කලකිරුණු කෙනා දුක ඉවර කරනවා..2917Ven Hasalaka Seelawimala Thero
Загружено: 2025-10-24
Просмотров: 7869
කාමයන් ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සිතිවිලි ගැන, කර්මය ගැන, දුක ගැන,මේ ටික ගැන විතරයි කලකිරෙන්න ඕන. ඒ කලකිරුණු කෙනා දුක ඉවර කරනවා.කලකිරිය යුතු තැන දැනගන්න.කලකිරෙන්න හේතු යෙදෙන්නේ ඇයි? නිවන් දකින්න හරියටම කලකිරිය යුතු තැන.2917
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#ධර්මදේශනා #darmadeshana #භාවනාව #meditation #mindfulness #බුදුදහම #හසලකසීලවිමලහිමි #hasalakaseelavimalathero #bawana #pirith #vipassana #buddhismteachings #mindfulnesspractice #mindfulnessmeditation #bana
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: