Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දවසේ ආශ්චර්යමත් දෙයක් සිදුවෙන්න මේ වාක්‍ය හතරට ඕනෑම වෙලාවක සවන් දෙන්න.Powerful Affirmation 🦋

Автор: ADARANEEYA WISHWAYA

Загружено: 2025-11-26

Просмотров: 9556

Описание:

දවසේ ආශ්චර්යමත් දෙයක් සිදුවෙන්න මේ වාක්‍ය හතරට ඕනෑම වෙලාවක සවන් දෙන්න.Powerful Affirmation
#lawofattraction #affirmations #positivethinking #brainwash #mirrortechnique #watertechnique #moneyattraction

11.11 මගහැරුනු අයට ඔන්න අපිත් එක්ක මැජික් වැඩ ගොඩක් කරන්න 12.12සූදානම් 😊❤️ Miracle day 🌝🌼🌸🦋🦋🦋🦋 12.12.2025‎⁨@adaraneeyawishwaya⁩ 

12.12 ත් විශ්වයේ බලවත්ම දවසක්.ඉතින් ඔයා ඒ දවස අපිත් එක්ක ගත කරන්න විශ්වීය රහස් ඉගෙන ගන්න සූදානම්ද? 2025 නොවැම්බර් 12 -12.12 Miracle Day 12.12.25

ආදරණීය විශ්වය 12.12 විශේෂ මැජික් වැඩමුලුව
2025 .12.12 රාත්‍රී 7 සිට
ලියාපදිංචි වීමට 0779582706 අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න
වසරකට වරක් යෙදෙන අද්විතීය 12.12 💯

ප්‍රාර්ථනාවන් හඹා යන්න එපා ලේසියෙන්ම ඇපිට ඒ දේවල් ආකර්ෂණය කරගන්න පුලුවන් Magic Program 12.12 ❤️

ජීවිත වෙනස් වන විශ්වයේ බලවත් රහස් රැසක් සමගින් හීන ඔබවෙතට ආකර්ෂණය කරවන මනෝවිද්‍යාත්මක රහස් සමගින් ආදරණීය විශ්වය අපි සජීවීව හමුවන අද්විතීය මාසික මැජික් පැය තුනේ මැජික් වැඩමුලුව ගැන විස්තර දැන ගැනීමට 0779582706 අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න 🧿

ඔබට පුද්ගලික උපදේශන සදහා අපිව සම්බන්ධ කරගැනීමටද දැන් අවස්ථාව ඇත ඒ පිලිබද විස්තරද 0779582706 අංකයෙන් ලබාගත හැක

ආදරණීය විශ්වය අපේ නිල දුරකථන අංකය 0779582706 පමණී 🙏🧿

ආදරණීය විශ්වය නාලිකාව මගින් ඔබ වෙත ලබාදෙන

*අතිප්‍රභල ජයෝ මුනින්දස්ස සුභෝධි මූලේ ගාථා රත්නය

*විශ්වයේ පරම පූජනීය කාන්තා රත්නය බිම්බාදේවී යශෝධරා උත්තමාවිය වන්දනාමාන කරන උතුම් ගාථා රත්නය

*උතුම් රත්නමාලී ගාථා රත්නය

*සබ්බ පාපස්ස අකරණං ගාථා රත්නය

*ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ ගාථා රත්නය

*විශ්වයෙ බලවත් ගණපති දෙවිදුන්ගේ ගාථා රත්නය

ඇතුලු ඔබට අවශ්‍ය ඕනෑම ගාථා රත්නයන් ඔබට අවශ්‍ය ලෙස නිර්මාණය කොට නිවසටම ලබාගැනීම සදහා සේම

*වතාවත් කරන ලද අංගසම්පූර්ණ මනරම් ගනදෙවි පිලිම වහන්සේ

*ධන ලක්ෂ්මී ධන ආකර්ෂණීය විශේෂිත විශ්වීය නෙලුම් පහන

*දෝෂ දුරුවී නිවසේ ව්‍යාපාරය දියුණුවට විශේෂිත ලක්ෂ්මී දැහනින් 10080වාරයක් ජීවන් කරනලද ඉන්දියානු සක්වල සුවද ධූපය

සීවලී දැහැනින් 10080 වාරයක් ජීවන් කරන ලද අතිප්‍රභල සිද්ධ සීවලී සුගන්ධ ධූපය - සියලු දෝෂ දුරුකොට ඔබට සෙත උදාපත් කරලයි

ධනය උතුරන Univers Money Bank ( විශේෂිත මුදල් එකතු කිරීමේ කැටය )

*අතිප්‍රභල ගාථා සහ පිරිත් සමගින් 24 පැය පුරා නාද දෙන ආදරණීය විශ්වය පිරිත් චෙත්‍ය

ඇණවුම් කිරීම් සදහා 0779582706 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න .

ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
ආදරෙයි හැමෝටම මහමෙරක්.

අවසානයේ එකම සහ පරම පැතුම හැමෝටම උතුරන්නම හරියන්න ඕනී 🧿

Dear youtube Team,
This Video my own camera video .100% my own script .my own content.no anyone use this content use this video..i have not taken anything from anyone for the contents of this videos.All these things are created from my ideas.this video was shot by myself.real content

These videos are not AI-Generated or Auto-Generated videos. All of these videos are created by me. All of these scripts are written by me. I use a foucustrate scarlet microphone to recode my voice and I edit that voice with fl studio. I use Premiere pro and capcut to edit my videos. And all the graphics are made with adobe photoshop. For my videos I use several natural video clips, all of which are recorded with my sony a7iii camera and iphone 12pro mobile phone.

දවසේ ආශ්චර්යමත් දෙයක් සිදුවෙන්න මේ වාක්‍ය හතරට ඕනෑම වෙලාවක සවන් දෙන්න.Powerful Affirmation 🦋

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Ron Soyaa - රොන් සොයා | Episode 207 | 2025-12-01 | Hiru TV

Ron Soyaa - රොන් සොයා | Episode 207 | 2025-12-01 | Hiru TV

Aaley (ආලේ) | Episode 21 | 01st December 2025 | Sirasa TV

Aaley (ආලේ) | Episode 21 | 01st December 2025 | Sirasa TV

Robert Bernatowicz: Ludzie żyją wiele razy | Gdy nikt nie patrzy | Anna Puślecka Podcast

Robert Bernatowicz: Ludzie żyją wiele razy | Gdy nikt nie patrzy | Anna Puślecka Podcast

නොසිදෙන දයාව විශේෂ සාකච්චාව | Nosidena Dayawa Special Discussion | 2025-12-01 | Rupavahini Live

නොසිදෙන දයාව විශේෂ සාකච්චාව | Nosidena Dayawa Special Discussion | 2025-12-01 | Rupavahini Live

Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 559 | 01st December 2025

Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 559 | 01st December 2025

Maa (මා) | Episode 153 | 01st December 2025 | Swarnavahini

Maa (මා) | Episode 153 | 01st December 2025 | Swarnavahini

STANOWSKI: TELEFON OD INWESTORA, WROGIE PRZEJĘCIE, GDZIE JEST PAŃSTWO?

STANOWSKI: TELEFON OD INWESTORA, WROGIE PRZEJĘCIE, GDZIE JEST PAŃSTWO?

VLOGMAS 1 : TO BĘDZIE MAGICZNY GRUDZIEŃ! ♥️🎄| Andziaks

VLOGMAS 1 : TO BĘDZIE MAGICZNY GRUDZIEŃ! ♥️🎄| Andziaks

Для тих, хто втратив надію ! - Іван Пендлишак

Для тих, хто втратив надію ! - Іван Пендлишак

WCHODZĘ na MÓJ STARY ŚWIAT w Minecraft! *10 Lat Temu*

WCHODZĘ na MÓJ STARY ŚWIAT w Minecraft! *10 Lat Temu*

උණ වැඩි වෙලා

උණ වැඩි වෙලා

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 272 | 01st December 2025 | Swarnavahini

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 272 | 01st December 2025 | Swarnavahini

සෑම නිවසකම මේ පැළයක් හිටවන්න.හිත් හැදෙනවා..හිත් නිවෙනවා..ලැබෙන ආනිසංස එමටයි.Ven.K.Siridhamma himi.

සෑම නිවසකම මේ පැළයක් හිටවන්න.හිත් හැදෙනවා..හිත් නිවෙනවා..ලැබෙන ආනිසංස එමටයි.Ven.K.Siridhamma himi.

කර්මය අයින් කරලා ආකර්ෂණ නීතිය ජයගන්න පුළුවන් ප්‍රබලම ගුරුකම.  අත්හදා බලන්න #lawofattraction #karma

කර්මය අයින් කරලා ආකර්ෂණ නීතිය ජයගන්න පුළුවන් ප්‍රබලම ගුරුකම. අත්හදා බලන්න #lawofattraction #karma

Ardanowski: Rząd Tuska godzi się na umowę Mercosur. Rolnicy są wściekli. Jesteśmy w kleszczach

Ardanowski: Rząd Tuska godzi się na umowę Mercosur. Rolnicy są wściekli. Jesteśmy w kleszczach

විශ්වයේ උතුම් ගාථා රත්නය ජයෝ මුනින්දස්ස ගාථා රත්නය 108 වාරයක් 🙏

විශ්වයේ උතුම් ගාථා රත්නය ජයෝ මුනින්දස්ස ගාථා රත්නය 108 වාරයක් 🙏

Po wyzwoleniu chcieli jechać do żon, a jadą znowu na front — reakcja rosyjskich jeńców

Po wyzwoleniu chcieli jechać do żon, a jadą znowu na front — reakcja rosyjskich jeńców

To Koniec... Dziękujemy!

To Koniec... Dziękujemy!

Mam Talent FRIENDZ! (Finał 12/15)

Mam Talent FRIENDZ! (Finał 12/15)

Hiripoda Wessa (හිරිපොද වැස්ස) | Episode 313 | 01st December 2025 | Swarnavahini

Hiripoda Wessa (හිරිපොද වැස්ස) | Episode 313 | 01st December 2025 | Swarnavahini

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]