ඉගන ගන්න දේවල් දීර්ඝකාලීනව මතක තියාගන්න තියන පහසු විද්‍යාත්මක ක්‍රමය ! : Sinhala Study Tips !
Автор: Science With Ruchira
Загружено: 2022-11-18
Просмотров: 734746
මේ වීඩියෝ එක මම කරන්නේ, මම ප්‍රායෝගිකව කරුණු මතක තියාගන්න භාවිතා කරන ක්‍රමවේදයක් ගැන ඔබ සැමට කියා දෙන්න. මෙම වීඩියෝ එක තුලදී කෙනෙක්, කරුණු මතක තියාගැනීම සඳහා දැනගෙන ඉන්න අවශ්‍ය මූලික සංකල්පයක් කියලා දෙනවා. ඉන් පසුව, වඩා පලදායී ලෙස කරුණු මතක තබා ගැනීමේ න්‍යායාත්මක ක්‍රමයත්, මෙම අධ්‍යනයන් මත ගොඩනැගුනු මම භාවිතා කරන ඔබ සැමට කියා දෙනවා.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: