Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බීජ 6000න් පැල 5000, මොණරාගල පොලවෙ වවන සිල්වත් හිමිගේ පි0වත් නයි මිරිස් වගාව Dilco Plantation Ep 21

Автор: Dilco Plantation

Загружено: 2023-12-29

Просмотров: 15968

Описание:

වැඩි දුර විස්තර අපගේ දුරකථන අංක ( 077 6395088 / 075 6418552 ) මගින් හෝ අප ආයතයනයට පැමින දැනගත හැක ( Dilco Plantation (Pvt) Ltd, අලෝතියාව පාර, වැල්මිල්ල, බණ්ඩාරගම ) තවද අප ෆේස්බුක් පිටුවෙන්ද අප හා එක් විය හැක

මේ වගාව පවත්වාගෙන යනුවේ පර්චස් 80ක (අක්කර භාගයක ) බුමියක් මතය. බීජ 6000කින් පැල 5000ක් සකසාගෙන මේ බිමේ පොලව මත වගා කර ඇත. මෙම වගාවට කිසිදු දැල් ආවරනයක් යොදා නොමැති අතර දැනට වයස වගාවට මාස 2-3ක් වේ. මොනරාගල බඩල්කුබුර ප්‍රදේශයේ පවත්වාගෙන යන වගාවක් වේ.

Dilco Plantation (Pvt) Ltd වසර ගනනාවකට පෙර සිට යනු රජයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි ආයතනයකි (BR No: W-6813 / Seed Act: SA/MTG/14305). මෙම වගාව හට වගාගෘහ අවශ්‍ය නොවන අතර එලිමහනේ වුවද නිසි වගා උපදෙස් යටතේ වගාකල හැක. වගාවට අවශ්‍ය නිරෝගි පැල හා බීජ අපගෙන් ලබාගත හැක. බීජ හිටවිමට පෙර පාංශු හා බීජ ප්‍රතිකාර කර ඇත. හිටුමැරිමට හා අනෙක් යම් රෝග සදහා බොහො ඔරොත්තු දෙන ලෙස ශක්තිය ගසතුල හා බිජතුල කර ඇත. පැල හා බීජ සැකසීම සඳහා ලෝකයේ නවීන තාක්ෂණික තවාන් සහ ක්‍රම භාවිතා කරන අතර හිරුකිරනට හුරු කෙරු හිටවිමට සුදුසු සති 4-5ක පැලය. වගාවට අවැසි වගා උපදෙස් අප විසින් නොමිලේ ලබා දෙන අතර එය සදහා පුහුනුවකුත් ඔබහට ලබා දෙයි. අප විසින්ද ගිවිසුමක් සහිතව හා රහිතව අස්වනු මිලදී ගනු ලැබේ (අවම මිල Rs.600-1Kg). අපගේ ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා නැරඹිය හැකි අතර වැඩි විස්තර සඳහා අපගේ ආයතනයට ඇමතුමක් දෙන ලෙස හෝ වැඩි විස්තර සඳහා සෑම දිනකම පෙ.ව 8.00 - ප.ව 5.00 දක්වා අපගේ ආයතනයට පිවිසිය හැක.

Dilco Plantation (Pvt) Ltd. යනු ශ්‍රී ලංකා රජයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමාගමකි (BR No: PV 00264886 / Seed Act -16003). Dark Green Scotch Bonnet යනු අපනයනය කළ හැකි විශාල කරලක් වේ. වගාවට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න පැල අපෙන් ලබා ගත හැක. සිටුවීමට පෙර පස සහ බීජ ප්‍රතිකාර කර ඇත. හිටුමැරිම සහ අනෙකුත් රෝග වලට ඔරොත්තු දීම සඳහා ගස තුළ ශක්තිය වර්ධනය කර ඇත. වගාවට අවශ්‍ය සියලුම වගා උපදෙස් අපි නොමිලේ ලබා දෙන අතර ඒ සඳහා ඔබට නිසි පුහුණුවක් ලබා දෙන්නෙමු. අපනයන සදහා අවසානයේ පලදාවද අපි විසින්ම ගිවිසුම් සහිතව හෝ රහිතව මිලදි ගනු ඇත. අපත් සමග සම්බන්දවිමට ඔබට පර්චස් 10ක් හෝ අවමය තිබිය යුතුවන අතර අපගෙන් ලබාගත හැකි අවම පැල සංඛයාව පැල 600ක් වේ.

වැඩි දුර විස්තර අපගේ දුරකථන අංක ( 077 6395088 / 075 6418552 ) මගින් හෝ අප ආයතයනයට පැමින දැනගත හැක ( Dilco Plantation (Pvt) Ltd, අලෝතියාව පාර, වැල්මිල්ල, බණ්ඩාරගම ) තවද පහත සදහන් Link එක Click කර අපගේ එකටද පිවිසිය හැක.

#kochchi #scotchbonnet #නයිමිරිස් යිමිරිස්

බීජ 6000න් පැල 5000, මොණරාගල පොලවෙ වවන සිල්වත් හිමිගේ පි0වත් නයි මිරිස් වගාව Dilco Plantation Ep 21

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අරක්ශක අංශ නිලදාරි මහත්මයා 🪴 අපේ විඩියොස් 40ක් බලලා පටන්ගත් නයි මිරිස් වගාව Dilco Plantation - Ep 45

අරක්ශක අංශ නිලදාරි මහත්මයා 🪴 අපේ විඩියොස් 40ක් බලලා පටන්ගත් නයි මිරිස් වගාව Dilco Plantation - Ep 45

හරිතාගාර නයි මිරිස් වගාව | Greenhouse scotch bonnet cultivation in Sri Lanka #cultivatinginsrilanka

හරිතාගාර නයි මිරිස් වගාව | Greenhouse scotch bonnet cultivation in Sri Lanka #cultivatinginsrilanka

How to raise muscovy ducks for eggs and meat at home - Muscovy duck farming

How to raise muscovy ducks for eggs and meat at home - Muscovy duck farming

ඹබ ජිවිතයේ එක් වරක් හෝ දැක නැති පිංතුර පෙළක් | Sri Lanka  | travel with partner | #travel  #vlog

ඹබ ජිවිතයේ එක් වරක් හෝ දැක නැති පිංතුර පෙළක් | Sri Lanka | travel with partner | #travel #vlog

රනවිරු පවුලේ ස්ලැබ් එක උඩ ගිණි අව්වේ නෙට් එකක්වත් නැතුව කරන නයි මිරිස් වගාව-Dilco Plantation Ep 32

රනවිරු පවුලේ ස්ලැබ් එක උඩ ගිණි අව්වේ නෙට් එකක්වත් නැතුව කරන නයි මිරිස් වගාව-Dilco Plantation Ep 32

Путин объявил о победе / Конец спецоперации / Судьба оккупированных земель / Итоги 2025

Путин объявил о победе / Конец спецоперации / Судьба оккупированных земель / Итоги 2025

එළිමහන් නයිමිරිස් වගාවේ ගැටලු සඳහා විසඳුම් | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

එළිමහන් නයිමිරිස් වගාවේ ගැටලු සඳහා විසඳුම් | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

Inside the 1,000,000 LB Ginger Plant – The TERRIFYING Milling of Modern Golden Powder Production

Inside the 1,000,000 LB Ginger Plant – The TERRIFYING Milling of Modern Golden Powder Production

එළිමහන් නයි මිරිස්  වගාවට අවශ්‍ය සියලුම දේ | How to Start Your Garden Easily

එළිමහන් නයි මිරිස් වගාවට අවශ්‍ය සියලුම දේ | How to Start Your Garden Easily

මහා වැස්සෙත් ලාස්සනට නයි මිරිස් වවන, තාත්තගෙයි පුතාගෙයි හවුල් ව්‍යාපාරය - Dilco Plantation Ep - 22

මහා වැස්සෙත් ලාස්සනට නයි මිරිස් වවන, තාත්තගෙයි පුතාගෙයි හවුල් ව්‍යාපාරය - Dilco Plantation Ep - 22

ගිණි අව්වේ මහා පොලවේ 🌱 Scotch Bonnet නයි මිරිස් වගා කරන දිරිය කත 👸 Dilco Plantation - Episode 43

ගිණි අව්වේ මහා පොලවේ 🌱 Scotch Bonnet නයි මිරිස් වගා කරන දිරිය කත 👸 Dilco Plantation - Episode 43

නව අත්දැකීම් මත නයි මිරිස් වගාව.දින 9න් 40kgයි. දිරිය මිනිසුන් අගය කිරීමු@govisadhaEpisode 14

නව අත්දැකීම් මත නයි මිරිස් වගාව.දින 9න් 40kgයි. දිරිය මිනිසුන් අගය කිරීමු@govisadhaEpisode 14

HOW PEARS ARE GROWN | Super Giant Ripe Pear Orchard Harvest

HOW PEARS ARE GROWN | Super Giant Ripe Pear Orchard Harvest

Dilco අපි 💚 අස්වැන්න මිලදි ගන්න නිසා හිතේ සැහැල්ලුවෙන් නයි මිරිස් වවන තරුණයා -   Episode 42

Dilco අපි 💚 අස්වැන්න මිලදි ගන්න නිසා හිතේ සැහැල්ලුවෙන් නයි මිරිස් වවන තරුණයා - Episode 42

මානා/රට තෘණ /ගිණි තන නැත්තටම නැති කරමු (වල්නාශක නැතිව මානා පාලනය කිරීම) #agriculture

මානා/රට තෘණ /ගිණි තන නැත්තටම නැති කරමු (වල්නාශක නැතිව මානා පාලනය කිරීම) #agriculture

නයි මිරිස් වගාවේ අස්වනු නෙලීම | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

නයි මිරිස් වගාවේ අස්වනු නෙලීම | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

පැල 600ක් වවන්න බය අයට උසස් පෙල දරුවා කියාදුන් පාඩම, දරුවොත් වවන නයිමිරිස් - Dilco Plantation EP 24

පැල 600ක් වවන්න බය අයට උසස් පෙල දරුවා කියාදුන් පාඩම, දරුවොත් වවන නයිමිරිස් - Dilco Plantation EP 24

පශ්චාත් උපාධිය දෙකක් තියාගෙන නයිමිරිස් වවන ඉංජිනේරුවා | #agriculture #traveltrinco #srilanka

පශ්චාත් උපාධිය දෙකක් තියාගෙන නයිමිරිස් වවන ඉංජිනේරුවා | #agriculture #traveltrinco #srilanka

Scotch bonnet pepper cultivation progress for one month |Ceylon Survival

Scotch bonnet pepper cultivation progress for one month |Ceylon Survival

බටු වගාව හරියට කරන්නේ මෙහෙමයි.This is how to properly cultivate eggplant.batu wagawa

බටු වගාව හරියට කරන්නේ මෙහෙමයි.This is how to properly cultivate eggplant.batu wagawa

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]