Five things you should never do while studying | මේ දේවල් පහ කරනවා නම් අදම නතර කරන්න 📚🔖
Автор: Pini Wessa - පිනි වැස්ස
Загружено: 2025-06-07
Просмотров: 1781
පාඩම් කරන වෙලාවට ඔයා අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන වැරදි ගැන ඔයා දැනගෙන හිටියද ?
මේ වැරදි නිසා ඔයාගේ අධ්‍යාපනයට වගේම ඔයාගේ සෞඛ්‍යටත් අහිතකර බලපෑම් සිදු වෙනවා.
ඉගෙන ගන්න ළමයෙකුට අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරන්න නම් තමන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය රැකගැනීම හුඟක් වැදගත් කරුනක්.
ඉතින් ඔයා මේ වැරදි වලින් එකක් හරි කරනව නම් ඔයාට අදම එ් වැරැද්ද නිවැරදි කරගන්න වෙන්න.
ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන අාවේ ඔයා පාඩම් කරන වෙලාවට දැනුවත්ව හරි නොදැනුවත්ව හරි කරන වැරදි කිහිපයක් සහ එ් නිසා ඔයාට සිදුවිය හැකි බලපෑම් මොනවද කියන එක.
මම හිතනවා මේ වීඩියෝ එක පාසල් යන ඔයාලට වැදගත් වේවි කියලා.
ස්තූතියි......🎯📚🏆
2025.06.07.... Upload
#healthstudy
#healthtips
#studytips
#studyroutine
#howtostudywithfullconcentration
#howtostudyforlonghours
#howtostudyinexams
#studytipsinsinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: