මාස 3 කින් කඩ්ඩ ගොඩදාගන්නෙ (ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්නෙ) මෙහෙමයි. | Krish Vlog
Автор: Krishantha Dinesh (Krish)
Загружено: 2020-11-22
Просмотров: 217268
#spokenEnglish #learnEnglish
ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න උවමනාවක් තිබුනත් ඒක කරන්නෙ කොහොමද කියල නොදන්නා කම.
කොතනින්ද පටන් ගන්නෙ.. කොහොමද continue කරන්නෙ... කාගෙන්ද ඉගෙන ගන්නෙ... ඔය වගේ ප්‍රශ්න..
මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ මාස තුනකින් ඉංග්‍රීසි ඉගෙන ගන්න කරන්න ඕන සරල දේවල් සහ අපි හදා ගන්න ඕන වැරදි 5ක්.
ඒ වගේම හරියටම ඉංග්‍රීසි දන්නෙ නැති වුනත් දන්න වචන කිහිපය පාවිච්චි කරලා කොහොමද කෙනෙක්ට කියන්න ඕන දේවල් කියා ගන්නේ කියල
English Chanel: / krish
Instagram: / krish.din
facebook: / krish.page
facebook: / captureddreams
twitter: / krishantha (@Krishantha)
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: