Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Punchi Putha Mage Ran Katiya Karaoke (Without Voice) පුංචි පුතා මගෙ රන්කැටියා කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2022-09-30

Просмотров: 14504

Описание:

🎧🎤 Artist : Anton Rodrigo

🌟★彡𝒜𝒩𝒯𝒪𝒩 𝑅𝒪𝒟𝑅𝐼𝒢𝒪 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Issan Maguran Karaoke / ඉස්සන් මගුරන් කැරෝකේ
▶️    • Issan Maguran Karaoke (Without Voice) ඉස්ස...  
⭕ Wasthuwa illana Karaoke / වස්තුව ඉල්ලන කැරෝකේ
▶️    • Wasthuwa illana Karaoke (Without Voice) වස...  
⭕ Sinhala Ithihasa Pothe Karaoke / සිංහල ඉතිහාස පොතේ කැරෝකේ
▶️    • Sinhala Ithihasa Pothe Karaoke (Without Vo...  
⭕ Parapura Gana Kiwwoth Karaoke / පරපුර ගැන කිව්වොත් කැරෝකේ
▶️    • Parapura Gana Kiwwoth Karaoke (Without Voi...  
⭕ Adara Ma Rupikawo Karaoke / ආදර මා රූපිකාවෝ කැරෝකේ
▶️    • Adara Ma Rupikawo Karaoke (Without Voice) ...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉   / honeybirdskaoke  
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺

අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
පුංචි පුතා මගෙ රන්කැටියා
නාඩා දොයිය බබා
අම්මා ඔබේ දැන් ඒවී පුතේ
නාඩා නිදි යන්නේ

පුංචි පුතා මගෙ රන්කැටියා
නාඩා දොයිය බබා
අම්මා ඔබේ දැන් ඒවී පුතේ
නාඩා නිදි යන්නේ

සුදු සද හාමී ඈත වලාවෙන්
සැංගී බලයි හොරෙන්
පොඩි රන්තරු වැල් ගෙන
මල් මාලා ගොත
පලදයි පුතුගේ ගෙලෙන්
පුංචි ලොවින් එන පුංචි සුරගනුන්
චාමර සලයි පුතේ
සම්බුදු සරණයි මාගේ පුතාහට
නාඩා දොයිය පුතේ

පුංචි පුතා මගෙ රන්කැටියා
නාඩා දොයිය බබා
අම්මා ඔබේ දැන් ඒවී පුතේ
නාඩා නිදි යන්නේ

ඈත අතීතේ ඒ රජ වුනු දවසේ
සිටි ඒ වීර පුතුන්
රට ජාතිය ආගම බේරා ගන්නට
දිවි දුන්නාය සැනින්
ඔබගෙයි මේ රට ඔබගෙයි මේ දැය
සිහියට ගන්න පුතේ
ඔබෙ අන්තිම ලේ බිද දී වුව මේ රට
බේරා ගන්න පුතේ

පුංචි පුතා මගෙ රන්කැටියා
නාඩා දොයිය බබා
අම්මා ඔබේ දැන් ඒවී පුතේ
නාඩා නිදි යන්නේ

පුංචි පුතා මගෙ රන්කැටියා
නාඩා දොයිය බබා
අම්මා ඔබේ දැන් ඒවී පුතේ
නාඩා නිදි යන්නේ

Punchi Putha Mage Ran Katiya Karaoke (Without Voice) පුංචි පුතා මගෙ රන්කැටියා කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Sinhala Ithihasa Pothe Karaoke (Without Voice) සිංහල ඉතිහාස පොතේ කැරෝකේ

Sinhala Ithihasa Pothe Karaoke (Without Voice) සිංහල ඉතිහාස පොතේ කැරෝකේ

බත් පැකට් එකටත් අත්සන් ගන්නවා කියලා නෝන්ඩි දාපු නාමල්ට සමන්ත කියල දෙයි - #parliamentvoice

බත් පැකට් එකටත් අත්සන් ගන්නවා කියලා නෝන්ඩි දාපු නාමල්ට සමන්ත කියල දෙයි - #parliamentvoice

Punchi Putha Mage - Anjalin Gunathilaka Karoke Without Voice

Punchi Putha Mage - Anjalin Gunathilaka Karoke Without Voice

🔴ජනපති නාමල්ගේ තරම පහදා දෙයි - නාමල්ට කට උත්තර නෑ   #akd #latestnews

🔴ජනපති නාමල්ගේ තරම පහදා දෙයි - නාමල්ට කට උත්තර නෑ #akd #latestnews

Issan Maguran Karaoke (Without Voice) ඉස්සන් මගුරන් කැරෝකේ

Issan Maguran Karaoke (Without Voice) ඉස්සන් මගුරන් කැරෝකේ

Sadun Kapuru Sulan Rode | Karaoke | Without Voice | Tracks | Lyrics | Chandrasena Hettiarachchi

Sadun Kapuru Sulan Rode | Karaoke | Without Voice | Tracks | Lyrics | Chandrasena Hettiarachchi

Punchi Putha Mage

Punchi Putha Mage

Asa Raduna Raduna Thanwala karaoke (without voice) - ඇස රැදුන රැදුන තැන්වල

Asa Raduna Raduna Thanwala karaoke (without voice) - ඇස රැදුන රැදුන තැන්වල

Angeline Gunathilaka ~ Punchi Putha Mage ¶ පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය.. | Sinhala Songs Listing

Angeline Gunathilaka ~ Punchi Putha Mage ¶ පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය.. | Sinhala Songs Listing

Dasa Nopenunath mage Karaoke (Without Voice) Anton Rodrigo

Dasa Nopenunath mage Karaoke (Without Voice) Anton Rodrigo

Wasthuwa illana Karaoke (Without Voice) වස්තුව ඉල්ලන කැරෝකේ

Wasthuwa illana Karaoke (Without Voice) වස්තුව ඉල්ලන කැරෝකේ

issan maguran karaoke (without voice)anton rodrigo

issan maguran karaoke (without voice)anton rodrigo

Punchi Putha Mage Ran Ketiya පුංචි පුතා මගෙ රන් කැටියා (Karaoke) without voice - Anton Rodrigo

Punchi Putha Mage Ran Ketiya පුංචි පුතා මගෙ රන් කැටියා (Karaoke) without voice - Anton Rodrigo

Punchi Puthu Mage Karaoke ( Without Voice ) Kumarasiri Pathirana.

Punchi Puthu Mage Karaoke ( Without Voice ) Kumarasiri Pathirana.

Bindu Bindu Tharaka Karaoke | Gunadasa Kapuge | Sinhala Karaoke Songs Without Voice | Sinhala Karoke

Bindu Bindu Tharaka Karaoke | Gunadasa Kapuge | Sinhala Karaoke Songs Without Voice | Sinhala Karoke

Adara Ma Rupikawo Karaoke (Without Voice) ආදර මා රූපිකාවෝ කැරෝකේ

Adara Ma Rupikawo Karaoke (Without Voice) ආදර මා රූපිකාවෝ කැරෝකේ

Desa Nopenunath Mage Sinhala Karaoke [ Desa Nopenunath Mage Karoke Without Voice ]

Desa Nopenunath Mage Sinhala Karaoke [ Desa Nopenunath Mage Karoke Without Voice ]

Sudu Sanda Ras Galana Karaoke | සුදු සඳ රැස් ගලන | Mohidin beg | Flash Lyrics |

Sudu Sanda Ras Galana Karaoke | සුදු සඳ රැස් ගලන | Mohidin beg | Flash Lyrics |

desa nopenunath mage karoke

desa nopenunath mage karoke

Wati Wati Avidina Mage Punchi Putha Karaoke (Without Voice) වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා කැරෝකේ

Wati Wati Avidina Mage Punchi Putha Karaoke (Without Voice) වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා කැරෝකේ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]