ
12:56 මහාචාර්ය චන්දිම ගෝමස් මහතා ඇතුළු පිරිස කළ අධ්‍යයනය ගැන හැදින්වීමක්
13:37 රුවන්වැලි සෑයේ අකුණු ආරක්ෂණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය
20:48 අපේ තාක්ෂණය ඇසුරෙන් ඉරාන ජාතික මෙහ්දි ඉසදි බිහි කළ නව නිපැයුම
24:16 විඥානවාදය හා භෞතිකවාදය හා පෙරදිග දැනුම
අදාළ ලින්ක්ස් පහතින්
චන්දිම ගෝමස් මහතා ඇතුළු පිරිස සිදුකළ පර්යේෂණයේ නිබන්ධනය
https://www.researchgate.net/publicat...
රොහාන් ලූකස් මහතා අකුණු තාක්ෂණය පිළිබද පළ කළ නිබන්ධනය
https://www.researchgate.net/publicat...
මෙහ්දි ඉසදි මහතාගේ නිෂ්පාදනය පිළිබද විස්තර
https://ir.linkedin.com/in/waves-clin...
මෙහෙදි ඉසදි මහතාගේ විවිධ පර්යේෂණ පත්‍රිකා පිළිබද විස්තර
https://scholar.google.com/citations?...
https://www.researchgate.net/profile/...
Facebook : / nextpage.srilanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: