අංගුලිමාල පිරිත | Angulimala Piritha | මහා බලගතු අංගුලිමාල පිරිත 7 වරක්
Автор: Sathi Maga
Загружено: 2025-10-13
Просмотров: 65
සහෝදරිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද,
පැවිදි උපසම්පන්න බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ
දිවි තොරකල බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් තොපට යහපතක්ම
වේවා. දරුගැබටද යහපතක්ම වේවා. මේ උත්තම පිරිතෙන් ඒ සැබෑ
වදනින් සියලු රෝග සැනෙකින් දුරැවී ඔබට නිරන්තර සුවයක්ම
සහ ශාන්තියක්ම වේවා.
#Pirith
#angulimalapiritha
#AngulimalaPiritha
#sathimaga
#sethpirith
#bana
#sathimaga
#budubana
#bana2025
#deshana
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: