රෑ ආහාරය කඩෙන් ගන්න අයට මේ බිත්තර රොටි රෙසපි එක |🥞| Egg roti ,Egg buns
Автор: Simple Life Recipe
Загружено: 2025-03-22
Просмотров: 48063
welcome to my channel
අවශ්‍ය දේවල්
රොටිය සාදා ගැනීමට
තිරිගු පිටි කෝප්ප 2
ලුනු කුඩු තේ හැදි 1
යීස්ට් තේ හැදි 1.5
සීනී මේස හැදි 1
පොල් තෙල් මේස හැදි 2
පිරවුම් හදා ගැනීමට
බිත්තර 3
ලොකු ලුනු ගෙඩි 3
රම්පේ
කරපින්චා
කරාබු නැටි 2
එනසාල් 2
කුරුදු පොතු 1
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: