Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නුගේගොඩ විජේරාම විසූ මියගිය ඩයස් මහතාට පිං පිණිස මීගොඩ ධර්මාවාස හිමි වැඩමවීමෙන් පැවති ධර්ම දේශනාව

Автор: Sadaham Sisila සදහම් සිසිල

Загружено: 2025-05-15

Просмотров: 268

Описание:

පරලෝ සැපත් ඩයස් මහතාට පිං පිණිස බිරිඳ සහ දරුවන් විසින් නිවසේ්දී මහරගම වජිරඥාණ පිරිවනේ මීගොඩ ධර්මාවාස හිමි වැඩමවීමෙන් 2022 වසරේ පවත්වන ලද ධර්ම දේශනාව Maharagama Wajiraramaye Megoda Dharmawasa Thero Bana Kamala Dayas Home
#මහරගමවජිරඥාණ #මීගොඩධර්මාවාසහිමි #Dayas #KamalaDayasHome
Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න

අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.

එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..

එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.

එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.

ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.

E mail- [email protected] [email protected]

ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල

Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi

නුගේගොඩ  විජේරාම විසූ මියගිය ඩයස් මහතාට පිං පිණිස මීගොඩ ධර්මාවාස හිමි වැඩමවීමෙන් පැවති ධර්ම දේශනාව

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බුදුරජාණන් වහන්සේ බණ දේශනා කලේ මොනවා ගැනද - මධු පිණඩික සූත්‍රය

බුදුරජාණන් වහන්සේ බණ දේශනා කලේ මොනවා ගැනද - මධු පිණඩික සූත්‍රය

පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි වටකරගත් උතුවන්කන්ද ජන ගඟක් ගලයි... මෙන්න

පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි වටකරගත් උතුවන්කන්ද ජන ගඟක් ගලයි... මෙන්න

කෙඳිරි ගෑවෙන තීන්දු රැසක් සූදානම් අනුර වැලිකඩට හැරෙයි කොළඹ උණුසුම් තත්ත්වයක් kalapaththare/|Channel4

කෙඳිරි ගෑවෙන තීන්දු රැසක් සූදානම් අනුර වැලිකඩට හැරෙයි කොළඹ උණුසුම් තත්ත්වයක් kalapaththare/|Channel4

බ්‍රහ්මජාල සුත්‍රය අහන්න අහන්න ආස හිතෙන බණ ටික | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #Bana

බ්‍රහ්මජාල සුත්‍රය අහන්න අහන්න ආස හිතෙන බණ ටික | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #Bana

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව

සැඟවී ඇති පින මතුකර ඔබේ ඉරණම වෙනස් කරවන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 66

සැඟවී ඇති පින මතුකර ඔබේ ඉරණම වෙනස් කරවන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 66

Ven Gangodawilla Soma Thero Tnl Nenapahana Programe අතිපූජ්‍ය ගංගොඩවිල සෝමහිමි සහභාගීවූ නැනපහණ

Ven Gangodawilla Soma Thero Tnl Nenapahana Programe අතිපූජ්‍ය ගංගොඩවිල සෝමහිමි සහභාගීවූ නැනපහණ

වෙසක් පෝය දිනයේ ඇති වැදගත්කම galigamuwe gananadeepa theru.#trending #buddha #banadeshana #bana

වෙසක් පෝය දිනයේ ඇති වැදගත්කම galigamuwe gananadeepa theru.#trending #buddha #banadeshana #bana

ඔබේ ජීවිතයේ අඩියක් හෝ ඉදිරියට තබන්න ඉතා වටිනා බණක් | Galigamuwe Gnanadeepa Thero Bana | 2022 bana

ඔබේ ජීවිතයේ අඩියක් හෝ ඉදිරියට තබන්න ඉතා වටිනා බණක් | Galigamuwe Gnanadeepa Thero Bana | 2022 bana

විශේෂ ධර්ම දේශනාව (වෙසක් පොහොය - vesak poya)  - most ven na uyane ariyadhamma maha thero

විශේෂ ධර්ම දේශනාව (වෙසක් පොහොය - vesak poya) - most ven na uyane ariyadhamma maha thero

Samma Dhitti | 2025-02-16 | Rupavahini

Samma Dhitti | 2025-02-16 | Rupavahini

දර්මයට ආස කරන කෙනාගේ ජීවිතයට යහපත උදාවෙන ආකාරය ( වැලිමඩ සද්ධාසීල හිමි ) welimada saddasila himi bana

දර්මයට ආස කරන කෙනාගේ ජීවිතයට යහපත උදාවෙන ආකාරය ( වැලිමඩ සද්ධාසීල හිමි ) welimada saddasila himi bana

අත්හැරීම | මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ ධර්ම දේශණාව | Mawarale Bhaddiya Himi | Darmadeshanawa

අත්හැරීම | මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ ධර්ම දේශණාව | Mawarale Bhaddiya Himi | Darmadeshanawa

ජීවිතයේ දුක් කරදර නැතිකර සැපදායක ජීවිතයකට විසඳුමක් | Koralayagama Saranathissa Thero | Bana Asamu 48

ජීවිතයේ දුක් කරදර නැතිකර සැපදායක ජීවිතයකට විසඳුමක් | Koralayagama Saranathissa Thero | Bana Asamu 48

අයං වස්සාන කාලෝ කඨින පූජෝත්සවයෙහි සමාරම්මක පිරිත් ධර්ම දේශනාව

අයං වස්සාන කාලෝ කඨින පූජෝත්සවයෙහි සමාරම්මක පිරිත් ධර්ම දේශනාව

දුකින් ඉන්න එපා, හරිම භයානකයි. /Ven. Welimada saddaseela thero

දුකින් ඉන්න එපා, හරිම භයානකයි. /Ven. Welimada saddaseela thero

Samantha Pattanaya  ❤️ ❤️ ❤️ සමන්ත පට්ඨාන අතිගම්භීර ධර්ම සජ්ඣායනය 🙏  🙏 🙏 SADISA TV.

Samantha Pattanaya ❤️ ❤️ ❤️ සමන්ත පට්ඨාන අතිගම්භීර ධර්ම සජ්ඣායනය 🙏 🙏 🙏 SADISA TV.

පොඩි ලමයින්ට ලස්සන බණක් | vven mawarale mawarale thero

පොඩි ලමයින්ට ලස්සන බණක් | vven mawarale mawarale thero

ඔබට ගොඩක් කේන්ති යනවද ? එහෙනන් මේ බණ ටික අහන්න | Galigamuwe Gnanadeepa Thero Bana  | 2022 Bana

ඔබට ගොඩක් කේන්ති යනවද ? එහෙනන් මේ බණ ටික අහන්න | Galigamuwe Gnanadeepa Thero Bana | 2022 Bana

සතෙකුට කෑම ටිකක් දුන්නත් මෙහෙම දෙන්න​,ඔබට උතුරන්න හරියනවා | Welimada Saddaseela Himi Bana | Bana

සතෙකුට කෑම ටිකක් දුන්නත් මෙහෙම දෙන්න​,ඔබට උතුරන්න හරියනවා | Welimada Saddaseela Himi Bana | Bana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]