පාඩම් කරන්න හරියටම Time Table එකක් හදන්න කලින් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න 📚🤫
Автор: Pini Wessa - පිනි වැස්ස
Загружено: 2024-10-25
Просмотров: 3814
ඉගෙන ගන්න ඔයාට ගොඩක් වැදගත්ම දෙයක් තමයි පාඩම් කරන්න නිසි සැලසුමක් තිබීම ඉතින් එක එක්කෙනා විවිධ සැලසුම් භාවිතා කලත් සමහර ළමයින්ගේ පාඩම් කරන්න භාවිතා කරන සැලසුම් අසාර්ථක වෙනවා.
ඉතින් ඔයාට මුලින්ම ඔයාගේ සැලසුම මොනවගේ එකක් විය යුතුද කියලා අදහසක් තියෙන්න ඔනේ ඔයා Time Table එකක් හදනවා නම් එ්ක හදන්න කලින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා එ් වගේම ඔයා Day Plan එකක් හදනවා නම් එ්ක හදන්නේ කොහොමද Day Plan එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඔනේ.
ඉතින් අද දවසේ මගේ මේ වීඩියෝ එක මඟින් ඔයාට අරගෙන අාවේ Day Plan එකක් කියන්නේ මොකක්ද පාසල් යන ඔයාට ගැලපෙන්නේ Day Plan එකක්ද නැතිනම් Time Table එකක්ද Time Table එකක් හදනකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කිය එක ගැන.
ඉතින් මම හිතනවා ඔයාට මේ විඩියෝ එකේ තියෙන තොරතුරු ඔයාගේ අධ්‍යාපනයට වැදගත් වෙයි කියලා.
ඔයා මගේ වීඩියෝ එක බලලා එ් වීඩියෝ එක හොඳ කියලා හිතනවනම් Like කරන්න Comments කරන්න අමතක කරන්න එපා එ් වගේම මගේ චැනල් එක වැදගත් කියලා හිතනවා නම් Subscribe කරලා සහයෝගයක් දක්වන්නත් අමතක කරන්න එපා.📚❤
ස්තූතියි...😉🤫❤
2024●10●25 Upload
#studytimetable
#studytipsandtricksforexams
#schooltimetable
#howtostudyforlonghours
#howtostudywithfullconcentration
#forstudents
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: