මහසෝන් වැව |
Автор: 12 Night Ghost
Загружено: 2025-05-02
Просмотров: 39620
"පෙරදින මීදුමෙන් වැසී තිබූ රාත්‍රිය ගෙවීගොස් මුලුගම්මනම දැන් එළියවෙලා. ආකාසෙ පුරාවටම විහිදිලා තියන රන්පාට හිරු කිරන ඒ මුලු ගම්මනම තව තවත් ලස්සන කොරනවා.ඒ ගමට පහල මූකලාන දිහාවෙන් වේගෙට ඇදෙන හීතල තෙතබරිත හුළං පාර ගම්මන පුරාම පැතිරිලා යන්න ගත්තේ රූස්ස අතු පතර අඹරවලා. නමුත් ඒ දිහාව මෙච්චර ලස්සන වෙලා තිබ්බත් ඝන මූකලාන දිහාවෙන් ඇහෙන හිවල් සද්දය නිසාදෝ, පෙරෙ දින තිබූ මූසල මුස්පේන්තුකම තාමත් නැතිවෙලා නෑ වායේ......"
කතාව: දේවින්ද ප්‍රභාශ්වර (කතෘ අවසරයෙන් තොරව උපුටාගැනීම තහනම්)
@12NightGhost Horror Stories
මහසෝන් වැව | @12NightGhost | Holman katha | Holman katha sinhala | Ghost story 175
👉LIKE👈
👉COMMENT👈
👉SUBSCRIBE &👈
👉SHARE 👈
🔴ඔයාලගේ අත්දැකීම් සහ හොල්මන් කතා තියනවනම් සිංහල බසින් මනාව ලියන ලද පැහදිලි ඡායාරූප පිටු හෝ ටයිප් කරන ලද කතා මෙම දුරකතන අංකයට WhatsApp කරන්න: 075 115 0114
#mahasona
#මහසෝනා
#Holman_katha
#12_night_ghost
#Sinhala_Ghost_stories
#horror_stories_sinhala
#Horror_story_175
#හොල්මන්_කතා_සිංහල
#holman
#ghost
සත්‍ය හොලමන් කතා | හොල්මන් කතා සිංහල | සිංහල හොල්මන් කතා | sinhala holman katha
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: