ගැහැණු ළමයි කවදාවත් මේ දේවල් කරන්න එපා 🤫
Автор: Pini Wessa - පිනි වැස්ස
Загружено: 2024-12-20
Просмотров: 2469
ගැහැණු ළමයින් තමන්ගේ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන්න නම් හුඟක් සැලිකිලිමත්ව තීරණ ගන්න වගේම තමන් වටා සීමාවන් පනවා ගැනීම වැදගත් වෙනවා.
බොහෝමයක් ගැහැණ ළමයින් තමන්ගේ නොසැලිකිමත්කම හෝ දුර දිග නොසිතා කරන දේවල් නිසා තමන්ගේ ජීවිත අනාගතය නිකරුනේ විනාශ කරගන්නවා..
ඉතින් ගැහැණු ළමයෙක් විදිහට ඔයා ඔයාගේ ජීවිතය සාර්ථකව ඉදිරියට අරගෙන යන්න නම් ඔයා විසින නොකල යුතු දේවල් බොහෝමයක් තියෙනවා එ් අතරින් වැදගත් කරුණු කිහිපයක් මම මේ වීඩියෝ එක හරහා ඔයාලට අරගෙන අැවිත් තියෙනවා..
ගැහැණු ළමයින් කියන්නේ දුර්වල පුද්ගලයින් නෙවෙයි ගැහැණු ළමයෙක් ශක්තිමත්ව දැඩි අාත්ම විශ්වාසයකින් තමන්ගේ වටිනාකම රැකගෙන ඉදිරියට යා යුතුයි ඉතින් ඔයා ඔයාව අාරක්ෂා කරගෙන ඔයාගේ ගමන ඉදිරියට යා යුතුයි..
Seven things girls should never do in their life ..... 🤫
ස්තූතියි......🤫❤
💠 2024●12●20 Upload
#forgirls
#liferules
#forstudents
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: