Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මෙන්න මේ ක්‍රම හතර ජීවිතයට ලංකරගන්න.ඔයාගේ ආත්මවිශ්වාසයෙන් ඔයාට අනිවාර්‍යෙන්ම හරියනවාමයි 💯👊

Автор: ADARANEEYA WISHWAYA

Загружено: 2025-09-18

Просмотров: 11089

Описание:

මෙන්න මේ ක්‍රම හතර ජීවිතයට ලංකරගන්න.ඔයාගේ ආත්මවිශ්වාසයෙන් ඔයාට අනිවාර්‍යෙන්ම හරියනවාමයි 💯👊

ආදරණීය මැජික් පැය තුනක පස්වන කණ්ඩායම ඔක්තෝබර් 11 රාත්‍රී 7.00 සිට ලියාපදිංචි වීමට 0779582706 අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න 💯🧿👊💪

ප්‍රාර්ථනාවන් හඹා යන්න එපා ලේසියෙන්ම ඇපිට ඒ දේවල් ආකර්ෂණය කරගන්න පුලුවන් Magic Program September2025

ජීවිත වෙනස් වන විශ්වයේ බලවත් රහස් රැසක් සමගින් හීන ඔබවෙතට ආකර්ෂණය කරවන මනෝවිද්‍යාත්මක රහස් සමගින් ආදරණීය විශ්වය අපි සජීවීව හමුවන අද්විතීය මාසික මැජික් පැය තුනේ මැජික් වැඩමුලුව ගැන විස්තර දැන ගැනීමට 0779582706 අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න 🧿

ඔබට පුද්ගලික උපදේශන සදහා අපිව සම්බන්ධ කරගැනීමටද දැන් අවස්ථාව ඇත ඒ පිලිබද විස්තරද 0779582706 අංකයෙන් ලබාගත හැක

ආදරණීය විශ්වය අපේ නිල දුරකථන අංකය 0779582706 පමණී 🙏🧿

ආදරණීය විශ්වය නාලිකාව මගින් ඔබ වෙත ලබාදෙන

*අතිප්‍රභල ජයෝ මුනින්දස්ස සුභෝධි මූලේ ගාථා රත්නය

*විශ්වයේ පරම පූජනීය කාන්තා රත්නය බිම්බාදේවී යශෝධරා උත්තමාවිය වන්දනාමාන කරන උතුම් ගාථා රත්නය

*උතුම් රත්නමාලී ගාථා රත්නය

*සබ්බ පාපස්ස අකරණං ගාථා රත්නය

*ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ ගාථා රත්නය

*විශ්වයෙ බලවත් ගණපති දෙවිදුන්ගේ ගාථා රත්නය

ඇතුලු ඔබට අවශ්‍ය ඕනෑම ගාථා රත්නයන් ඔබට අවශ්‍ය ලෙස නිර්මාණය කොට නිවසටම ලබාගැනීම සදහා සේම

*වතාවත් කරන ලද අංගසම්පූර්ණ මනරම් ගනදෙවි පිලිම වහන්සේ

*ධන ලක්ෂ්මී ධන ආකර්ෂණීය විශේෂිත විශ්වීය නෙලුම් පහන

*දෝෂ දුරුවී නිවසේ ව්‍යාපාරය දියුණුවට විශේෂිත ලක්ෂ්මී දැහනින් 10080වාරයක් ජීවන් කරනලද ඉන්දියානු සක්වල සුවද ධූපය

සීවලී දැහැනින් 10080 වාරයක් ජීවන් කරන ලද අතිප්‍රභල සිද්ධ සීවලී සුගන්ධ ධූපය - සියලු දෝෂ දුරුකොට ඔබට සෙත උදාපත් කරලයි

ධනය උතුරන Univers Money Bank ( විශේෂිත මුදල් එකතු කිරීමේ කැටය )

*අතිප්‍රභල ගාථා සහ පිරිත් සමගින් 24 පැය පුරා නාද දෙන ආදරණීය විශ්වය පිරිත් චෙත්‍ය

ඇණවුම් කිරීම් සදහා 0779582706 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න .

ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
ආදරෙයි හැමෝටම මහමෙරක්.

අවසානයේ එකම සහ පරම පැතුම හැමෝටම උතුරන්නම හරියන්න ඕනී 🧿

Dear youtube Team,
This Video my own camera video .100% my own script .my own content.no anyone use this content use this video..i have not taken anything from anyone for the contents of this videos.All these things are created from my ideas.this video was shot by myself.real content

These videos are not AI-Generated or Auto-Generated videos. All of these videos are created by me. All of these scripts are written by me. I use a foucustrate scarlet microphone to recode my voice and I edit that voice with fl studio. I use Premiere pro and capcut to edit my videos. And all the graphics are made with adobe photoshop. For my videos I use several natural video clips, all of which are recorded with my sony a7iii camera and iphone 12pro mobile phone.

මෙන්න මේ ක්‍රම හතර ජීවිතයට ලංකරගන්න.ඔයාගේ ආත්මවිශ්වාසයෙන් ඔයාට අනිවාර්‍යෙන්ම හරියනවාමයි  💯👊

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මතක ශක්තිය දියුණු කරගත  හැකි ක්‍රමයක් || අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

මතක ශක්තිය දියුණු කරගත හැකි ක්‍රමයක් || අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

දෙසැම්බර් 1-16 අතිශය තීරණාත්මකයි, මේ ලග්න හිමියන් පරිස්සම් වෙන්න | සවිස්තරාත්මක ලග්න පලාපල

දෙසැම්බර් 1-16 අතිශය තීරණාත්මකයි, මේ ලග්න හිමියන් පරිස්සම් වෙන්න | සවිස්තරාත්මක ලග්න පලාපල

Chakra ගැන රහස් හැමදෙයක්ම⚠️ about Chakras | by Scipio Guides✅️

Chakra ගැන රහස් හැමදෙයක්ම⚠️ about Chakras | by Scipio Guides✅️

66 ДНЕЙ МЕДИТАЦИИ - И Ты Больше НЕ СМОЖЕШЬ Быть Бедным (Джо Диспенза)

66 ДНЕЙ МЕДИТАЦИИ - И Ты Больше НЕ СМОЖЕШЬ Быть Бедным (Джо Диспенза)

විශ්වයට පහනක් දල්වන්න .මට මේක හරියටම හරි ගියා .

විශ්වයට පහනක් දල්වන්න .මට මේක හරියටම හරි ගියා .

කරන්න බැරි වැඩ කරන්න පුළුවන් වෙනවා මෙන්න හරිම පාර. Neuroplasticity  #lawofattraction #sanathgamage

කරන්න බැරි වැඩ කරන්න පුළුවන් වෙනවා මෙන්න හරිම පාර. Neuroplasticity #lawofattraction #sanathgamage

සතිමත් පුහුණුවෙන් මොළයේ හිතකර වෙනස්කම්! || Dr. Kaushalya Perera

සතිමත් පුහුණුවෙන් මොළයේ හිතකර වෙනස්කම්! || Dr. Kaushalya Perera

“ජයෝ මුනින්දස්ස-ගාථාව මෙහෙම කීවොත් ඔබ දිනනවාමයි  ‍🙏✨Ven.Koralayagama Saranatissa Thero #bana #2025

“ජයෝ මුනින්දස්ස-ගාථාව මෙහෙම කීවොත් ඔබ දිනනවාමයි ‍🙏✨Ven.Koralayagama Saranatissa Thero #bana #2025

100 % ප්‍රතිපල.  ඔයාගේ නම ලුණු වතුරට දාල, ඔයාව පුදුම කරමින් හැම දෙයක්ම ලැබෙන හැටි බලන්න. #loa

100 % ප්‍රතිපල. ඔයාගේ නම ලුණු වතුරට දාල, ඔයාව පුදුම කරමින් හැම දෙයක්ම ලැබෙන හැටි බලන්න. #loa

හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න | නොකඩවා දින 7ක් මෙය කරන්න #lawofattraction #sanathgamage

හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න | නොකඩවා දින 7ක් මෙය කරන්න #lawofattraction #sanathgamage

Menifestation හරියටම කරන්න 369 මේ වගේ කරන්න. #sanathgamage #lawofattraction #369

Menifestation හරියටම කරන්න 369 මේ වගේ කරන්න. #sanathgamage #lawofattraction #369

ආකර්ෂණ නීතියට බලය පරාවර්තන නීතිය Mastering Reflection: The Key 2 Manifestation &  Law of Attraction

ආකර්ෂණ නීතියට බලය පරාවර්තන නීතිය Mastering Reflection: The Key 2 Manifestation & Law of Attraction

ලොතරයි දිනුමක් වගේ ලොකු මුදලක් ඔයාට එන රහස් මෙන්න . #lawofattraction #sanathgamage #ලොතරයි #සල්ලිරහස

ලොතරයි දිනුමක් වගේ ලොකු මුදලක් ඔයාට එන රහස් මෙන්න . #lawofattraction #sanathgamage #ලොතරයි #සල්ලිරහස

ඔයාගේ ඇගේ කොලෙස්ටරෝල් වැඩි උනාම මතු වෙන ලක්ෂණ! - කොලෙස්ටරෝල් වැඩි වූ පමණින් බෙහෙත් ඕනැ නෑ

ඔයාගේ ඇගේ කොලෙස්ටරෝල් වැඩි උනාම මතු වෙන ලක්ෂණ! - කොලෙස්ටරෝල් වැඩි වූ පමණින් බෙහෙත් ඕනැ නෑ

වැඩිහිටි දෙමව්පියන්ව ආදරෙන් රැකබලාගන්නා තැනක් 🧡 Dimora Elders Care Home in Sri Lanka

වැඩිහිටි දෙමව්පියන්ව ආදරෙන් රැකබලාගන්නා තැනක් 🧡 Dimora Elders Care Home in Sri Lanka

2 කොටස || සතිමත් පුහුණුවෙන් මොළයේ හිතකර වෙනස් වීම් සිදුවන ආකාරය || Dr. Kaushalya Perera

2 කොටස || සතිමත් පුහුණුවෙන් මොළයේ හිතකර වෙනස් වීම් සිදුවන ආකාරය || Dr. Kaushalya Perera

Частота 999 Гц Открывает Все 7 Чакр, Очищает Энергетику Всего Тела, Очищает Ауру, Исцеляет Чакры

Частота 999 Гц Открывает Все 7 Чакр, Очищает Энергетику Всего Тела, Очищает Ауру, Исцеляет Чакры

ආකර්ෂණ නීතිය වැඩ කලේ නැද්ද ? නින්දට පෙර මේ දෙය කරන්න | #sanathgamage #lawofattraction #motivation

ආකර්ෂණ නීතිය වැඩ කලේ නැද්ද ? නින්දට පෙර මේ දෙය කරන්න | #sanathgamage #lawofattraction #motivation

Water Manifestation Technique| විශ්ව ආකර්ශන නීතිය|Law Of Attraction ♥️✨

Water Manifestation Technique| විශ්ව ආකර්ශන නීතිය|Law Of Attraction ♥️✨

නිවස වාසනාවන්ත කරගන්න සරල වාස්තු රහස් | අදම මේ පුංචි දේවල්ටික කරන්න |  Vaastu tips | Sinhala

නිවස වාසනාවන්ත කරගන්න සරල වාස්තු රහස් | අදම මේ පුංචි දේවල්ටික කරන්න | Vaastu tips | Sinhala

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]