Lighthouse - ප්‍රදීපාගාරය - Episode 5 - ලියව් තෝල්ස්තෝයි - Lev Tolstoi
Автор: Sisira Kumara Bandaragama
Загружено: 2025-06-16
Просмотров: 3094
ලියෙව් තොල්ස්තොයි මෙතෙක් මේ මිහිපිට ජනිත වූ අද්විතීයතම ලේඛකයන් කිහිප දෙනාගෙන් අයෙක් බව විවාදයකින් තොරව පිලිගැනෙනවා. ඔහු ලියූ පොත්පත් ලෝකයේ බොහෝ භාෂාවන් වලට පරිවර්තනය වී තිබෙනවා.. ඒ කෘතීන් බොහොමයක් සිනමා, හා වේදිකා නාට්‍ය වලට පාදක වෙලා තියෙනවා. ඔහු ලියූ පොත පත ලොව පුරා කොයිතරම් අලෙවි වී ඇද්ද කියා අපට අනුමාන කරන්නවත් බැහැ. කොහොම උනත්, රුසියාවේ/ සෝවියට් දේශයේ 1918 ඉඳල 1986 දක්වා විකිනී ඇති ලියව් තෝල්ස්තෝයි ගේ පොත්පත් සංඛ්‍යාව මිලියන 436 ක් බව ගණනය කර තිබෙනවා. ලොව පුරා බොහෝ කලාකරුවන්, ප්‍රඥයන්, දාර්ශණිකයන් හා ගත් කතුවරයන් - ලියව් තොල්ස්තෝයි ඔවුන් කෙරේ ඇති කල බලපෑම ගැන බොහෝ විට සඳහන් කර තිබෙනවා.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: