යාපනයේ සහ ඩෙල්ෆ් යන්නම ඕනේ තැන් 38ක් | Jaffna & Delft Top 38 Travel Places | Sri Lanka
Автор: Rasthiyadu Charikawa
Загружено: 2026-01-17
Просмотров: 104
“Jaffna & Delft – Top 38 Places” Jaffna & Delft Island travel guide
“යාපනයේ සහ ඩෙල්ෆ් නැරඹිය යුතුම තැන් 38ක්”
යාපනය කියන්නෙ රස්තියාදු චාරිකාව අපේ ආසම පුරවරයක්නේ. මීට කලින් සම්පූර්ණම යාපනය පුරා අපි ගියපු රස්තියාදුවේ රූප රචනා පෙලක්ම අරන් ආවානේ. ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලීම පරිදි අපේ යාපනය සහ ඩෙල්ෆ් දවස් 5ක සංචාරය විනාඩි 18ක් ඇතුලත මේ වීඩියෝම තුලින් නර්ඹන්න පුළුවන්.
මේ වීඩියෝව තුලින් :-
01 ඉරණමඩු
02 කිලිනොච්චිය
03 සංගුපිඩ්ඩි පාලම
04 යාපනය කච්චේරිය
05 මලායන් කැෆේ
06 යාපනය පුස්තකාලය
07 යාපනය ඔරලෝසු කනුව
08 යාපනය කොටුව
09 රියෝ අයිස්ක්‍රීම්
10 නල්ලූර් කෝවිල
11 නාගදීපය
12 කෝවිල
13 ඩෙල්ෆ්
ඩෙල්ෆ් තැපැල් කාර්යාලය
ලංදේසි බලකොටුව
ඩෙල්ෆ් බෞද්ධ ස්ථූපය
කෝමාරිකා උද්‍යානය
හනුමාන් දෙවියන්ගේ පා සලකුණ
අශ්ව ගාල
ඩෙල්ෆ් අශ්වයෝ
බයෝබැබ් ගස
ලියලන ගල
ලංදේසි රොහල
පරවි කොටු
උසාවි සංකීර්ණය
14 ඩෙංසිල් කොබ්බෑකඩුව ස්මාරකය
15 හැමන්හීල් බලකොටුව
16 දඹකොලපටුන විහාරය
17 කීරමලේ පොකුණ
18 කංකසන්තුරේ ප්‍රදීපාගාරය
19 කංකසන්තුරේ මුහුදු වෙරළ
20 කදුරුගොඩ පංසල
21 නීලාවරී ලිද
22 යාපනය ගුවන්තොටුපොල
23 සංකොට්ටෙයි කේෆ්
24 පේදුරු තුඩුව ප්‍රදීපාගාරය
25 පේදුරු තුඩුව තැපැල් පෙට්ටිය
26 අලිමංකඩ ස්මාරකය
27 කෝප්‍රල් ගාමිනී රණවිරු ස්මාරකය
මේ ස්ථාන සියල්ලම බලන්න පුළුවන්. රූප රචනය බලලා ඔයාලගේ අදහස් comment එකක් දාගෙන යන්න අමතක අරන්න් එපා. අපේ Channel එකත් Subscribe කරගෙන යන්න.
ආයුබෝවන් 🙏
"රස්තියාදු චාරිකාව" 🍃💙💚
#jaffna #jaffnatravel #delft
Music - Youtube Audio Library
Camera - Gopro Hero 10 ,Iphone XS Max
Edit - Adobe Premiere Pro
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: