Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

open university selection test තෝරාගැනීමේ පරීක්ෂණය

Автор: Cyber Awakashaya - සයිබර් අවකාශය

Загружено: 2022-06-22

Просмотров: 42330

Описание:

#CyberAwakashaya #open university #selection test

මෙම වීඩියෝව හරහා ඔබට තෝරාගැනීමේ පරීක්ෂණ පිළිබද දැනුවත් කෙරෙයි. තරඟ විභාග සඳහා අනිවාර්යයෙන්ම සිසුන් සූදානම් වීමේ දී විභාග නීති රීති සහ ප්‍රශ්න පත්‍ර සැකසෙන ආකෘතිය මනාව දැනගත යුතුය. ඒ සඳහා අවශ්‍ය දැනුවත් වීමට මෙම වීඩියෝව මහඟු උපකාරයක් වනු ඇත. කිසිදු නාලිකාවක ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තෝරාගැනීමේ පරීක්ෂණ සඳහා බහුවරණ ලබාදී නොමැත. එබැවින් හොඳින් විභාගයට මුහුණ දීමට දිගටම රැදෙන්න. නැවත අලුත් වීඩියෝවකින් හමුවෙමු.

උත්සහය අතහැරීමෙන් ජීවිතය දිනීමේ මාවත, මගහැරී යයි. උත්සහය අත්හැරීම වෙනුවට විකල්ප අත්හදා බලන්න. තවදුරටත් හරිම දේ තෝරාගැනීමට ප්‍රමාද  වූවෙකු නොවන්න.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනුම බෙදාහැරීම සඳහා අපි උත්සහ දරමු. මේ වන විටත් බොහෝ දෙනෙක් අප හා එක්ව දැනුම බෙදාගෙන ඇත. ඔබත් එක්වන්න.

අපේ යූටියුබ් නාලිකාව
#CyberAwakashaya (සයිබර් අවකාශය)

දැන්ම Subscribe කරන්න.

ප්‍රධාන තේමාවන්

• A/L සහ O/L සිසුන්ට ඉලක්ක පෙන්වාදීම

• උසස් සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උපාධි වැනි අධ්‍යාපන සුදුසුකම් සඳහා මග පෙන්වීම

• විවිධ රැකියාවන් සඳහා අයදුම් කිරීමට මග පෙන්වීම

• පරිපාලන සහ වෙනත් තරඟ විභාග සඳහා සහය වීම

• ගුරු ජීවිතය සාර්ථකත්වයට මග පෙන්වීම

• අධ්‍යාපනික ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට

• Education, PGDE, BA උපාධි නිබන්ධ සඳහා සහයවීම

ඔබේ අධ්‍යාපනික හා වෘත්තීමය ජීවිතයට දැන ගැනීමට අවශ්‍ය දේවල් comment කරන්න. ඒ සඳහා නොමසුරුව බුද්ධිමය දායකත්වය ලබාදෙන්නෙමු. පහත සබැඳීන් හරහාද සම්බන්ධ විය හැකිය.

FB - පිටුව

https://www.facebook.com/profile.php?...

ටෙලිග්‍රෑම් සමූහය

https://t.me/+_bnIpgoyj8UzNTQ1

open university selection test තෝරාගැනීමේ පරීක්ෂණය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

OUSL : වාසි මොනවාද?

OUSL : වාසි මොනවාද?

IQ TEST SINHALA | IQ SHORT METHODS | රජයේ තරඟ විභාග සඳහා බුද්ධි  පරීක්ෂණ ගැටළු

IQ TEST SINHALA | IQ SHORT METHODS | රජයේ තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ ගැටළු

විද්‍යාපීට යන්න ඕනේ නම් මේ දේවල් ගැන සැලකිළිමත් වෙන්න 👩‍🏫 #education #ncoe #trending #job #sinhala

විද්‍යාපීට යන්න ඕනේ නම් මේ දේවල් ගැන සැලකිළිමත් වෙන්න 👩‍🏫 #education #ncoe #trending #job #sinhala

සාමාන්‍ය පොදු පරීක්ෂණයට කලින් අනිවාර්යෙන් බලන්න AL common general test #common #test #2024

සාමාන්‍ය පොදු පරීක්ෂණයට කලින් අනිවාර්යෙන් බලන්න AL common general test #common #test #2024

උසස් පෙළ අසමත් ඔබටත් අඩු මුදලකට උපාධියක් සඳහා අවස්ථාවක්| Foundation Programmes Open University 2025

උසස් පෙළ අසමත් ඔබටත් අඩු මුදලකට උපාධියක් සඳහා අවස්ථාවක්| Foundation Programmes Open University 2025

ඔයා Not Selected ද ?  කැම්පස් එකක් ආවේ නැත්ද ?  || හිතපු කෝස් එක ආවේ නැත්ද ? | දැන් මොකද කරන්නේ ?

ඔයා Not Selected ද ? කැම්පස් එකක් ආවේ නැත්ද ? || හිතපු කෝස් එක ආවේ නැත්ද ? | දැන් මොකද කරන්නේ ?

ඉගන ගන්න දේවල් දීර්ඝකාලීනව මතක තියාගන්න තියන පහසු විද්‍යාත්මක ක්‍රමය ! : Sinhala Study Tips !

ඉගන ගන්න දේවල් දීර්ඝකාලීනව මතක තියාගන්න තියන පහසු විද්‍යාත්මක ක්‍රමය ! : Sinhala Study Tips !

උසස් පෙළ තිබුනත් නැතත් නොමිලේ රජයේ කැම්පස් යන්නේ මෙහෙමයි Free Government University without AL UoVT

උසස් පෙළ තිබුනත් නැතත් නොමිලේ රජයේ කැම්පස් යන්නේ මෙහෙමයි Free Government University without AL UoVT

Things we must do after A/L exams in Sri Lanka | Sinhala

Things we must do after A/L exams in Sri Lanka | Sinhala

පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා(post graduate diploma in education)

පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා(post graduate diploma in education)

IQ කෙටි ක්‍රම -ප්‍රශ්න 50ක් පැයෙන්-PART I

IQ කෙටි ක්‍රම -ප්‍රශ්න 50ක් පැයෙන්-PART I

හොඳට මතක හිටින්න පාඩම් කරන විදිහ | Tissa Jananayake with Life  (EP 128)

හොඳට මතක හිටින්න පාඩම් කරන විදිහ | Tissa Jananayake with Life (EP 128)

IQ magic tricks part 01 බුද්ධි පරීක්ෂණ කෙටි ක්‍රම 1 කොටස / SLAS/SLEAS/SLFS/common exam/aptitude exam

IQ magic tricks part 01 බුද්ධි පරීක්ෂණ කෙටි ක්‍රම 1 කොටස / SLAS/SLEAS/SLFS/common exam/aptitude exam

පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships

පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships

Open University Information Technology

Open University Information Technology

ඔයාගෙ  Z Score එකෙන් ඔයාට විද්‍යාපීඨ යන්න පුලුවන්ද? |National College of Education Sri Lanka

ඔයාගෙ Z Score එකෙන් ඔයාට විද්‍යාපීඨ යන්න පුලුවන්ද? |National College of Education Sri Lanka

සංඛ්‍යා රටා හරියට විසඳමුද | sankaya rata | iq | government exam | #iqexpert

සංඛ්‍යා රටා හරියට විසඳමුද | sankaya rata | iq | government exam | #iqexpert

IQ Sinhala lessions | රජයේ තරඟ විභාග සඳහා මිනිස් දින / මිනිස් පැය  ආශ්‍රිත ගැටළු

IQ Sinhala lessions | රජයේ තරඟ විභාග සඳහා මිනිස් දින / මිනිස් පැය ආශ්‍රිත ගැටළු

2025 Open university උපාධී සදහාබදවා ගැනීම් ආරම්භ වුණා : Open University BMS Honors Degree 2025/2026

2025 Open university උපාධී සදහාබදවා ගැනීම් ආරම්භ වුණා : Open University BMS Honors Degree 2025/2026

සම්භාවිතාව අමාරු නෑ | sambawithawa iq | Probability | Government exam

සම්භාවිතාව අමාරු නෑ | sambawithawa iq | Probability | Government exam

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]