ලියන ඔනෑම විභාගයකට වැඩිම ලකුණු ගන්න කැමතිද 📑📚🏅😯🤫
Автор: Pini Wessa - පිනි වැස්ස
Загружено: 2025-01-18
Просмотров: 3924
ඉගෙන ගන්න කෙනෙක් වුනාම ඔයාට නිතරම විභාග වලට මුහුණ දෙන්න සිදුවෙන එක සාමාන්‍ය දෙයක් නමුත් විභාගයක් ලඟ එනවා කියලා දැනුනාම ඔයාව විභාග භීතිකාව , අාතතිය වගේ බොහෝ කැලඹිලි සහගත අත්දැකීම් වලට පත්වෙනවා.
විභාගයකදී ඔයාගේ මානසික තත්වය මොනවගේ එකක් වුනත් පවත්වන විභාගවලට මුහුණ නොදී පැනලා යන්න ඔයාට හැකියාවක් නෑ මොකද ඉගෙන ගන්න කෙනෙක් අනිවාර්යෙන්ම එ් විභාගයන්ට මුහුණ දිය යුතුම නිසා.
කොහොම වුනත් ඔයා ඉගෙන ගන්න කෙනෙක් විදිහට ඔයාට මුහුණ දෙන්න තියෙන සෑම විභාගයකටම ඉතාමත් සාර්ථක විදිහට මුහුණ දීලා විශිෂ්ට ප්‍රතිඵල ලබාගන්න නම් ඔයා මොනවද කරන්න ඔනේ , කිසිම විදිහකට මානසික පීඩනයක් අාතතියක් නැතිව ඔයාගේ විභාග වලට පෙනී සිටින්න ඔයා විසින සැලකිලිමත් විය යුතු කරණු මොනවද එ් ගැන තමයි මේ විඩියෝ එක....
ස්තූතියි......📚📑🏷❤
💠 2025●01●18....upload
#studytipsandtricks
#howtostudywithfullconcentration
#beforeexam
#nightstudytips
#examtips
#exampreparation
#studywithme
#selfstudy
#studyhelp
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: