Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ජීවිතයට ප්‍රාතිහාර්‍ය ගෙනෙන උතුම් විශ්ව ශක්තියට ආරාධනා කරන අති ප්‍රභල ධනාත්මක ස්වයං යෝජනා එකතුව

Автор: Miracle Life

Загружено: 2025-02-26

Просмотров: 38943

Описание:

ජීවිතයට ප්‍රාතිහාර්‍ය ගෙනෙන උතුම් විශ්ව ශක්තියට ආරාධනා කරන අති ප්‍රභල ධනාත්මක ස්වයං යෝජනා එකතුව.

ආයුබෝවන්
ආයුෂ බොහෝ වේවා.ඔබ සැම ඔබේ ජීවිතය වෙනස් වන අද්විතීය ප්‍රාතිහාරයන් පිරුණු පවුලට සාදරයෙන් පිලිගනිමු.අනන්ත විශ්වයේ සුභවාදී ශක්තිය විශ්වයේ හඬ එක්කාසු කොට ඔබේ දෙසවන් තුලින් ඔබේ ආදරණීය යටි සිත මනාව පෙලගස්වා ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් කරලීම Miracle Life අපේ ඒකායන සහ පරම පැතුමයි.මේ විශ්වයේ බලය මනාව තේරුම් ගන්නා සහ විශ්වයේ ශක්තීන් මනාව උකහා ගන්නා අපි නිසැකයෙන්ම අපේ අරමුණු බලාපොරොත්තු සඵල කරගන්නා බව සක්සුදක් සේ පැහැදිලිය.එය අපේ ආදරණීය විශ්වය නොහොත් ඔබේ වචනයෙන් කිවහොත් සෙනෙහසේ නවාතැන සහ සිව් සිය සක්වල දහම් අසපුව සාක්ෂි දරනු නොවනුමානය.එම ක්‍රියාන්විතයේ තෙවැනි ආරම්භකයා මෙලෙසින් විශ්වය සිසාරා ඔබේ දෙසවන පිනවන්නට Miracle Life නමින් දැන් ඔබ සතුව ඇත.දින 21කින් ජීවිතය පෙරලියට ලක් කරන හඬ අභියෝග රැගෙන අපි ඔබ සමීපයට පැමින ඇත.ඉදින් සහෘදයිනි අපිත් සමඟ මේ ගමන ජයග්‍රහණයෙන් අවසන් කරන්නට එකතු වන්නැයි අපි ඔබට ආදරයෙන් ආයාචනා කර සිටිමු.ඔබේ ජීවිතය වෙනස් නොකර මේ ගමනෙහි අවසානයක් නොමැති බව නම් අපට ප්‍රත්‍යක්ෂයෙන්ම කිව හැක.අපි ඔබට ආදරෙයි.

Hello
May you all live long. Welcome to the family full of unique miracles that will change your life.Our only and final wish at Miracle Life is to gather the optimistic energy of the infinite universe and the voice of the universe and through your words, to help your beloved subconscious mind to be well-aligned and improve day by day.It is very clear that those of us who understand the power of this universe and harness its energies will surely achieve our goals and aspirations.It is our Adaraneeya wishwaya, or in your words, the abode of love, and the Siyu siya sakwala Dhamma monastery that bears witness.The third initiator of that process is now available to you, called Miracle Life, to delight your ears throughout the universe. We have come to you with a voice challenge that will transform your life in 21 days.So, friends, we lovingly appeal to you to join us in ending this journey with victory. We can say with certainty that this journey has no end without changing your life. We love you.

Dear youtube team,
In this channel we are upload videos related to Buddhism and Law of attraction and all content is created by ourselves. These videos and background music are created by myself. All videos are taken from our own cameras. They are not taken from any person or website.we do not download it from any websites.all copyrights are mine.The audio contained herein is my own voice. Through this channel, we provide great blessings to human lives and create these creations to heal the minds of everyone. Thank you.

ජීවිතයට ප්‍රාතිහාර්‍ය ගෙනෙන උතුම් විශ්ව ශක්තියට ආරාධනා කරන අති ප්‍රභල ධනාත්මක ස්වයං යෝජනා එකතුව

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Если Вы Просыпаетесь Между 3 и 5 Утра... СДЕЛАЙТЕ ЭТИ 3 ВЕЩИ! - Мотивация Джо Диспенза

Если Вы Просыпаетесь Между 3 и 5 Утра... СДЕЛАЙТЕ ЭТИ 3 ВЕЩИ! - Мотивация Джо Диспенза

ප්‍රථම ධ්‍යානය ලැබෙන විදිය ප්‍රායෝගිකව

ප්‍රථම ධ්‍යානය ලැබෙන විදිය ප්‍රායෝගිකව

ශක්තිමත් ප්‍රබෝධමත් දිනන දවසක උදෑසනම ඔබ ඔබටම කියන ප්‍රබලම මන්තර 9. මෙම සිංහල ස්වයං යෝජනා 9.

ශක්තිමත් ප්‍රබෝධමත් දිනන දවසක උදෑසනම ඔබ ඔබටම කියන ප්‍රබලම මන්තර 9. මෙම සිංහල ස්වයං යෝජනා 9.

ඕරාව 10 ගුණයක් ආලෝකමත් කරන ආලෝක භාවනාව 🧘🏻‍♂️🧘🏻‍♀️ Guided Aura Lightening Meditation

ඕරාව 10 ගුණයක් ආලෝකමත් කරන ආලෝක භාවනාව 🧘🏻‍♂️🧘🏻‍♀️ Guided Aura Lightening Meditation

චක්‍ර 7ම අවදිකරන සංගීතමය භාවනාව | Sanath Gamage

චක්‍ර 7ම අවදිකරන සංගීතමය භාවනාව | Sanath Gamage

අතිප්‍රභල බුද්ධ වාක්‍ය නිතිපතා ශ්‍රවණය කර සෙත ශාන්තිය යහපත උදාපත් කරග්න්න.🙏

අතිප්‍රභල බුද්ධ වාක්‍ය නිතිපතා ශ්‍රවණය කර සෙත ශාන්තිය යහපත උදාපත් කරග්න්න.🙏

හිසේ සිට පාදාන්තය දක්වා ඇති නෙකවිද රෝග පීඩා දුරුවන්නට වැලදෙන්නට ඇති ටෝග පවා සුවවෙන උතුම් සෙත්කවිය

හිසේ සිට පාදාන්තය දක්වා ඇති නෙකවිද රෝග පීඩා දුරුවන්නට වැලදෙන්නට ඇති ටෝග පවා සුවවෙන උතුම් සෙත්කවිය

මෙම  මෛත්‍රී භාවනාවට  සාවධානය සවන් දෙන්න ඔබගේ ජීවිතය දිනෙන් දිනය වෙනස් වන අයුරු අත්විඳින්න#maithree

මෙම මෛත්‍රී භාවනාවට සාවධානය සවන් දෙන්න ඔබගේ ජීවිතය දිනෙන් දිනය වෙනස් වන අයුරු අත්විඳින්න#maithree

Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත 21ක් වාරයක්.

Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත 21ක් වාරයක්.

නිතිපතා ශ්‍රවණය කිරීමෙන් පෙර අකුසල කර්මයන් දුරු වී ජීවිතයට ප්‍රාතිහාර්යයන් ලැබෙනු ඇත 🙏

නිතිපතා ශ්‍රවණය කිරීමෙන් පෙර අකුසල කර්මයන් දුරු වී ජීවිතයට ප්‍රාතිහාර්යයන් ලැබෙනු ඇත 🙏

නිවසට සතුට, සාමය, සෞභාග්‍ය, වාසනාව නිතිපතා ආකර්ශණය කරගන්න !!! ♥️🧿✨✨ #affirmations #dailyaffirmation

නිවසට සතුට, සාමය, සෞභාග්‍ය, වාසනාව නිතිපතා ආකර්ශණය කරගන්න !!! ♥️🧿✨✨ #affirmations #dailyaffirmation

3 anti-aging foods | වයසට යෑමේ වැලැක්වීමට ආහාර තුනක් with Prophet Jerome Fernando

3 anti-aging foods | වයසට යෑමේ වැලැක්වීමට ආහාර තුනක් with Prophet Jerome Fernando

ඉතාම බලවත් බුද්ධ මන්ත්‍රයක් 🙏 ඕනෑම සුභ කටයුත්තකට පෙර ශ්‍රවණය කරන්න 🧿

ඉතාම බලවත් බුද්ධ මන්ත්‍රයක් 🙏 ඕනෑම සුභ කටයුත්තකට පෙර ශ්‍රවණය කරන්න 🧿

සල්ලි අතට එන්නේ නැති ප්‍රශ්නය ඉවරයි.හරි ක්‍රමය. ප්‍රතිඵල මේ මොහොතේම #lawofattraction #sanathgamage

සල්ලි අතට එන්නේ නැති ප්‍රශ්නය ඉවරයි.හරි ක්‍රමය. ප්‍රතිඵල මේ මොහොතේම #lawofattraction #sanathgamage

හැමදාම උදේට අහන්න මුලු දවසම සුභවාදීව ආරම්භ කරන්න ! #sinhala #srilanka #meditation #lawofattraction

හැමදාම උදේට අහන්න මුලු දවසම සුභවාදීව ආරම්භ කරන්න ! #sinhala #srilanka #meditation #lawofattraction

ඔබේ ඕනෑම ප්‍රාර්ථනාවක් සපල වන විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය.ප්‍රාර්ථනාව සිතට ගෙන ශ්‍රවණය කරන්න

ඔබේ ඕනෑම ප්‍රාර්ථනාවක් සපල වන විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය.ප්‍රාර්ථනාව සිතට ගෙන ශ්‍රවණය කරන්න

විශ්ව ශක්තිය,Positive Energy ලැබෙන විනාඩි 5 භාවනාව🧘‍♀️♥️| හැමදාම උදේට | 30 Days Challenge!✨🫶🏻

විශ්ව ශක්තිය,Positive Energy ලැබෙන විනාඩි 5 භාවනාව🧘‍♀️♥️| හැමදාම උදේට | 30 Days Challenge!✨🫶🏻

හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න | නොකඩවා දින 7ක් මෙය කරන්න #lawofattraction #sanathgamage

හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න | නොකඩවා දින 7ක් මෙය කරන්න #lawofattraction #sanathgamage

Очистите свою ауру от токсичных эмоций: страха, гнева и грусти — медитация для женщин 432 Гц

Очистите свою ауру от токсичных эмоций: страха, гнева и грусти — медитация для женщин 432 Гц

С вами начнут происходить чудеса. Просто попробуйте послушать 3 минуты. Поднимите свои вибрации.

С вами начнут происходить чудеса. Просто попробуйте послушать 3 минуты. Поднимите свои вибрации.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]