ADARANEEYA WISHWAYA
මේ උදාර විශ්වය තුල මහා බලගතු ශක්තියක් ගැබ් වී ඇත.මෙ උදාර විශ්වීය බලය උපයෝගී කරගෙන යහම්න් ජීවිතය ගත කරන්නට අරමුණ බලාපොරොත්තුව සපල කරගන්නට එක්වන්න.
මෙම නාලිකාව හුදෙක්ම ඔබේ ජීවිත උසස් අයුරින් වෙනස් කිරීම මුඛ්‍ය පරමාර්ඨය කොටගත් නාලිකාවකි.කිසිම විටෙක අනෙකා විවේචනය කිරීම ඕපාදූප සහ ඔබේ ජීවිතයට නොවැදගත් කිසිදු වැඩසටහනක් මෙහි අන්තර්ගත නොවන බව මම ඔබටපවසන්නේ ඉතාම භක්තියෙනි.
දිනෙන් දින දැවැන්ත සබුද්ධික ආදරණීයන් පිරිසක් අපි වටා එක්වෙමින් පවතිනවා.මේ එකතු වන පිරිස තමන්ගේ ජීවිත වෙනස් කරගැනීම උදෙසාම දැඩි උනන්දුවක් ඇති අය බව මම හොදින්ම දන්නවා.ඔබ ඒ තබන විශ්වාසය දශමයකින් හෝ පලුදු නොකිරීමට මම පොරොන්දු වෙනවා.එහෙනම් අපි එකතු වෙලා ජීවිතේ වෙනස් කරගමු.
ඔබගේ ජීවිත වෙනස් නොකර මේ ගමන මම නොනවත්වන බව නම් මට ඔබට පොරොන්දු විය හැකිය.ආදරෙයි
මේ විශ්වීය දැනුම් තක්සලාවයි.❤
ඔබගේ සාර්ථකත්වයේ කතාව ඔබගේ යූටියුබ් නාලිකාව ඔබගේ ව්‍යාපාරය ප්‍රවර්ධණය කරගැනිම සදහා අවශ්‍යනම් ආදරණිය විශ්වය නාලිකාව ඔස්සේ එය සිදුකරගැනීමට අප හා සම්බන්ධ වන්න.
0779582706 අoකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.
දවසේ ආශ්චර්යමත් දෙයක් සිදුවෙන්න මේ වාක්‍ය හතරට ඕනෑම වෙලාවක සවන් දෙන්න.Powerful Affirmation 🦋
මේ ප්‍රභල වාක්‍ය 4 උදෑසන අවදි වූ සැනින් කියන්න.දවසේ නොසිතන ප්රාතිහාර්යයක් සිදුවෙනවාමයි @Miracle Day
ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම සපල වන මැජික් බෝතලය Miracle Magic Bottle 🏆️ 11.11 .2025
හීන යථාර්තයක් වූ අපේ විශ්වීය ප්‍රභල 11.11 හීන පස්සේ නොයන්න අපිට පුලුවන් ආකර්ෂණය කරගන්න 11.11
මේ මාසේ ඕනෑම දවසක 11.11 ට මේ පහන පත්තු කරලා ඔයාගේ ප්‍රාර්ථනාව විශ්වයට කියන්න.වෙන දේ බලන්න 🙏
මෙම වාක්‍ය කිහිපය ලියලා කොට්ටෙ යටින් හරි උලුවස්ස උඩින් තියන්න.ප්රාතිහාර්යයන් සිදුවේවී November11.11
ප්රාතිහාර්යයන් පිරුණු නොවැම්බරයේ අපේ පලවෙනි මැජික් එක .කාසී එකොලහේ මුට්ටිය.ජීවිතයම වෙනස් වේවී 💯
11.11 අපිත් එක්ක මැජික් වැඩ ගොඩක් කරන්න ඔයත් සූදානම්ද 😊❤️ Miracle day 11.11.2025@adaraneeyawishwaya
ඔබේ ඕනෑම යහපත් ප්‍රාර්ථනාවක් ඉටුවෙනවාමයි @adaraneeyawishwaya Magic Program 2025 October 🙏❤️
නව ජීවිතයකට නොවරදින කරුණු.ඔබ බබලවන ගති පැවතුම් .ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙනවාමයි 💯
ඇදේ හිටපු මම අද කෙලින් හිටගෙන හුස්ම ගන්නේ මේ ප්රාතිහාර්යයන් අත්විදිනවා.පිලිකාවට අභියෝග කල කොල්ලා 🙏
මේක තමයි අවුරුද්දේ බලවත්ම දවස.ඉතින් ඔයා සූදානම්ද? 2025 නොවැම්බර් 11 -11.11 Miracle Day 1111
දවසින් ප්‍රථිපල දෙන Technique රැසක් 👊 අතාරින අය දිනන්නේ නෑ.දිනන අය අතාරින්නේ නෑ @adaraneeyawishwaya
තත්පර 10න් ප්‍රථිපල දෙන ප්‍රභල 10.10 ක්‍රමවේදය👊10.10 Technique lawof attraction @adaraneeyawishwaya
මේ ඔක්තොබරයේ ඔයාගේ සිහිනය මෙහෙම ලිව්වොත් අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවාමයි 🧿
සිහින සැබෑවක්ම වන ප්‍රභලම 369 මේ විදියට කරන්න.ක්ෂණික ප්‍රථිපල ගන්න#nikola tesla 369#lawofattraction
ප්‍රාර්ථනාව කොට්ටෙට කියලා දවසින් ඉටුකරගමු.ඔයාටම අදහාගන්න බැරු වෙන ක්‍රමයක් 💯
විශ්ව ශක්තියෙන් සුසැදි විශ්වය පුරා මනරම් ලෙස විරාජමානව සිටින මාගේ අතිඋත්තම ස්වර්ණාමාලී සෑරදුන්වහන්සේ
Powerful Money Subliminals රුපියල් මිලියනයක් ඔබ වෙතට ආකර්ෂණය කරගන්න Attracted unexpected Money
හාස්කම් පිරුණු දිවුරුම් බෝධිය අභියස සිදුකලආශිර්වාදාත්මක නෙලුම් මල් පූජාව සහ Miracle Morning 🌞🦋🌕🧿
මෙම අතිප්රභල සෙත්කවිය හත් වතාවක් කියන්න.ඔබට වැලදෙන්නට ඇති රෝග පවා දුරුවී යනව ඒකාන්තයි 🙏
මෙන්න මේ ක්‍රම හතර ජීවිතයට ලංකරගන්න.ඔයාගේ ආත්මවිශ්වාසයෙන් ඔයාට අනිවාර්යෙන්ම හරියනවාමයි 💯👊
ප්‍රාර්ථනාවන් හඹා යන්න එපා ලේසියෙන්ම ඇපිට ඒ දේවල් ආකර්ෂණය කරගන්න පුලුවන් Magic Program September2025
නිවසට ශ්‍රියාකාන්තාව වඩින්න ධනය උතුරන්න බලාගෙන ඉද්දී දියුණු වෙන්න මෙන්න මේ ටික කරන්න.හැමදේම හරියනවා
ප්‍රාර්ථනාවන් දවසින් සපල වන ප්‍රභලතම 09.09 Techniques දෙකක් .විශ්වාසයෙන් කරන්න ප්‍රථිපල 100%
දවස ආරම්භයට පෙර මෙයට සවන් දෙන්න .එදින ඔබ නොසිතන දෙයක් ජීවිතයට ලැබෙනවාමයි @Morning Affirmations
ඔබේ අත්ලේ මේ ප්‍රභල රේඛාව තියෙනවද ?එහෙනම් ඔයත් සුවිශේෂීම ලැබීම් තියෙන කෙනෙක් 💯
දිනකින් ප්‍රථිපල ගෙනෙන අතිප්රභල මුදල් ගුරුකම .මේ තෙල් ටිකක් ඉන්න තැන උලුවස්සේ ගාන්න.සිදුවන දේ බලන්න
මේ බලවත් පූජාව බලා ඔබේ ඒකායන ප්‍රාර්ථනාව උතුම් ගණදෙවියන් උදෙසා කියන්න.ඒකාන්තයෙන්ම අද දින සපල වේවී 🙏
අගෝස්තූ 27 මහා ගණපති චතුර්ථි දිනයේදී ඔබේ ප්‍රාර්ථනාව උන්වහන්සේට කියන්න.දවසින් ඉෂ්ට වේවී 🙏@ganesh