Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

#අරුණැල්ලේදහම්සිසිල

Автор: Thapo Arana

Загружено: 2026-01-25

Просмотров: 3806

Описание:

බුද්ධ දර්ශනයේ හදවත භාවනාවයි.
එනම් සොයාබැලීම හෝ භාවිතා කිරීමට ඉගෙන ගැනීමයි.එය ඒකායන මාර්ගයකි.
නමුත් මෙම සොයා බැලීමට අප භාවිතා කලයුතු වන්නේ තමන්ගේම ශරීරය හා
ඒහා සම්බන්ධ කාරණයන් ගැන පමණක්ම ය.
එය පංච උපාදානස්කන්ධ ලෙස හැඳින්වේ.කෙසේ නමුත් භාවිතා කරන ක්‍රම කාලයාගේ ඇවෑමෙන් බැහැරවී යාහැකි වුවද,
බුද්ධ දර්ශනය තුල එම ක්‍රියාවලීන්ම වෙනත් දිශා ආනතියකින් හෝ නැවත නැවත සිදුකිරීමට සිදුවනු ඇත.
එම ගමන අවසානයේදී තමා තමන්වම හදුනාගත්කල,
සම්මා ඤාණ සහ සම්ම විමුක්ති නම් වූ සුවිශේෂතා දෙකක් පමණක් ශාක්ෂාත් වනු ඇත.
ගුරු උපදේශය,මේ ගමන සිහියෙන් පටන්ගෙන සිහි නුවණින් අවසන් වනබවයි.

-------------------------------------------------------------------------------------------------------------
ආරණ්‍යවාසී ලොකුස්වාමීන් වහන්සේ නමකගේ මගපෙන්වීම යටතේ බටලීය ප්‍රදේශයේ පදිංචි පින්වත් මහත්මයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට අනුව 2019 වර්ශයේ වස් කාලයේදී පටන් බෝලන්කන්ද තපෝඅරණ වනවාසී සෙනසුනක් ලෙසින් පවත්වාගෙන යයි.

ප්‍රදේශයේ පිනැතියන්ගේ සාදර අනුග්‍රහය හා දහඩිය මහන්සියෙන් ඇරඹි මෙම ස්ථානය වෙනුවෙන් පසුව තවත් ඉඩම් කැබලි සැදැහෙන් පූජා කිරීම සිදු විය.වනවාසී සෙනසුනක ලොකු ස්වාමීන් වහන්සේ යොමුකල දායක පිරිස් සෙනනසුන ගොඩනැංවීම සදහා දායකත්වයද දරති.

නිහඩ පරිසරයක පිහිටි සෙනසුනේ, මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ආදිකතෘ අපවත් වී වදාළ අතිපූජනීය අම්පිටියේ මංගල අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ වැඩවෙසෙති. පසලොස්වක පොහොය දිනයන් හිදී භාවනාවට රුචිකත්වයක් දක්වන පිරිස් සීල සමාදානයට පැමිණේ. මීට අමතරව භාවනා උපදෙස් ලබාදීම සහ ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහන් කිහිපයක් පැවැත්වේ.

සතිමත් බව දියුණු කිරීම තුළින් ආධ්‍යාත්මික මෙන්ම සාමාජීය සංවර්ධනයක් ඇතිකිරීම මෙම සෙනසුනහි ප්‍රධාන පරමාර්ථයයි.

🌻. Join Our Whatsapp Community
https://chat.whatsapp.com/Bk5GgpCay69...

විමසීම් - https://www.thapoarana.com
  / bolankandathapoarana  
  / thapoarana  

#කර්මයසහඵලය
#Thapo_Arana
#Mindfulness
#බුදු_බණ,
#භාවනාව,
#kagamasirinandahimi
#umandawa
#mahamewnawa
#dhammanussathi
#galigamuweGhanadeepaThero
#TheravadaBuddhism
#PinwathOba
#පින්වත්ඔබ

#අරුණැල්ලේදහම්සිසිල

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

#සිහියටඅත්වැලක් 03 #සිතනිවනදේශණා #ThapoArana #BuddhistMotivation #Medhaavi_Thero

#සිහියටඅත්වැලක් 03 #සිතනිවනදේශණා #ThapoArana #BuddhistMotivation #Medhaavi_Thero

Hitha Illana Tharu (හිත ඉල්ලන තරු) - 25th January 2026 | Swarnavahini

Hitha Illana Tharu (හිත ඉල්ලන තරු) - 25th January 2026 | Swarnavahini

СТОП, Лев! 28-30 января не отвечайте на ЭТО сообщение. Предупреждение карты Семь Мечей.

СТОП, Лев! 28-30 января не отвечайте на ЭТО сообщение. Предупреждение карты Семь Мечей.

Это скоро случится со всеми людьми. Пока мы не видим новых существ на планете | Иван Смирнов

Это скоро случится со всеми людьми. Пока мы не видим новых существ на планете | Иван Смирнов

Denu Flowers  & My life 🇱🇰 is live!

Denu Flowers & My life 🇱🇰 is live!

To, co Chiny budują teraz, odbierze ci mowę

To, co Chiny budują teraz, odbierze ci mowę

සේවය කිරීමට තැනක් සොයා ගැනීම හෝ කරන සේවයෙන් ඉහළට යෑම

සේවය කිරීමට තැනක් සොයා ගැනීම හෝ කරන සේවයෙන් ඉහළට යෑම

Звучит безумно, но именно так женщины хотят, чтобы с ними обращались — Макиавелли

Звучит безумно, но именно так женщины хотят, чтобы с ними обращались — Макиавелли

Мы в Часе от Войны? Напряженность Растет! (Том, 24.01.26)

Мы в Часе от Войны? Напряженность Растет! (Том, 24.01.26)

#අරුත්බරඋපමා 15 #සිතනිවනදේශණා #ThapoArana #BuddhistMotivation #Medhaavi_Thero

#අරුත්බරඋපමා 15 #සිතනිවනදේශණා #ThapoArana #BuddhistMotivation #Medhaavi_Thero

THIS IS HOW IT IS ON THE PLANET! Alan Mamiev, Vitaly Voskoboynikov #alanmamiev #awakening

THIS IS HOW IT IS ON THE PLANET! Alan Mamiev, Vitaly Voskoboynikov #alanmamiev #awakening

🔴 26 - 27 января 🔴 Мой человек меня САМ найдет……

🔴 26 - 27 января 🔴 Мой человек меня САМ найдет……

Sajith kich Voice Channel  is live! හදවතට දැනුනා.

Sajith kich Voice Channel is live! හදවතට දැනුනා.

Нетаньяху сделал ставку на христиан. Почему это важно сейчас?

Нетаньяху сделал ставку на христиан. Почему это важно сейчас?

MYŚLELI, ŻE SĄ BOGAMI: 10 Gwiazd PRL, których pycha i arogancja niszczyły innych

MYŚLELI, ŻE SĄ BOGAMI: 10 Gwiazd PRL, których pycha i arogancja niszczyły innych

සර්ව රාත්‍රික පිරිත් දේශනාව ඔබත් මොහොතක් ශ්‍රවණය කරන්න...

සර්ව රාත්‍රික පිරිත් දේශනාව ඔබත් මොහොතක් ශ්‍රවණය කරන්න...

$1 vs $1,000,000,000 Футуристических Технологий!

$1 vs $1,000,000,000 Футуристических Технологий!

#අරුණැල්ලේදහම්සිසිල #සිතනිවනදේශණා #ThapoArana #BuddhistMotivation #Medhaavi_Thero

#අරුණැල්ලේදහම්සිසිල #සිතනිවනදේශණා #ThapoArana #BuddhistMotivation #Medhaavi_Thero

1 Hour Calm Piano for Gentle Focus & Emotional Ease – Warmthorizon

1 Hour Calm Piano for Gentle Focus & Emotional Ease – Warmthorizon

Как СМИРЕНИЕ плотника открыло перед ним железные двери свободы?

Как СМИРЕНИЕ плотника открыло перед ним железные двери свободы?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com