Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Shantha Anthoni Munithuma Karaoke (Without Voice) ශාන්ත අන්තෝනි මුණිතුමා කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2023-01-18

Просмотров: 31161

Описание:

🎧🎤 Artist : Anton Jones
📜✍️ Lyrics : J D Sumanapala
🎸🎶 Melody : Priya Sooriyasena

🌟★彡 𝘼𝙣𝙩𝙤𝙣 𝙅𝙤𝙝𝙣𝙚𝙨 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Budun Thunwarak Wadi Karaoke / බුදුන් තුන්වරක් වැඩි කැරෝකේ
   • Budun Thunwarak Wadi Karaoke (Without Voic...  
Salli Dila Gauma Mahuwe Karaoke / සල්ලි දීල ගවුම මැහුවෙ කැරෝකේ
   • Salli Dila Gauma Mahuwe Karaoke ( Without ...  
Sayura Bala Banda Lelawa karaoke / සයුර බලා බඳ ලෙලවා කැරෝකේ
   • Sayura Bala Banda Lelawa karaoke ( Without...  
Ramya Manahara Karaoke / රම්‍ය මනහර කැරෝකේ
   • Ramya Manahara Karaoke (Without Voice) රම්...  
Sigiri Giri Sikaraya Karaoke / සීගිරි ගිරි ශිඛරය කැරෝකේ
   • Sigiri Giri Sikaraya Karaoke (Without Voic...  
Komala Papa Mukulu Papa Karaoke / කොමළ පපා මුකුළු පපා කැරෝකේ
   • Komala Papa Mukulu Papa Karaoke (Without V...  
Athana Methana Kothana Giyath Karaoke / අතන මෙතන කොතැන ගියත් කැරෝකේ
   • Athana Methana Kothana Giyath Karaoke (Wit...  
Premawathi Manamperi Karaoke / ප්‍රේමවතී මනම්පේරි කැරෝකේ
   • Premawathi Manamperi Karaoke (Without Voic...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.

🟢Whatsapp Group :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵Face Book :
👉   / honeybirdskaoke  

ශාන්ත අන්තෝනි මුණිතුමා
ඔබෙ ගුණ ගයමි අද මෙමා
වඳිමි මෙමා හිසනමා
ශාන්ත අන්තෝනි මුණිතුමා...//

අනන්ත වු දේ අත්කරදෙන්නේ
දෙවියන්ගෙන් වරම් ලබා ඉන්නේ
කරුණා ගුණ පාලා
සෙත සලසා දීලා
අපහට පුහිටවනු මැනේ

ලෙඩින් දුකින් පීඩිත වූවන්ට
සුවය ලැබෙන පිනිස වෙන්නෙ පිහිට
අපේ දුක බලාලා
අනුකම්පා පාලා
මුනිඳුනි වනුමැන පිහිට

ශාන්ත අන්තෝනි මුණිතුමා
ඔබෙ ගුණ ගයමි අද මෙමා
වඳිමි මෙමා හිසනමා
ශාන්ත අන්තෝනි මුණිතුමා

අති පිරිසිදු කමින් සිපිරි ඔබට
අති ප්‍රසන්න වෙයි ඔබ දෙව් මවට
ඔබෙ පිරිසිදු වතට
දෙව් බිලිඳා වැලඳ ගන්ට
පුලුවන්වුනා ඔබහට

යකුන් වෙව්ලවා බිය කරවන්ට
බලයක් ඇත්තේ මුණිඳුනි ඔබට
දුක් හිතයන් වූ අපට
සැනසීමක් ගෙන දෙන්ට
පුලුවනි මුණිඳුනි ඔබට

ශාන්ත අන්තෝනි මුණිතුමා
ඔබෙ ගුණ ගයමි අද මෙමා
වඳිමි මෙමා හිසනමා
ශාන්ත අන්තෝනි මුණිතුමා

ගොළුවන්ගෙන් මිහිරි තෙපුල් ගන්ට
බීරන් හට ඇසීම ඇතිවන්ට
වරම් ලබා දෙන්ට
පුලුවනි මුණිඳුනි ඔබට
එයම උතුම් වෙයි අප සැමට

අන්දයන්ට ඇසේ එලිය දෙන්නේ
සකල විවිදයන් සුවකරවන්නේ
කීකරුකම දන්නේ
එය ලොවට බෙදා දුන්නේ
ඔබමද අන්තොනි මුණිදුනේ

ශාන්ත අන්තෝනි මුණිතුමා
ඔබෙ ගුණ ගයමි අද මෙමා
වඳිමි මෙමා හිසනමා
ශාන්ත අන්තෝනි මුණිතුමා...//

sinhala karaoke songs without voice new,new sinhala karaoke songs without voice 2021,new sinhala karaoke songs mp3 free download,sinhala karaoke new songs,new sinhala songs 2021 karaoke,sinhala without voice songs,most populer karaoke,youtube karaoke sinhala songs with lyrics,Sinhala karaoke,Live Band music track,karaoke sl,sinhala karaoke without voice,sinhala songs karaoke,karoke sri lanka,live karoke,nonstop karoke,sinhala karoke,sri lanka karaoke channel,karoke srilanka,live karoke,without voice song,sinhala song without voice karaoke,sinhala karoke songs,Without Voice Music Tracks Live band,SL Track,shantha anthoni munithuma, shantha anthoni munithuma karaoke, shantha anthoni munithuma song, shantha anthoni munithuma lyrics,anton jones, anton jones songs, anton jones nonstop, anton jones karaoke, anton jones with sunflower, anton jones nonstop karaoke, anton jones songs with sunflower, anton jones live show, anton jones mini gauma, anton jones songs live, anton jones asai bayai, anton jones kande hapuna maha wananthare, anton jones live, anton jones songs sayura bala

Shantha Anthoni Munithuma Karaoke (Without Voice) ශාන්ත අන්තෝනි මුණිතුමා කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Budun Thunwarak Wadi Karaoke (Without Voice)  බුදුන් තුන්වරක් වැඩි කැරෝකේ

Budun Thunwarak Wadi Karaoke (Without Voice) බුදුන් තුන්වරක් වැඩි කැරෝකේ

Ramya Manahara Karaoke (Without Voice) රම්‍ය මනහර කැරෝකේ

Ramya Manahara Karaoke (Without Voice) රම්‍ය මනහර කැරෝකේ

බත් පැකට් එකටත් අත්සන් ගන්නවා කියලා නෝන්ඩි දාපු නාමල්ට සමන්ත කියල දෙයි - #parliamentvoice

බත් පැකට් එකටත් අත්සන් ගන්නවා කියලා නෝන්ඩි දාපු නාමල්ට සමන්ත කියල දෙයි - #parliamentvoice

🔴ජනපති නාමල්ගේ තරම පහදා දෙයි - නාමල්ට කට උත්තර නෑ   #akd #latestnews

🔴ජනපති නාමල්ගේ තරම පහදා දෙයි - නාමල්ට කට උත්තර නෑ #akd #latestnews

Kandam Yannam Ranmal Mala Dala Karaoke With Lyrics | Without Voice Track | Priya Sooriyasena

Kandam Yannam Ranmal Mala Dala Karaoke With Lyrics | Without Voice Track | Priya Sooriyasena

Polonnaruwe Podi Vije Karaoke Without Voice With Lyrics Anton Jones පොළොන්නරුවේ පොඩි විජේ

Polonnaruwe Podi Vije Karaoke Without Voice With Lyrics Anton Jones පොළොන්නරුවේ පොඩි විජේ

Premawathi Manamperi Karaoke (Without Voice) ප්‍රේමවතී මනම්පේරි කැරෝකේ

Premawathi Manamperi Karaoke (Without Voice) ප්‍රේමවතී මනම්පේරි කැරෝකේ

Wessanthara Biso karaoke without voice |වෙස්සන්තර බිසෝ | Namal Udugama |Flashback

Wessanthara Biso karaoke without voice |වෙස්සන්තර බිසෝ | Namal Udugama |Flashback

Ayyandiye Karaoke Without Voice By Gunadasa Kapuge Songs

Ayyandiye Karaoke Without Voice By Gunadasa Kapuge Songs

Sinhala Nonstop Karaoke with Lyrics (Without Voice) C.T. Fernado

Sinhala Nonstop Karaoke with Lyrics (Without Voice) C.T. Fernado

Dilidune Daruwane Mage Karaoke (Without Voice) දිළිඳුනේ දරුවනේ මගේ කැරෝකේ

Dilidune Daruwane Mage Karaoke (Without Voice) දිළිඳුනේ දරුවනේ මගේ කැරෝකේ

Premawathie Manamperi Tharuniya Anton Jones Karaoke Song Without Voice

Premawathie Manamperi Tharuniya Anton Jones Karaoke Song Without Voice

Ali Athun Maranne Karaoke (Without Voice) අලි ඇතුන් මරන්නේ කැරෝකේ

Ali Athun Maranne Karaoke (Without Voice) අලි ඇතුන් මරන්නේ කැරෝකේ

Dumbara Mitiyawatha Paththe Karaoke Without Voice Sinhala Karaoke Songs

Dumbara Mitiyawatha Paththe Karaoke Without Voice Sinhala Karaoke Songs

Shantha Anthoni Muni Thuma

Shantha Anthoni Muni Thuma

Iwasillak Na Dakina Thura Karaoke (Without Voice) ඉවසිල්ලක් නෑ දකින තුරා කැරෝකේ

Iwasillak Na Dakina Thura Karaoke (Without Voice) ඉවසිල්ලක් නෑ දකින තුරා කැරෝකේ

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Kanthoruwa Kanthoruwa Karaoke with Lyrics (Without Voice)

Kanthoruwa Kanthoruwa Karaoke with Lyrics (Without Voice)

Apa rata surakina Karoke / අප රට සුරකින #karoke #jothipala #vishnu #withoutvoice #lyrics #backing

Apa rata surakina Karoke / අප රට සුරකින #karoke #jothipala #vishnu #withoutvoice #lyrics #backing

Apasu enawa Karoke / ආපසු එනවා / Priya Sooriyasena #karoke #sinhalasongs #withlyrics #sinhalaoldhit

Apasu enawa Karoke / ආපසු එනවා / Priya Sooriyasena #karoke #sinhalasongs #withlyrics #sinhalaoldhit

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]