Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

16) ලක් දෙරණ මත දළඳා ප්‍රාතිහාර්යය | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

Автор: Shraddha TV

Загружено: 2020-10-02

Просмотров: 21576

Описание:

ධාතු පරිනිර්වාණය
බුද්ධ සාසනයක තමයි "පිරිනිවන් පානවා" කියන වචනෙ අහන්ට ලැබෙන්නේ. අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා, රහතන් වහන්සේලා පිරිනිවන් පෑවා ය කියලා. ඉතින් පරිනිර්වාණ තුනක් පිළිබදව ධර්මයේ සදහන් වෙනවා. ඒ තමයි සෝපාදිසේස පරිනිර්වාණය, අනුපාදිසේස පරිනිර්වාණය, මහා ධාතු පරිනිර්වාණය.

සෝපාදිසේස පරිනිර්වාණය කියන්නේ කෙලෙස්වල පිරිනිවීමයි. ආශ්‍රව ප්‍රහාණය යි. ඒ කියන්නේ සෝපාදිසේස පරිනිර්වාණයටපත් උත්තමයාගේ සිතේ ආයේ කවදාවත් කෙලෙස් හටගන්නේ නෑ. අපගේ බුදුරජාණන් වහන්සේ සෝපාදිසේස පරිනිර්වාණයට පත්වුනේ ගයාවේ වජිරාසනයේ ඇසතු බෝ සෙවණේ යි. සියලු බුද්ධකෘත්‍ය නිමකළ ඒ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සල් උයනේ දී පිරිනිවන් පා වදාළා. ඒ තමයි අනුපාදිසේස පරිනිර්වාණය. ඒ කියන්නේ නැවත කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලකුණින් සුසෝභිත ජීවමාන රූපකාය දැකගන්න ලැබෙන්නේ නෑ.

නමුත් ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන මොහොතේ ධාතුන් වහන්සේලා ඉතිරිවීමට අධිෂ්ඨාන කලා. ඒ බුද්ධ අධිෂ්ඨානයෙන් ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා ඉතිරිවුණා. දැන් ලෝකයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ජීවමානව වැඩසිටිනවා. නමුත් අනාගතයේ යම් දවසක ලෝකයේ විසිරි පවතින ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා සියල්ලම ත් පිරිනිවන්පානවා. ඒ තමයි මහා ධාතු පරිනිර්වාණය. ඔබ කිසිදා නොඇසු ඒ ධාතු පරිනිර්වාණයේ අසිරිමත් විස්තරය "ධාතු පරිනිර්වාණය" දේශනා මාළාවෙන් ඔබට ඉගෙනගත හැකියි.

#WalimadaSadddaseelaThero #DathuParinirwanaya
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.

You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910

Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
[email protected] / www.shraddha.lk

ශ්‍රද්ධා YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට YouTube Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.

Since Shraddha TV has obtained the copyright to YouTube channel's videos Please note that re-uploading them on YouTube gives you ''YouTube Copyright Strikes''.

Shraddha Media Network - All Rights Reserved

16) ලක් දෙරණ මත දළඳා ප්‍රාතිහාර්යය | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

17) සිංහලයාට අමතක වූ දළඳා වහන්සේ | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

17) සිංහලයාට අමතක වූ දළඳා වහන්සේ | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

සුදා මහත්තයෝ අනුර ජනාධිපති කියන්නේ මට දෙයියෙක් | TALK WITH SUDATHTHA |

සුදා මහත්තයෝ අනුර ජනාධිපති කියන්නේ මට දෙයියෙක් | TALK WITH SUDATHTHA |

දෙහිබාලෙ මල්ලිගේ තහනමට ගත් දේපොළ මෙන්න - ඔය ටිකයි ! අහු නොවෙච්ච තව ගොඩක් !

දෙහිබාලෙ මල්ලිගේ තහනමට ගත් දේපොළ මෙන්න - ඔය ටිකයි ! අහු නොවෙච්ච තව ගොඩක් !

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

සැරියුත් මහරහතන් වහන්සේ |බණ |ධර්මය |දේශනා |මහමෙව්නාව| mahamewnawa| dharmaya| sadhaseela himi

සැරියුත් මහරහතන් වහන්සේ |බණ |ධර්මය |දේශනා |මහමෙව්නාව| mahamewnawa| dharmaya| sadhaseela himi

අම්බපාලී මෙතරම් ලස්සන වුනේ කොහොමද? වෙසගනක් උනේ කොහොමද ? දැනගන්න ! | galigamuwe gnanadeepa thero bana

අම්බපාලී මෙතරම් ලස්සන වුනේ කොහොමද? වෙසගනක් උනේ කොහොමද ? දැනගන්න ! | galigamuwe gnanadeepa thero bana

සදහම්  දේශනාව  | අතිපුජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

සදහම් දේශනාව | අතිපුජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

15) දළඳා ප්‍රාතිහාර්යය | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

15) දළඳා ප්‍රාතිහාර්යය | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

දැන්කාලේ තියෙන අපූරු සිංදු.boralle kovida himi bana deshana

දැන්කාලේ තියෙන අපූරු සිංදු.boralle kovida himi bana deshana

ඒ මන්ත්‍රයෙන් මතුරලා පිම්බාම මැරිලා වැටෙනවා, හරිම වටිනා බණක් | galigamuwe gnanadeepa thero bana 2024

ඒ මන්ත්‍රයෙන් මතුරලා පිම්බාම මැරිලා වැටෙනවා, හරිම වටිනා බණක් | galigamuwe gnanadeepa thero bana 2024

14) සතර දළදා වහන්සේලා | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

14) සතර දළදා වහන්සේලා | ධාතු පරිනිර්වාණය | Dathu Parinirwanaya

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

ලක්වැසි ලෝවැසි හැම හදවත් කම්පා කරවන ඉතාමත් සංවේදී බණ දේශණයක් | Ven Kathnoruwe Siridhamma Thero 2025

ලක්වැසි ලෝවැසි හැම හදවත් කම්පා කරවන ඉතාමත් සංවේදී බණ දේශණයක් | Ven Kathnoruwe Siridhamma Thero 2025

නම අහනකොටත් ඇගේ ලොමු ඩැහැගන්වෙන ඔහුගේ කතාවයි මේ | galigamuwe gnanadeepa thero bana 2023

නම අහනකොටත් ඇගේ ලොමු ඩැහැගන්වෙන ඔහුගේ කතාවයි මේ | galigamuwe gnanadeepa thero bana 2023

මැරෙන විදිහ ඊළඟ උපතට බලපානව ද?...ඇත්ත/බොරුව තේරුම් ගමු | Ven Welimada Saddaseela Thero

මැරෙන විදිහ ඊළඟ උපතට බලපානව ද?...ඇත්ත/බොරුව තේරුම් ගමු | Ven Welimada Saddaseela Thero

නවම් පුන් පොහෝ දින විදර්ශනා රාත්‍රිය..Maha Rahathun Wedi Maga Osse

නවම් පුන් පොහෝ දින විදර්ශනා රාත්‍රිය..Maha Rahathun Wedi Maga Osse

උත්සහා කරලා බලන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | bana | බණ | බන | 2025 |

උත්සහා කරලා බලන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | bana | බණ | බන | 2025 |

ආයෙත් මහා සෑය ලගට ගිහින් මෙහෙම හිතලා වදින්න​,එදා ඉදන් හරියන්න ගන්නවා | Welimada Saddaseela Himi Bana

ආයෙත් මහා සෑය ලගට ගිහින් මෙහෙම හිතලා වදින්න​,එදා ඉදන් හරියන්න ගන්නවා | Welimada Saddaseela Himi Bana

කාලීන ධර්ම දේශනාව | කත්නෝරුවේ සිරිධම්ම හිමි | #bana#dharmadesana#srilanka#subscribe

කාලීන ධර්ම දේශනාව | කත්නෝරුවේ සිරිධම්ම හිමි | #bana#dharmadesana#srilanka#subscribe

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]