Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අරක්ශක අංශ නිලදාරි මහත්මයා 🪴 අපේ විඩියොස් 40ක් බලලා පටන්ගත් නයි මිරිස් වගාව Dilco Plantation - Ep 45

Автор: Dilco Plantation

Загружено: 2025-12-27

Просмотров: 679

Описание:

Dilco Plantation (Pvt) Ltd යනු ISO තත්වසහතිකයෙන් පවා පිදුම් ලැබු ශ්‍රි ලාංකීය පලමු හා එකම කෘශිකාර්මික හා අපනයන ආයතනයයි. ඊටත් අමතරව අකණ්ඩව 2023 වසරේ සිට අද දක්කව ශ්‍රී ලංකාවේම නැගේ එන හොදම ව්‍යාපාරය වශයෙන් අප ආයතනය පිනකල්, අයිකනික් හා යුනික් සම්මානයෙන් පුදුම් ලබා ඇත. වැඩි දුර විස්තර අපගේ දුරකථන අංක ( 077 6395088 / 075 6418552 ) මගින් හෝ අප ආයතයනයට පැමින දැනගත හැක ( Dilco Plantation (Pvt) Ltd, අලෝතියාව පාර, වැල්මිල්ල, බණ්ඩාරගම ) තවද අප ෆේස්බුක් පිටුවෙන්ද අප හා එක් විය හැක
📞 077 6395088 / 075 6418552

Facebook - / dilcoplantation
TikTok - / dilcoplantation

මේ වගාව පවත්වාගෙන යනුවේ පර්චස් 10ක පමන බුමියක් තුලය. මෙම බුමිය තුල පැල 600ක් වගා මලු 300ක වගා කර ඇත. මෙම වගාව සදහා සෙවන දැල් ආවරන හා කෘමි ප්‍රතිරෝදි දැල් කිසිවක් යොදාගෙන නොමැත. දැනට මාස 2ක පමන වගාවකි. කැගල්ල තොලම්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන වගාවක් වේ.

Dilco Plantation (Pvt) Ltd යනු ISO තත්වසහතිකයෙන් පවා පිදුම් ලැබු ශ්‍රි ලාංකීය පලමු හා එකම කෘශිකාර්මික හා අපනයන ආයතනයයි. වසර ගනනාවකට පෙර සිට යනු රජයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි ආයතනයකි (BR No: W-6813 / Seed Act: SA/MTG/14305). මෙම වගාව හට වගාගෘහ අවශ්‍ය නොවන අතර එලිමහනේ වුවද නිසි වගා උපදෙස් යටතේ වගාකල හැක. වගාවට අවශ්‍ය නිරෝගි පැල හා බීජ අපගෙන් ලබාගත හැක. බීජ හිටවිමට පෙර පාංශු හා බීජ ප්‍රතිකාර කර ඇත. හිටුමැරිමට හා අනෙක් යම් රෝග සදහා බොහො ඔරොත්තු දෙන ලෙස ශක්තිය ගසතුල හා බිජතුල කර ඇත. පැල හා බීජ සැකසීම සඳහා ලෝකයේ නවීන තාක්ෂණික තවාන් සහ ක්‍රම භාවිතා කරන අතර හිරුකිරනට හුරු කෙරු හිටවිමට සුදුසු සති 4-5ක පැලය. වගාවට අවැසි වගා උපදෙස් අප විසින් නොමිලේ ලබා දෙන අතර එය සදහා පුහුනුවකුත් ඔබහට ලබා දෙයි. අප විසින්ද ගිවිසුමක් සහිතව හා රහිතව අස්වනු මිලදී ගනු ලැබේ (අවම මිල Rs.600-1Kg). අපගේ ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා නැරඹිය හැකි අතර වැඩි විස්තර සඳහා අපගේ ආයතනයට ඇමතුමක් දෙන ලෙස හෝ වැඩි විස්තර සඳහා සෑම දිනකම පෙ.ව 8.00 - ප.ව 5.00 දක්වා අපගේ ආයතනයට පිවිසිය හැක.

Dilco Plantation (Pvt) Ltd. යනු ශ්‍රී ලංකා රජයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමාගමකි (BR No: PV 00264886 / Seed Act -16003). Dark Green Scotch Bonnet යනු අපනයනය කළ හැකි විශාල කරලක් වේ. වගාවට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න පැල අපෙන් ලබා ගත හැක. සිටුවීමට පෙර පස සහ බීජ ප්‍රතිකාර කර ඇත. හිටුමැරිම සහ අනෙකුත් රෝග වලට ඔරොත්තු දීම සඳහා ගස තුළ ශක්තිය වර්ධනය කර ඇත. වගාවට අවශ්‍ය සියලුම වගා උපදෙස් අපි නොමිලේ ලබා දෙන අතර ඒ සඳහා ඔබට නිසි පුහුණුවක් ලබා දෙන්නෙමු. අපනයන සදහා අවසානයේ පලදාවද අපි විසින්ම ගිවිසුම් සහිතව හෝ රහිතව මිලදි ගනු ඇත. අපත් සමග සම්බන්දවිමට ඔබට පර්චස් 10ක් හෝ අවමය තිබිය යුතුවන අතර අපගෙන් ලබාගත හැකි අවම පැල සංඛයාව පැල 600ක් වේ.
#scotchbonnet #agriculture #hotchilli

අරක්ශක අංශ නිලදාරි මහත්මයා 🪴 අපේ විඩියොස් 40ක් බලලා පටන්ගත් නයි මිරිස් වගාව Dilco Plantation - Ep 45

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

නයිමිරිස් වගාව කොච්චර කල් පවතිනවද | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

නයිමිරිස් වගාව කොච්චර කල් පවතිනවද | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

පැල 600ක් වවන්න බය අයට උසස් පෙල දරුවා කියාදුන් පාඩම, දරුවොත් වවන නයිමිරිස් - Dilco Plantation EP 24

පැල 600ක් වවන්න බය අයට උසස් පෙල දරුවා කියාදුන් පාඩම, දරුවොත් වවන නයිමිරිස් - Dilco Plantation EP 24

මාධ්‍ය නිදහස නිසා උණුසුම් වූ සටන...

මාධ්‍ය නිදහස නිසා උණුසුම් වූ සටන...

මහා වැස්සට තෙම් තෙම් අල්ලපු මාළු🎣|🐟🌧️#fishinglife

මහා වැස්සට තෙම් තෙම් අල්ලපු මාළු🎣|🐟🌧️#fishinglife

අස්වැන්න දෙගුන කරන පසක් හදා ගන්න සරලම ක්‍රමයක්.නයි මිරිස් අතුලු බෝග ගනනාවකට.#scotchbonat, #agri

අස්වැන්න දෙගුන කරන පසක් හදා ගන්න සරලම ක්‍රමයක්.නයි මිරිස් අතුලු බෝග ගනනාවකට.#scotchbonat, #agri

අජිනමොටො පිළිකාකාරකයක්ද? I Tissa Jananayake with Life (EP 208)

අජිනමොටො පිළිකාකාරකයක්ද? I Tissa Jananayake with Life (EP 208)

මේ ව්‍යාපාරයෙන් එන ආදායම මෙච්චරයි කියලා කියන්න බෑ 💪🏻| අවුරුදු 23ට මම සුපිරි ගේමක් ගැහුව🥛🐄 #Dairy

මේ ව්‍යාපාරයෙන් එන ආදායම මෙච්චරයි කියලා කියන්න බෑ 💪🏻| අවුරුදු 23ට මම සුපිරි ගේමක් ගැහුව🥛🐄 #Dairy

වසර 16ක් කැලේ  ගල්ලෙනක ජීවත්වන මිනිසෙක් A man who lived in a cave in the forest for 16 years

වසර 16ක් කැලේ ගල්ලෙනක ජීවත්වන මිනිසෙක් A man who lived in a cave in the forest for 16 years

මාස දෙකෙන් කරල් කඩන තාත්තගෙයි පුතාගෙයි Scotch Bonnet නයි මිරිස් වගාව - Dilco Plantation - Ep 44

මාස දෙකෙන් කරල් කඩන තාත්තගෙයි පුතාගෙයි Scotch Bonnet නයි මිරිස් වගාව - Dilco Plantation - Ep 44

විපක්ෂයට ඇපත් නැතිකරමින් කොළඹ නගර සභාවේ උණුසුමක්

විපක්ෂයට ඇපත් නැතිකරමින් කොළඹ නගර සභාවේ උණුසුමක්

අරක්කු ටිකක් පෙරැව මචං | Guinea fowl hunting and cooking | Veddaa

අරක්කු ටිකක් පෙරැව මචං | Guinea fowl hunting and cooking | Veddaa

@Agriceylone නයිමිරිස් වගාව⁣ මෙ විදිහට නඩත්තු කරමු ❤️🫑🫑#agriculture #shortvideo #shorts

@Agriceylone නයිමිරිස් වගාව⁣ මෙ විදිහට නඩත්තු කරමු ❤️🫑🫑#agriculture #shortvideo #shorts

දිනකට බිත්තර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා

දිනකට බිත්තර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා

පඳුරු පිටින් සල්ලි තමයි - ඇඟිල්ලක් විතර අල කෑල්ලක් හිටවලා කිලෝ 3ක අලයක් ගලවන ලාල් මාමා - Ginger

පඳුරු පිටින් සල්ලි තමයි - ඇඟිල්ලක් විතර අල කෑල්ලක් හිටවලා කිලෝ 3ක අලයක් ගලවන ලාල් මාමා - Ginger

නයි මිරිස් වලට ආධාරක සපයමු | Supporters For Nai Miris | Polytunnel Srilanka | Greenhouse Srilanka

නයි මිරිස් වලට ආධාරක සපයමු | Supporters For Nai Miris | Polytunnel Srilanka | Greenhouse Srilanka

කොඩවු වගාව ගොඩගත් කැම්පස් සොයුරිය - Dilco Plantation Ep -15 - 077 6395088 075 6418552

කොඩවු වගාව ගොඩගත් කැම්පස් සොයුරිය - Dilco Plantation Ep -15 - 077 6395088 075 6418552

ඔන්ලයින් හිගන්නා තූ විතරක් | Dinesh Muthugala | Episode 401

ඔන්ලයින් හිගන්නා තූ විතරක් | Dinesh Muthugala | Episode 401

එළිමහන් නයි මිරිස්  වගාවට අවශ්‍ය සියලුම දේ | How to Start Your Garden Easily

එළිමහන් නයි මිරිස් වගාවට අවශ්‍ය සියලුම දේ | How to Start Your Garden Easily

කුඩා ව්‍යවසායකයින්හට අත හිත දෙන  Agroventures Plantations (Pvt) Ltd 🚜🌾👨‍🌾 | Shashrika | Haritha TV

කුඩා ව්‍යවසායකයින්හට අත හිත දෙන Agroventures Plantations (Pvt) Ltd 🚜🌾👨‍🌾 | Shashrika | Haritha TV

රනවිරු පවුලේ ස්ලැබ් එක උඩ ගිණි අව්වේ නෙට් එකක්වත් නැතුව කරන නයි මිරිස් වගාව-Dilco Plantation Ep 32

රනවිරු පවුලේ ස්ලැබ් එක උඩ ගිණි අව්වේ නෙට් එකක්වත් නැතුව කරන නයි මිරිස් වගාව-Dilco Plantation Ep 32

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]