ඔනෑම විෂයක් ඉතාමත් පහසුවෙන් පාඩම් කරන්න mind maps 🎯🏅
Автор: Pini Wessa - පිනි වැස්ස
Загружено: 2025-02-22
Просмотров: 1364
ඔයා ඉගෙන ගන්න ඔනෑම විෂයක තියෙන ඉතාම සංකීර්ණ පාඩමක් වුනත් ඉතාමත් කෙටි කාලයකින් හුඟක් පහසුවෙන් දීර්ඝ කාලයක් මතක හිටින විදිහට පාඩම් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි mind maps කියලා කියන්නේ.
මේ ක්‍රමය මඟින් සිදුවෙන්නේ ඔයා පාඩම් කරන පාඩමේ තියෙන සියළුම තොරතුරු එක කොලයකට අරගෙන සිතියමක් වගේ අැදගෙන සහ ලකුණු කරගෙන පාඩම් කරන එක.
මේ ක්‍රමය මඟින් ඔයාට වාසි කිහිපයකුත් ලැබෙනවා ඔයා ඉගෙන ගන්න ඔනෑම විෂයක් සඳහා මේ ක්‍රමය බාවිතා කරන්නත් පුළුවන්.
එ් වගේම විභාගයක දී ඉතාමත් සාර්ථකව පිළිතුරු ලියන්නත් හොඳ ප්‍රතිළඵල ලබා ගන්නත් mind maps මඟින් ඔයාට හැකියාව ලැබෙනවා.
ඉතින් එහෙනම් ඔයාලත් මේ ක්‍රමයට පාඩම් කරලා බලන්නකෝ 🤫
ස්තූතියි. 🎯🏅
#studytipsandtricks
#howtostudywithfullconcentration
#mindmapping
#mindmapeducation
#mindmaps
#examtips
#studytips
#studywithme
#mindmap
#forstudents
#al
#ol
#examtricks
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: