උදේට රෑට කඩෙන් කන්න එපා පෝෂණීය විදියට මෙහෙම හදන්න| 🥞| Dinner or Breakfast Recipe
Автор: Simple Life Recipe
Загружено: 2025-02-24
Просмотров: 23248
Welcome to my channel
අවශ්‍ය දේවල්
තම්බන ලද බිත්තර 2
සාමානය ප්‍රමානයේ ලොකු ලුණු ගෙඩි 3
කෑලි මිරිස් තේ හැදි 1
මිරිස් කුඩු තේ හැදි 1
තුන පහ කුඩු තේ හැදි 1/2
කහ කුඩු තේ හැදි 1/2
කරදමුංගු ,කරාබුනැටි,කුරුදු කුඩු තේ හැදි 1/4
රම්පේ/කරපින්චා
අමු මිරිස් කරල් 3
ඉගුරු සුදු ළුණු තේ හැදි 1
පොල් තෙල් මේස හැදි 3
ලුනු රස අනුව
රොටීය සකසා ගැනීමට
පාන් පිටි කෝප්ප 2
පොල්තෙල් මේස හැදි 6 +
ලුනු තේ හැදි 1
Ingredients
2 boilled eggs
3 medium big onions
1 tsps of chili flaxes
1/2 tsps of curry powder
1/2 tsps of turmeric powder
1/4 tsps of Cardermon,cloves ,cinnamon powder
Rampe /cuurry leaves
3 green chili pods
1 tsps of ginger ,garlic paste
3 tbsps of Coconut oil
Salt as your tast
For roti preparation
2 cups of flour
6+ tbsps of coconut oil
1 tsps of salt
My other
• රෑට කන්න කඩෙන් පාන් ගෙන්නෙ නැතුව මේ අල රොට... • අමාරුයි කියලා හිතාගෙන ගෙදර නිකන් හිටපු කාල...
• රෑ කෑමට ,උදේ කෑමට බත් කාලා එපා වෙලාද? බලන්...
• ගොඩක් අය හොයන මුස්ලිම් ගෙවල් වල රසකාරකයක් ... • පුළුන් වගේ soft එකට tea time එකට වන්ඩු හදන... • පාන් පිටි වලින් tea time එකට වන්ඩු හදන පහ...
Key words,
#roti
#dinner
#breakfast
#lunch
#snacks
#tea
#teatimerecipe
#lunchbox
#eggroti
#eggrecipe
#simple
#quick
#simpleliferecipe
#10minutesrecipe
#asmr
#food
#quick
#srilankenbreakfast
#eggparatha
#biththraroti
#biththaraparatha
#simplerecipe
#homemade
#homemadeeggroti
#snackrecipe
If you like my recipe
Like
Share
Comment
Subscribe my channel
Love you all
🥰🥰🥰🥰🙏🙏🙏🙏
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: