Adare Kiyu Kisiweku Karaoke (Without Voice) ආදරේ කියූ කිසිවෙකු කැරෝකේ
Автор: Honeybirds Karaoke
Загружено: 2022-07-30
Просмотров: 51573
🎧🎤 Artist : Priya Sooriyasena
📜✍️ Lyrics : Premakeerthi De Alwis
🎸🎶 Melody : Priya Sooriyasena
🌟★彡ℙ𝕣𝕚𝕪𝕒 𝕊𝕠𝕠𝕣𝕚𝕪𝕒𝕤𝕖𝕟𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
💥Issara Ma Oba Karaoke / ඉස්සර මා ඔබ කැරෝකේ
▶️ • Issara Ma Oba Karaoke (Without Voice) ඉස්ස...
💥Pathum Pirila Uthura Yanawa Karaoke / පැතුම් පිරීලා උතුරා යනවා කැරෝකේ
▶️ • Pathum Pirila Uthura Yanawa Karaoke (Witho...
💥Sada Tharaka Hadawi Karaoke / සඳ තාරකා හඬාවී කැරෝකේ
▶️ • Sada Tharaka Hadawi Karaoke (Without Voice...
💥Hiruda Muwa Wee Karaoke / හිරුද මුවා වී කැරෝකේ
▶️ • Hiruda Muwa Wee Karaoke (Without Voice) හි...
💥Ma Wenuwenma Nupan Kumari Karaoke / මා වෙනුවෙන්ම නූපන් කුමාරි කැරෝකේ
▶️ • Ma Wenuwenma Nupan Kumari Karaoke (Without...
💥Adare Kiyu Kisiweku Karaoke / ආදරේ කියූ කිසිවෙකු කැරෝකේ
▶️ • Adare Kiyu Kisiweku Karaoke (Without Voice...
💥Harada Wiman Karaoke / හැරදා විමන් කැරෝකේ
▶️ • Harada Wiman Karaoke (Without Voice) හැරදා...
💥Ekama Weediye Karaoke / එකම වීදියේ කැරෝකේ
▶️ • Ekama Weediye Karaoke (Without Voice) එකම ...
💥Jeewithe Mage Oya Kiyala Karaoke / ජිවිතේ මගේ ඔයා කියාලා කැරෝකේ
▶️ • Jeewithe Mage Oya Kiyala Karaoke (Without ...
💥Atha Ran Wiman Karaoke / ඈත රන් විමන් කැරෝකේ
▶️ • Atha Ran Wiman Karaoke (Without Voice) ඈත ...
💥Adaraniya Neranjana Karaoke / ආදරණීය නේරංජනා කැරෝකේ
▶️ • Adaraniya Neranjana Karaoke (Without Voice...
💥Bingu Walapeela Karaoke / බිඟු වැලපීලා කැරෝකේ
▶️ • Bingu Walapeela Karaoke (Without Voice) බි...
💥Lihinin Rana Piya Salanne Karaoke / ළිහිණින් රෑන පියා සලන්නේ කැරෝකේ
▶️ • Lihinin Rana Piya Salanne Karaoke (Without...
💥Gelawata Bandawu Muthu Pote Karaoke / ගෙලවට බැන්ඳාවු මුතු පොටේ කැරෝකේ
▶️ • Gelawata Bandawu Muthu Pote Karaoke (Witho...
💥Mohothaka Suwa Dena Karaoke / මොහොතක සුව දෙන කැරෝකේ
▶️ • Mohothaka Suwa Dena Karaoke (Without Voice...
💥Adura Adura Mage Karaoke / අඳුර අඳුර මගේ කැරෝකේ
▶️ • Adura Adura Mage Karaoke (Without Voice) අ...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක්
කියමි ප්‍රිය කතේ
සාගරේ රැළි වගේ ආදරේ පිරී
වැලි අතරේ යාවී කිඳී
වැලි අතරේ යාවී කිඳී
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
ඊයේ ඔබ හමුවුණා අවන්හල තුලේ
හෙට ඔබ මට මුණගැසේ
උයන් සෙවණ සේ
හෙට ඔබ මට මුණගැසේ
උයන් සෙවණ සේ
හමුවීමත් ආදරය නොවේ
ආදරයත් හමුවීම නොවේ
වැලි අතරේ යාවී කිඳී
වැලි අතරේ යාවී කිඳී
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක්
කියමි ප්‍රිය කතේ
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක්
කියමි ප්‍රිය කතේ
සාගරේ රැළි වගේ ආදරේ පිරී
රැළි අතරේ යාවී බිඳී
රැළි අතරේ යාවී බිඳී
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
දවසක් මම වැලපුණා අන් ළඳක් නිසා
නැවතත් මම හිනැහුණා
ඔබ ගැනත් සිතා
නැවතත් මම හිනැහුණා
ඔබ ගැනත් සිතා
සැනසීමත් සීමිතයි සිතේ
සීමිත දේ සැනසුමයි සිතේ
වැලි අතරේ යාවී කිඳී
වැලි අතරේ යාවී සිඳී
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක්
කියමි ප්‍රිය කතේ
සාගරේ රැළි වගේ ආදරේ පිරී
වැලි අතරේ යාවී බිඳී
වැලි අතරේ යාවී කිඳී
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: