Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ප්‍රාර්ථනාව කොට්ටෙට කියලා දවසින් ඉටුකරගමු.ඔයාටම අදහාගන්න බැරු වෙන ක්‍රමයක් 💯

Автор: ADARANEEYA WISHWAYA

Загружено: 2025-10-01

Просмотров: 21652

Описание:

ප්‍රාර්ථනාව කොට්ටෙට කියලා දවසින් ඉටුකරගමු.ඔයාටම අදහාගන්න බැරු වෙන ක්‍රමයක් 💯

ආදරණීය මැජික් පැය තුනක පස්වන කණ්ඩායම ඔක්තෝබර් 11 රාත්‍රී 7.00 සිට ලියාපදිංචි වීමට 0779582706 අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න 💯🧿👊💪

ප්‍රාර්ථනාවන් හඹා යන්න එපා ලේසියෙන්ම ඇපිට ඒ දේවල් ආකර්ෂණය කරගන්න පුලුවන් Magic Program September2025

ජීවිත වෙනස් වන විශ්වයේ බලවත් රහස් රැසක් සමගින් හීන ඔබවෙතට ආකර්ෂණය කරවන මනෝවිද්‍යාත්මක රහස් සමගින් ආදරණීය විශ්වය අපි සජීවීව හමුවන අද්විතීය මාසික මැජික් පැය තුනේ මැජික් වැඩමුලුව ගැන විස්තර දැන ගැනීමට 0779582706 අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න 🧿

ඔබට පුද්ගලික උපදේශන සදහා අපිව සම්බන්ධ කරගැනීමටද දැන් අවස්ථාව ඇත ඒ පිලිබද විස්තරද 0779582706 අංකයෙන් ලබාගත හැක

ආදරණීය විශ්වය අපේ නිල දුරකථන අංකය 0779582706 පමණී 🙏🧿

ආදරණීය විශ්වය නාලිකාව මගින් ඔබ වෙත ලබාදෙන

*අතිප්‍රභල ජයෝ මුනින්දස්ස සුභෝධි මූලේ ගාථා රත්නය

*විශ්වයේ පරම පූජනීය කාන්තා රත්නය බිම්බාදේවී යශෝධරා උත්තමාවිය වන්දනාමාන කරන උතුම් ගාථා රත්නය

*උතුම් රත්නමාලී ගාථා රත්නය

*සබ්බ පාපස්ස අකරණං ගාථා රත්නය

*ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ ගාථා රත්නය

*විශ්වයෙ බලවත් ගණපති දෙවිදුන්ගේ ගාථා රත්නය

ඇතුලු ඔබට අවශ්‍ය ඕනෑම ගාථා රත්නයන් ඔබට අවශ්‍ය ලෙස නිර්මාණය කොට නිවසටම ලබාගැනීම සදහා සේම

*වතාවත් කරන ලද අංගසම්පූර්ණ මනරම් ගනදෙවි පිලිම වහන්සේ

*ධන ලක්ෂ්මී ධන ආකර්ෂණීය විශේෂිත විශ්වීය නෙලුම් පහන

*දෝෂ දුරුවී නිවසේ ව්‍යාපාරය දියුණුවට විශේෂිත ලක්ෂ්මී දැහනින් 10080වාරයක් ජීවන් කරනලද ඉන්දියානු සක්වල සුවද ධූපය

සීවලී දැහැනින් 10080 වාරයක් ජීවන් කරන ලද අතිප්‍රභල සිද්ධ සීවලී සුගන්ධ ධූපය - සියලු දෝෂ දුරුකොට ඔබට සෙත උදාපත් කරලයි

ධනය උතුරන Univers Money Bank ( විශේෂිත මුදල් එකතු කිරීමේ කැටය )

*අතිප්‍රභල ගාථා සහ පිරිත් සමගින් 24 පැය පුරා නාද දෙන ආදරණීය විශ්වය පිරිත් චෙත්‍ය

ඇණවුම් කිරීම් සදහා 0779582706 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න .

ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
ආදරෙයි හැමෝටම මහමෙරක්.

අවසානයේ එකම සහ පරම පැතුම හැමෝටම උතුරන්නම හරියන්න ඕනී 🧿

Dear youtube Team,
This Video my own camera video .100% my own script .my own content.no anyone use this content use this video..i have not taken anything from anyone for the contents of this videos.All these things are created from my ideas.this video was shot by myself.real content

These videos are not AI-Generated or Auto-Generated videos. All of these videos are created by me. All of these scripts are written by me. I use a foucustrate scarlet microphone to recode my voice and I edit that voice with fl studio. I use Premiere pro and capcut to edit my videos. And all the graphics are made with adobe photoshop. For my videos I use several natural video clips, all of which are recorded with my sony a7iii camera and iphone 12pro mobile phone.

ප්‍රාර්ථනාව කොට්ටෙට කියලා දවසින් ඉටුකරගමු.ඔයාටම අදහාගන්න බැරු වෙන ක්‍රමයක් 💯

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මතක ශක්තිය දියුණු කරගත  හැකි ක්‍රමයක් || අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

මතක ශක්තිය දියුණු කරගත හැකි ක්‍රමයක් || අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ඔබගේ සිහින යථාර්ථයක් කරගන්න !

ඔබගේ සිහින යථාර්ථයක් කරගන්න !

ඕනම කෙනෙක්ගේ සිත ඔබට වසඟ කරගන්න පුළුවන්. විශ්මිත NLP සරල ක්‍රම අත්හදා බලන්න.  Sanath Gamage Talks

ඕනම කෙනෙක්ගේ සිත ඔබට වසඟ කරගන්න පුළුවන්. විශ්මිත NLP සරල ක්‍රම අත්හදා බලන්න. Sanath Gamage Talks

7 УПРАЖНЕНИЙ ШАОЛИНЯ ПРЕВРАЩАЮЩИХ ОБЫЧНЫХ ЛЮДЕЙ В МАШИНЫ СИЛЫ

7 УПРАЖНЕНИЙ ШАОЛИНЯ ПРЕВРАЩАЮЩИХ ОБЫЧНЫХ ЛЮДЕЙ В МАШИНЫ СИЛЫ

විශ්වයේ බල්වත්ම ගාථාව සහ ස්ථානය සිහිකිරීමේ වැදගත්කම || @maharahathunwadimagaosse5711

විශ්වයේ බල්වත්ම ගාථාව සහ ස්ථානය සිහිකිරීමේ වැදගත්කම || @maharahathunwadimagaosse5711

නින්දට පෙර මේ දේ කරන්න, ඔබේ මුළු ජීවිතයම වෙනස් වේවි | Power of your subconscious mind book summary

නින්දට පෙර මේ දේ කරන්න, ඔබේ මුළු ජීවිතයම වෙනස් වේවි | Power of your subconscious mind book summary

දින 7න් මොළය තියුණු කරන රහස් 9ක්! (100% විද්‍යාත්මකයි) 🧠

දින 7න් මොළය තියුණු කරන රහස් 9ක්! (100% විද්‍යාත්මකයි) 🧠

ඔයාගේ උපන්දිනය කොලයක් ලියලා මේ අභ්‍යාසය කලොත්! - දවස් 3කින් කාන්දමක් වගේ ඔයාට සල්ලි ලැබෙනවා පුදුමයි!

ඔයාගේ උපන්දිනය කොලයක් ලියලා මේ අභ්‍යාසය කලොත්! - දවස් 3කින් කාන්දමක් වගේ ඔයාට සල්ලි ලැබෙනවා පුදුමයි!

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

🔥 ලෝකයේ බලවත්ම ඇෆමේෂන් වාක්‍ය 5 තමයි මේ - 5 Most Powerful Affirmations in the World

🔥 ලෝකයේ බලවත්ම ඇෆමේෂන් වාක්‍ය 5 තමයි මේ - 5 Most Powerful Affirmations in the World

මේ දේ හරියට කරොත් ගෙදර සල්ලි උතුරාවී !!  අතීත රජවරු මේ දේ කරේ ජොලියට නෙවේ.

මේ දේ හරියට කරොත් ගෙදර සල්ලි උතුරාවී !! අතීත රජවරු මේ දේ කරේ ජොලියට නෙවේ.

Как улучшить ЗРЕНИЕ. Му Юйчунь. Часть 1.

Как улучшить ЗРЕНИЕ. Му Юйчунь. Часть 1.

ආකර්ෂණ නීතිය වැඩ කලේ නැද්ද ? නින්දට පෙර මේ දෙය කරන්න | #sanathgamage #lawofattraction #motivation

ආකර්ෂණ නීතිය වැඩ කලේ නැද්ද ? නින්දට පෙර මේ දෙය කරන්න | #sanathgamage #lawofattraction #motivation

«Если ты войдёшь в ЭТОМ ПЛАТЬЕ — я женюсь на тебе!» — рассмеялся арабский миллиардер… но через

«Если ты войдёшь в ЭТОМ ПЛАТЬЕ — я женюсь на тебе!» — рассмеялся арабский миллиардер… но через

නින්දේදී යටිසිතෙන් වැඩ ගන්න Pillow Method එක අද කරල බලන්න ! ✨✏️🗒️ #lawofattraction #loa #manifest

නින්දේදී යටිසිතෙන් වැඩ ගන්න Pillow Method එක අද කරල බලන්න ! ✨✏️🗒️ #lawofattraction #loa #manifest

විශ්වයෙන් පෙන්වන මේ සලකුණූ මග හැර යන්න එපා🔴- ඔයාගේ හොද කාලය ලග ලගම එනවා😱 අතේ මිටේ සල්ලි ඉතිරේවී..

විශ්වයෙන් පෙන්වන මේ සලකුණූ මග හැර යන්න එපා🔴- ඔයාගේ හොද කාලය ලග ලගම එනවා😱 අතේ මිටේ සල්ලි ඉතිරේවී..

ලක්ෂ 10ක මුදලක් ලබා ගන්න ප්‍රභල ගුප්ත රහසක් ඉන්දියාවේ යෝගිවරියක්ගෙන් හෙළිදරව්වක්

ලක්ෂ 10ක මුදලක් ලබා ගන්න ප්‍රභල ගුප්ත රහසක් ඉන්දියාවේ යෝගිවරියක්ගෙන් හෙළිදරව්වක්

Этого врача называют гением мозга! 3 простых шага от Рахула Джандиала, которые продлевают жизнь

Этого врача называют гением мозга! 3 простых шага от Рахула Джандиала, которые продлевают жизнь

СНИМИТЕ ОЧКИ НАВСЕГДА! Этот отвар

СНИМИТЕ ОЧКИ НАВСЕГДА! Этот отвар "промывает" глаза изнутри. Рецепт окулиста

Дай вселенной 3 минуты — и он проявится. Не вера, а притяжение. Карл Юнг — Карл Юнг

Дай вселенной 3 минуты — и он проявится. Не вера, а притяжение. Карл Юнг — Карл Юнг

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]