Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කොඩවු වගාව ගොඩගත් කැම්පස් සොයුරිය - Dilco Plantation Ep -15 - 077 6395088 075 6418552

Автор: Dilco Plantation

Загружено: 2023-09-08

Просмотров: 26146

Описание:

මේ වගාව පවත්වාගෙන යනුවේ පර්චස් 10ක එලි මහන් බිමකය. පැල 600ක් මේ වගා බිමේ වගා කර ඇත. වගාමලු තුල මෙම වගාව පවත්වාගෙන යන මෙම වගාවට කිසිදු දැල් වර්ගයක් යොදාගෙන නොමැති අතර දැනට වයස වගාවට මාස 2-3ක් වේ. ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ කරන්යන වගාවක් වේ.

Dilco Plantation (Pvt) Ltd වසර ගනනාවකට පෙර සිට යනු රජයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි ආයතනයකි (BR No: W-6813 / Seed Act: SA/MTG/14305). මෙම වගාව හට වගාගෘහ අවශ්‍ය නොවන අතර එලිමහනේ වුවද නිසි වගා උපදෙස් යටතේ වගාකල හැක. වගාවට අවශ්‍ය නිරෝගි පැල හා බීජ අපගෙන් ලබාගත හැක. බීජ හිටවිමට පෙර පාංශු හා බීජ ප්‍රතිකාර කර ඇත. හිටුමැරිමට හා අනෙක් යම් රෝග සදහා බොහො ඔරොත්තු දෙන ලෙස ශක්තිය ගසතුල හා බිජතුල කර ඇත. පැල හා බීජ සැකසීම සඳහා ලෝකයේ නවීන තාක්ෂණික තවාන් සහ ක්‍රම භාවිතා කරන අතර හිරුකිරනට හුරු කෙරු හිටවිමට සුදුසු සති 4-5ක පැලය. වගාවට අවැසි වගා උපදෙස් අප විසින් නොමිලේ ලබා දෙන අතර එය සදහා පුහුනුවකුත් ඔබහට ලබා දෙයි. අප විසින්ද ගිවිසුමක් සහිතව හා රහිතව අස්වනු මිලදී ගනු ලැබේ (අවම මිල Rs.600-1Kg). අපගේ ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා නැරඹිය හැකි අතර වැඩි විස්තර සඳහා අපගේ ආයතනයට ඇමතුමක් දෙන ලෙස හෝ වැඩි විස්තර සඳහා සෑම දිනකම පෙ.ව 8.00 - ප.ව 5.00 දක්වා අපගේ ආයතනයට පිවිසිය හැක.

Dilco Plantation (Pvt) Ltd. යනු ශ්‍රී ලංකා රජයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමාගමකි (BR No: PV 00264886 / Seed Act -16003). Dark Green Scotch Bonnet යනු අපනයනය කළ හැකි විශාල කරලක් වේ. වගාවට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න පැල අපෙන් ලබා ගත හැක. සිටුවීමට පෙර පස සහ බීජ ප්‍රතිකාර කර ඇත. හිටුමැරිම සහ අනෙකුත් රෝග වලට ඔරොත්තු දීම සඳහා ගස තුළ ශක්තිය වර්ධනය කර ඇත. වගාවට අවශ්‍ය සියලුම වගා උපදෙස් අපි නොමිලේ ලබා දෙන අතර ඒ සඳහා ඔබට නිසි පුහුණුවක් ලබා දෙන්නෙමු. අපනයන සදහා අවසානයේ පලදාවද අපි විසින්ම ගිවිසුම් සහිතව හෝ රහිතව මිලදි ගනු ඇත. අපත් සමග සම්බන්දවිමට ඔබට පර්චස් 10ක් හෝ අවමය තිබිය යුතුවන අතර අපගෙන් ලබාගත හැකි අවම පැල සංඛයාව පැල 600ක් වේ.

වැඩි දුර විස්තර අපගේ දුරකථන අංක ( 077 6395088 / 075 6418552 ) මගින් හෝ අප ආයතයනයට පැමින දැනගත හැක ( Dilco Plantation (Pvt) Ltd, අලෝතියාව පාර, වැල්මිල්ල, බණ්ඩාරගම ) තවද පහත සදහන් Link එක Click කර අපගේ එකටද පිවිසිය හැක.   / dilcoplantation  

#dilco #dilcoplantation #scotchbonnet #kochchi #chilli #darkgreen #නයිමිරිස් #මිරිස් #වගාව #naimiris #wagawa #නයිමිරිස් #NayiMiris #වවන්න #Scotch #Bonnet #උපදෙස් #scotchbonnet #naimirisplants #කාබනිකවගාව #nayimiris #kochchi #miriswagawa #sinhala #scoch #bonet #hot #chillipeper #pohora #gowi #Capsaicin #Skotch #business #ideas #how toearnmoney #naimirissinhala #cultivation #srilanka #kochchi

කොඩවු වගාව ගොඩගත් කැම්පස් සොයුරිය - Dilco Plantation Ep -15 - 077 6395088 075 6418552

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බිජ 1000ක් අරන් පැල 900ක් වගා කරන, ගුවන් සේවක තරුන ගොවිමහතා - Dilco Plantation Ep -16 - 077 6395088

බිජ 1000ක් අරන් පැල 900ක් වගා කරන, ගුවන් සේවක තරුන ගොවිමහතා - Dilco Plantation Ep -16 - 077 6395088

Nadagamkarayo මාලන්ගේ scotch bonnet  nayimiris  නයි මිරිස් වගාව - 0776395088 Dilco plantation

Nadagamkarayo මාලන්ගේ scotch bonnet nayimiris නයි මිරිස් වගාව - 0776395088 Dilco plantation

2026 ඔබ ධනවතෙකු කරන වසරයි,හරි සරලයි පියවර 7 යි

2026 ඔබ ධනවතෙකු කරන වසරයි,හරි සරලයි පියවර 7 යි

2026 New Year Seth Pirith | 2026 නව වසරේ සුබ ඇරඹුම සඳහා ආශීර්වාද සෙත් පිරිත් දේශනාව

2026 New Year Seth Pirith | 2026 නව වසරේ සුබ ඇරඹුම සඳහා ආශීර්වාද සෙත් පිරිත් දේශනාව

අස්වැන්න දෙගුන කරන පසක් හදා ගන්න සරලම ක්‍රමයක්.නයි මිරිස් අතුලු බෝග ගනනාවකට.#scotchbonat, #agri

අස්වැන්න දෙගුන කරන පසක් හදා ගන්න සරලම ක්‍රමයක්.නයි මිරිස් අතුලු බෝග ගනනාවකට.#scotchbonat, #agri

🔴 LIVE | හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොල සූරීන්ගේ අවමංගල්‍යය උත්සවය

🔴 LIVE | හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොල සූරීන්ගේ අවමංගල්‍යය උත්සවය

Bedda Addara | බැද්ද අද්දර | Episode 16 - (2025-12-31) | Rupavahini TeleDrama

Bedda Addara | බැද්ද අද්දර | Episode 16 - (2025-12-31) | Rupavahini TeleDrama

අඩු වියදම් බින්දු ජල සම්පාදනය.

අඩු වියදම් බින්දු ජල සම්පාදනය.

පැල 600ක් වවන්න බය අයට උසස් පෙල දරුවා කියාදුන් පාඩම, දරුවොත් වවන නයිමිරිස් - Dilco Plantation EP 24

පැල 600ක් වවන්න බය අයට උසස් පෙල දරුවා කියාදුන් පාඩම, දරුවොත් වවන නයිමිරිස් - Dilco Plantation EP 24

නයි මිරිස් වලට ආධාරක සපයමු | Supporters For Nai Miris | Polytunnel Srilanka | Greenhouse Srilanka

නයි මිරිස් වලට ආධාරක සපයමු | Supporters For Nai Miris | Polytunnel Srilanka | Greenhouse Srilanka

Виталий Портников: Что Зеленский обсуждает с Трампом?

Виталий Портников: Что Зеленский обсуждает с Трампом?

නව තාක්ෂණික නයි මිරිස් වගාව | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

නව තාක්ෂණික නයි මිරිස් වගාව | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

අරක්ශක අංශ නිලදාරි මහත්මයා 🪴 අපේ විඩියොස් 40ක් බලලා පටන්ගත් නයි මිරිස් වගාව Dilco Plantation - Ep 45

අරක්ශක අංශ නිලදාරි මහත්මයා 🪴 අපේ විඩියොස් 40ක් බලලා පටන්ගත් නයි මිරිස් වගාව Dilco Plantation - Ep 45

ගෙදර පොඩි ඉඩක හදාගන්න පුලුවන් සල්ලි ගහ මෙන්න දෙලුම් වගාව red angel Pomegranate delum wagawa

ගෙදර පොඩි ඉඩක හදාගන්න පුලුවන් සල්ලි ගහ මෙන්න දෙලුම් වගාව red angel Pomegranate delum wagawa

වගාව සදහා අවශ්‍ය සියලු උපාංග එකම තැනකින්.Drip, Sprinkler,insect net,Blue net, BST practical irrigati

වගාව සදහා අවශ්‍ය සියලු උපාංග එකම තැනකින්.Drip, Sprinkler,insect net,Blue net, BST practical irrigati

රනවිරු පවුලේ ස්ලැබ් එක උඩ ගිණි අව්වේ නෙට් එකක්වත් නැතුව කරන නයි මිරිස් වගාව-Dilco Plantation Ep 32

රනවිරු පවුලේ ස්ලැබ් එක උඩ ගිණි අව්වේ නෙට් එකක්වත් නැතුව කරන නයි මිරිස් වගාව-Dilco Plantation Ep 32

කුඩා ව්‍යවසායකයින්හට අත හිත දෙන  Agroventures Plantations (Pvt) Ltd 🚜🌾👨‍🌾 | Shashrika | Haritha TV

කුඩා ව්‍යවසායකයින්හට අත හිත දෙන Agroventures Plantations (Pvt) Ltd 🚜🌾👨‍🌾 | Shashrika | Haritha TV

ආරක්‍ෂිත ගෘහ තුල වගාව (Cultivation in POLYTUNNEL ) Urumaya Television | උරුමය ටෙලිවිෂන්

ආරක්‍ෂිත ගෘහ තුල වගාව (Cultivation in POLYTUNNEL ) Urumaya Television | උරුමය ටෙලිවිෂන්

වගාකරලා සල්ලි හොයන අවුරුදු 13නේ ලක්ශපතියා making money with farming

වගාකරලා සල්ලි හොයන අවුරුදු 13නේ ලක්ශපතියා making money with farming

පියාගේ පාලුව මකන්නරට ඉන්න පුතා දුන්න තිලිනය - Dilco Plantation Ep 26 - 0776395088 0756418552

පියාගේ පාලුව මකන්නරට ඉන්න පුතා දුන්න තිලිනය - Dilco Plantation Ep 26 - 0776395088 0756418552

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]