Sanda Kaluwara ( ROCK Version Latin Touch ) - සැඳෑ කලුවර කුර ගගා විත් REDA MUSIC Cover
Автор: REDA MUSIC
Загружено: 2025-09-30
Просмотров: 40242
Sanda Kaluwara Cover Song
Original Song : ගායනය - නන්දා මාලිනී
This is a rock tribute cover with Latin touch of Sanda Kaluwara, honoring the original masterpiece. All rights and credits remain with the original artists.
Lyrics:
සැඳෑ කලුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳ,
තනි වෙලා මා තනි වෙලා
ආ... ආආ... ආ.. ආ.. ආ....
වලාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාලු වී ඇත
අඳුර පමණක් රජ වෙලා
ආ... ආආ... ආ.. ආ.. ආ....
සැඳෑ කලුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳ,
තනි වෙලා මා තනි වෙලා
ආ... ආආ... ආ.. ආ.. ආ....
ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තෙ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා
ආ... ආආ... ආ.. ආ.. ආ....
සැඳෑ කලුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳ,
තනි වෙලා මා තනි වෙලා
ආ... ආආ... ආ.. ආ.. ආ....
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: