Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නිකවැරටිය වටා ලස්සන තැන් 🇱🇰 | Hidden Travel Places in Nikaweratiya

Автор: Rasthiyadu Charikawa

Загружено: 2026-01-10

Просмотров: 193

Описание:

"Travel places in Nikaweratiya"
නිකවැරටිය අවට බලන්න තියෙන සුන්දර සංචාරක ස්ථාන 🇱🇰

නිකවැරටිය කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන, තවමත් බොහෝ දෙනෙක් සංචාරය නොකරපු ලස්සන ගමක්.
මේ වීඩියෝ එකෙන් නිකවැරටිය අවට තියෙන සුන්දර සංචාරක ස්ථාන, ගමේ ස්වභාවික ලස්සන, නිදහස් වාතාවරණය සහ ගම් සංචාර අත්දැකීම් share කරනවා.
ගැමි පරිසරයට, සොබාදහමට, ලංකාවේ කෘෂිකර්මාන්තයට ආදරය කරන ඔයාලට නිදහසේ ඇවිදින්න පුළුවන් සුන්දර ප්‍රදේශයක් තමයි නිකවැරටිය කියන්නෙ 🌿

📍 මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් දේවල්:
නිකවැරටිය අවට සංචාරක ස්ථාන
දැදුරු ඔය
මාගල්ල වැව
පරමාකන්ද රජමහා විහාරය
තෝණිගල සෙල්ලිපිය
කොටුඅත්තාවල කුරුළු අභයභූමිය

වගේ සුන්දර තැන් බලන්න වගේම යන්නෙ කොහොමද කියලත් දැනගන්න පුලුවන්.

👉 වීඩියෝ එකට කැමති නම් Like කරන්න
👉 Subscribe කරලා ශ්‍රී ලංකාවේ තවත් සුන්දර ස්ථාන බලන්න අපිත් එක්ක එකතු වෙන්න
👉 ඔයලගේ වටිනා අදහස් Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා ❤️

ආයුබෝවන් 🙏 "රස්තියාදු චාරිකාව" 🌿💙💚

Beautiful Travel Places Around Nikaweratiya 🇱🇰

Nikaweratiya is a beautiful village located in the Kurunegala District that is still unexplored by many travelers.
In this video, we share the beautiful travel places around Nikaweratiya, the natural beauty of the village, the peaceful environment, and an authentic village travel experience.

Nikaweratiya is a perfect destination for those who love rural life, nature, and Sri Lanka’s agricultural landscapes, offering a calm and relaxing place to explore freely 🌿

📍 Places covered in this video:

Travel places around Nikaweratiya
Deduru Oya
Magalla Wewa
Paramakanda Raja Maha Viharaya
Thonigala Inscription
Kotuaththawala Bird Sanctuary

Along with exploring these beautiful locations, this video also shows how to reach these places and useful travel tips.

#Nikaweratiya
#NikaweratiyaTravel
#SriLankaTravel

Music - Youtube Audio Library
Camera - Gopro Hero 13 With Media Mod, DJI Mic Mini
Edit - Adobe Premiere Pro

නිකවැරටිය වටා ලස්සන තැන් 🇱🇰 | Hidden Travel Places in Nikaweratiya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

යාපනයේ සහ ඩෙල්ෆ් යන්නම ඕනේ තැන් 38ක් | Jaffna & Delft Top 38 Travel Places | Sri Lanka

යාපනයේ සහ ඩෙල්ෆ් යන්නම ඕනේ තැන් 38ක් | Jaffna & Delft Top 38 Travel Places | Sri Lanka

World’s End Trail | Horton Plains National Park | නෙලු මල් වියන් යටින් ලෝකාන්තයට හොදම දවසක 4K

World’s End Trail | Horton Plains National Park | නෙලු මල් වියන් යටින් ලෝකාන්තයට හොදම දවසක 4K

Hambanthota Birds Park | ආසියාවේ විශාලතම කුරුළු උයන | Asia’s Largest Bird Park in Sri Lanka

Hambanthota Birds Park | ආසියාවේ විශාලතම කුරුළු උයන | Asia’s Largest Bird Park in Sri Lanka

Новости Сегодня 22.01.2026 - Россия, Москва, Экстренный вызов новый выпуск, Катаклизмы, События Дня

Новости Сегодня 22.01.2026 - Россия, Москва, Экстренный вызов новый выпуск, Катаклизмы, События Дня

දහම දැන ගමන යමු 03

දහම දැන ගමන යමු 03

සීගිරිය ගොඩනැගුවේ කාස්සප නෙවියිද ? | Hidden Story of Sigiriya | Travel And Us

සීගිරිය ගොඩනැගුවේ කාස්සප නෙවියිද ? | Hidden Story of Sigiriya | Travel And Us

ТО, ЧТО НАШЛИ ПОД ВАВИЛОНОМ ПЕРЕПИСЫВАЕТ ИСТОРИЮ ЧЕЛОВЕЧЕСТВА

ТО, ЧТО НАШЛИ ПОД ВАВИЛОНОМ ПЕРЕПИСЫВАЕТ ИСТОРИЮ ЧЕЛОВЕЧЕСТВА

Украина 22 января! НЕТ СИЛ! ЗАМЕРЗАЕМ!  Что сегодня происходит в Киеве!?

Украина 22 января! НЕТ СИЛ! ЗАМЕРЗАЕМ! Что сегодня происходит в Киеве!?

Badulla, Ella & Haputale Top Places to Visit | මීදුම මැදින් බදුල්ල ඇල්ල හරහා හපුතලේට

Badulla, Ella & Haputale Top Places to Visit | මීදුම මැදින් බදුල්ල ඇල්ල හරහා හපුතලේට

System Design Concepts Course and Interview Prep

System Design Concepts Course and Interview Prep

Ella & Badulla Travel Guide | ඇල්ලේ සහ බදුල්ලෙ සංචාරක ස්ථාන | Badulla Night Mail Train

Ella & Badulla Travel Guide | ඇල්ලේ සහ බදුල්ලෙ සංචාරක ස්ථාන | Badulla Night Mail Train

දිට්වා එන්න දින දෙකකට පෙර නුවරඑළිය| Best Places to Visit in Nuwara Eliya | Before Ditwah storm

දිට්වා එන්න දින දෙකකට පෙර නුවරඑළිය| Best Places to Visit in Nuwara Eliya | Before Ditwah storm

අවුරුදු 180ක් ශාපලත් සොහොන් කොත සොයා

අවුරුදු 180ක් ශාපලත් සොහොන් කොත සොයා

රහතුන් තනන පින්බිම නිස්සරණ වනය | meethirigala monastery

රහතුන් තනන පින්බිම නිස්සරණ වනය | meethirigala monastery

කොටි ගෙරවිලි මැදින් තොටුපොල කන්දට | Thotupola Mountain in Horton Plains | 3rd Highest Peak Sri Lanka

කොටි ගෙරවිලි මැදින් තොටුපොල කන්දට | Thotupola Mountain in Horton Plains | 3rd Highest Peak Sri Lanka

ИСЧЕЗНУВШАЯ ИМПЕРИЯ НАЙДЕНА? След АЛАН в крови Балкарцев!

ИСЧЕЗНУВШАЯ ИМПЕРИЯ НАЙДЕНА? След АЛАН в крови Балкарцев!

වංගු 10 හරහා සූරියකන්දට | Maduwanwela Walawwa | Road Tour 2026 | Suriyakanda | Sri Lanka 🇱🇰

වංගු 10 හරහා සූරියකන්දට | Maduwanwela Walawwa | Road Tour 2026 | Suriyakanda | Sri Lanka 🇱🇰

Introduction to Programming and Computer Science - Full Course

Introduction to Programming and Computer Science - Full Course

Ленские и Синские столбы. Дельта Лены. Плато Путорана.

Ленские и Синские столбы. Дельта Лены. Плато Путорана.

Yala Safari Experience යාල කැලේ දින 3ක් | Thalgahadigana Bungalow Stay Sri Lanka

Yala Safari Experience යාල කැලේ දින 3ක් | Thalgahadigana Bungalow Stay Sri Lanka

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com