Cost of food in Singapore (Thai restaurant )[Eng CC] kin kao mai - සිංගප්පූරුවේ වයින් සමග තායි කෑම
Автор: Crazy Madz Diaries
Загружено: 2021-11-30
Просмотров: 1177
අපි අද බැලුවා සිංගප්පූරුවේදී කොහොමද තායි කෑමත් එක්ක වයින් එකක් බිව්වොත් කොහොමද කියලා.
මේකට අපි තෝරාගත්තේ කින් කෝ මායි(kin kao mai) කියන restaurant එක මේක තියෙන්නෙ Reviera වල.
මෙතන restaurant කීපයක්ම තියෙනවා ඉතින් අපි බලමු මේ වගේ කන්න අපිට කොහොම වියදමක් යයිද කියලා.
How much will it cost for Thai restaurant food with wine for 2 pax?
We have visited "Kin Kao Mai" Thai restaurant located at Riviera
~~~Chapters~~~
00:00 Intro
00:50 on the way
01:20 check-in
02:39 Wine Test
04:20 seafood salad
04:40 Olive Rice
05:10 Pork with basil
05:37 Test food
07:36 Steam fish
08:50 wine serving girl(mini)
10:25 about the bill
11:30 Kin kao Mai
Location
www.kinkaomai.com
#crazymadz #thaifood #sgfoodvlog
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: