Pini Wessa - පිනි වැස්ස
Subscribe To My YouTube Chanel. 🤗❤
ජීවිතයක් සාර්ථකව පවත්වාගෙන යන්න නම් දැනුම සහ බුද්ධිය තියෙන්න ඔනේ, පොතෙන් ලබන දැනුම ජීවිතයට අාභරණයක් වෙනකොට ප්‍රායෝගික ජීවිතය තුල තමන්ව හසුරවා ගන්න සාර්ථක පුද්ගලයෙක් ලෙස ජීවිතය ගත කරන්න දක්ෂ ලෙස මෙහෙයවිය හැකි තියුණු බුද්ධියක් තියෙන්න ඔනේ.
මේ ලෝකයේ මිනිස්සු කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ , නමුත් අපිට අපේ ජීවිතයේ අඩුපාඩු අවම කරගන්න හැකියාව තියෙනවා.
ඉතින් මගේ මේ පුංචි නාලිකාවෙන් ඔයාලට තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න වගේම ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් විදිහේ දැනුම පිරුන වැදගත් වීඩියෝ තමයි මං අරගෙන එන්නේ.
ඉතින් ඔයාලට මම අාදරයෙන් අාරාධනා කරනවා මගේ පුංචි නාලිකාවත් එක්ක එකතු වෙන්න කියලා..
ගොඩක් ස්තූතියි ඔයාලා හැමෝටම.
I release on this channel
⭕ Study help videos
⭕ Motivation videos
⭕ Education videos
⭕ Knowledge
⭕ Life lessons
⭕ Success
⭕ Psychology facts
⭕ Sigma rules
⭕ Love facts
⭕ Fun facts
If you like my channel, please subscribe and support it. 😉🤫❤
Thank You Very Much Everyone 😊❤
Pini Wessa ✍️😊
විවිධ රටවල ජාතියේ පියවරු | Fathers of national from different countries
පාඩම් කරන වෙලාවට 📚🔖
දක්ෂයෙක් වගේ පාඩම් කරන්න ලේසිම ක්‍රමය. 😉🤫 Self Study කියන තරම් අමාරු වැඩක්ද ?
ඔයාගේ අධ්‍යාපනයට නිතරම බාධා සිද්ද වෙනවද ?
Internal Body Parts | අභ්‍යන්තර ශරීර අවයව | Parts Of Body
Short Note එකක් හදන හරිම විදිහ | අළුතින් Short Notes හදන්න පටන් ගන්න ඔයා සැලකිලිමත් විය යුතු කරුණු
අන්තිම මොහොතේ විභාගයට පාඩම් කරන්න ලේසිම ක්‍රමය 😉🤫
විභාගයට වැඩි ලකුණු ගන්න රහස් ටිකක්.🤫😉
Five things you should never do while studying | මේ දේවල් පහ කරනවා නම් අදම නතර කරන්න 📚🔖
ඔයාගේ මානසික ගැටළු විසඳගෙන පීඩනයක් නැතිව ඉගෙන ගන්න 🎯📚🏆
නිතරම භාවිතා වන වචන ටිකක් 📚 | Common Action Verbs | Vocabulary
Three simple ways to study and remember easily | පහසුවෙන් මතක හිටින්න පාඩම් කරන්න සරල ක්‍රම
A/L ප්‍රතිඵල මදි වුනද 🎯📚🏅
අනෙක් අයට පුදුම හිතෙයි ඔයා දෙවෙනි වාරය මේ විදිහට වැඩ කලොත් 😯😉
🎯📚🏅
සාර්ථක වෙන්න අධ්‍යාපනය අවශ්‍යම නෑ 📚🏅
වාර විභාග වලින් පලවෙනියා වෙන්න පාඩම් කරන්නේ මෙහෙමයි 🎯📚🏅
කටපාඩම් කරන හරිම විදිහ 📚🏅
ඔයාගේ මතකය අඩු කරන මානසිකව බලපාන දේවල් 😯😮
පාඩම් කරන්න අාසා හිතෙන විදහට වියදමක් නැතිව පරණ පොත් මේසය අළුත් කරගන්න📚🏷
ඔනෑම විෂයක් ඉතාමත් පහසුවෙන් පාඩම් කරන්න mind maps 🎯🏅
මිනිස්සු ඔයා ගැන හිතන විදිහ මොනවගේ වෙන්න අැතිද ? 😯🤫
පාඩම් කරන්නේ නැතිව විභාග ලියන ක්‍රමය 😯😉
පාඩම් කරන කරුණු එකපාරින්ම මතක තියාගන්න කැමතිද 😯🤫
පුංචි පුංචි දේවල් වලින් ස්වයං සතුටක් ලබන්න ඉගෙන ගන්න 📚🔖
ලියන ඔනෑම විභාගයකට වැඩිම ලකුණු ගන්න කැමතිද 📑📚🏅😯🤫
අැත්තටම වටිනා පුද්ගලයින් මොනවගේද 😯🤫
කම්මැලි නැතිව පාන්දරට නැගිටලා පාඩම් කරමුද 😉🤫
Short Notes මේ විදිහට හදලා බලමුද 🤫📚🔖| Short Notes Tips
ගැහැණු ළමයි කවදාවත් මේ දේවල් කරන්න එපා 🤫