Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Sentence Patterns 2කින් English ගොඩ දාමුද? | Spoken English Sinhala | Lesson 1

Автор: ENGLISH TUTORIALS. LK

Загружено: 2025-10-06

Просмотров: 4146

Описание:

හායි everyone! 👋 Welcome to Lesson 1!

ඔයාලා දන්නවද English වල ප්‍රධාන Sentence Patterns 2ක් විතරයි තියෙන්නේ කියලා? 🤔

මේ lesson එකෙන් මම ඔයාලට ඒ patterns දෙකම සරල සිංහලෙන් පැහැදිලි කරනවා.
👉 මේ patterns 2 හරියට තේරුම් ගත්තොත්, English grammar ගොඩ දාගන්න හරිම easy!

📚 මේ Video එකෙන් ඔයාලා ඉගෙන ගන්න දේ:

✅ English වල main sentence patterns 2 හඳුනාගන්න හැටි
✅ Pattern 1 - විස්තරාත්මක explanation + examples
✅ Pattern 2 - සරල උදාහරණ සහිතව
✅ Grammar concepts ඉතා සරලව සිංහලෙන් grasp කරන හැටි
✅ Spoken English වලට මේ patterns use කරන හැටි
✅ වාක්‍ය හදන්න ඕන basic structure එක

---

🔥 මේ Patterns දැනගත්තම ඔයාලාට:
ඕනෑම English sentence එකක් හදන්න පුළුවන්
Grammar mistakes අඩු වෙනවා
Speaking confidence වැඩි වෙනවා
Exams වලටත් ගොඩක් help වෙනවා

---

🎥 Video Chapters:
0:00 - Introduction
1:19 - sentence patterns 2 මොනවාද?
1:39- ක්‍රියපදයක් සහිත /රහිත බව අදුනගන්නේ කෙසේද ?
4:39 - special note
6:29 - Practice sentences with answers

---
📌 Video:
👉 My English Journey - Channel Introduction
   • English බැරි කෙනෙක් First Class Graduate ව...  
👉 lesson no 1
   • Sentence Patterns 2කින් English ගොඩ දාමුද?...  
👉 lesson no 2
   • English ගොඩ දාන Challenge එක! 54 Practice ...  
👉 lesson no 3
   • මේ වගේ වැරදි කරන්න එපා ! | 3 Tricky Englis...  
👉 lesson no 4
   • Tenses තේරෙන සිංහලෙන් | Past, Present, Fut...  

📌 Next Video (Coming Soon!):
👉 Practice Sentences 54 - මේ Patterns use කරලා! 🔥
   • English ගොඩ දාන Challenge එක! 54 Practice ...  
Subscribe කරලා නැත්නම් miss වෙනවා!

---

💡 Pro Tip:
මේ video එක 2-3 times බලන්න. First time - patterns තේරුම් ගන්න, second time - examples එක්ක practice කරන්න!

---

💬 Comment එකක් දාලා කියන්න:
1️⃣ මේ patterns දෙකෙන් ඔයාලා දැනටමත් දැනගෙන හිටියේ කීයක්ද?
2️⃣ ඔයාලාට වැඩිපුර අමාරු වුණේ කුමන pattern එකද?

හැම comment එකටම personally reply කරන්නම්! 💬❤️

---

👉 Subscribe කරන්න අමතක කරන්න එපා! 🔔
👉 Bell icon එක press කරන්න - notifications miss වෙන්නේ නැහැ!
👉 Share කරන්න English ඉගෙන ගන්න කැමති හැමෝටම! 🚀

---

📱 Follow Me:
  / 1bcsuvzsum  
  / englishtutorials.lk  


Videos:
1. Introduction - My English Journey
2. Lesson 1 - Sentence Patterns 2
3. Lesson 2 - Practice Sentences 54 (upcoming)
---

#ENGLISHTUTORIALS.LK

Sentence Patterns 2කින් English ගොඩ දාමුද? | Spoken English Sinhala | Lesson 1

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

විනාඩි 5න් English වාක්‍ය රටා 12ක් | Verb Sentence Patterns | Spoken English Sinhala/lesson no 18

විනාඩි 5න් English වාක්‍ය රටා 12ක් | Verb Sentence Patterns | Spoken English Sinhala/lesson no 18

මේ වීඩියෝ එක නම් මිස් කරගන්න් එපා! | English Sentences වල Subject එක ගැන හරියට ඉගෙනගමු  | Lesson 6

මේ වීඩියෝ එක නම් මිස් කරගන්න් එපා! | English Sentences වල Subject එක ගැන හරියට ඉගෙනගමු | Lesson 6

Family and daily routine conversation / english conversation / english speaking practice / PART - 85

Family and daily routine conversation / english conversation / english speaking practice / PART - 85

Has to/Have to/Had to භාවිතයෙන් වාක්‍ය නිර්මාණය #sakvithiranasinghe #english #grammar #yt #lesson

Has to/Have to/Had to භාවිතයෙන් වාක්‍ය නිර්මාණය #sakvithiranasinghe #english #grammar #yt #lesson

English ගොඩ දාන Challenge එක! 54 Practice Sentences | Lesson 2 💪

English ගොඩ දාන Challenge එක! 54 Practice Sentences | Lesson 2 💪

ඉංග්‍රීසි ලස්සනට කතා කරන්න ඉගෙන ගමු 👍😊

ඉංග්‍රීසි ලස්සනට කතා කරන්න ඉගෙන ගමු 👍😊

මේක දැන් කරමුද? English වලින් අහමු. #සක්විති රණසිංහ #Engishgrammar

මේක දැන් කරමුද? English වලින් අහමු. #සක්විති රණසිංහ #Engishgrammar

මම English වලින් හිතන්න පුරුදු වුණේ මෙහෙමයි (කිසිවෙක් කියන්නේ නැති රහස්) | Think in English – How?

මම English වලින් හිතන්න පුරුදු වුණේ මෙහෙමයි (කිසිවෙක් කියන්නේ නැති රහස්) | Think in English – How?

රුපියලක්වත් යන්නේනැතුව ඉංග්‍රීසි නොම්ලේ ඉගෙනගන්න🫶🏻|How to learn English✨🫶🏻♥️

රුපියලක්වත් යන්නේනැතුව ඉංග්‍රීසි නොම්ලේ ඉගෙනගන්න🫶🏻|How to learn English✨🫶🏻♥️

මම ඉංග්‍රීසි හදාගත්තේ මෙහෙමයි | How I improved my English | Sampath Sir

මම ඉංග්‍රීසි හදාගත්තේ මෙහෙමයි | How I improved my English | Sampath Sir

English with Shah Rukh Khan's great speech

English with Shah Rukh Khan's great speech

Comment Your Score! 100 Sinhala Sentences Challenge – Try NOW

Comment Your Score! 100 Sinhala Sentences Challenge – Try NOW

500 Simple Phrases | English Speaking Practice For Beginners | Practical English Patterns

500 Simple Phrases | English Speaking Practice For Beginners | Practical English Patterns

Spoken English Lesson 100

Spoken English Lesson 100

IN / ON / AT Prepositions පිරමීඩ ක්‍රමයෙන් | 65 Exercises with Answers

IN / ON / AT Prepositions පිරමීඩ ක්‍රමයෙන් | 65 Exercises with Answers

Advanced English Sentences  මෙහෙම හදමු / Lesson no 14

Advanced English Sentences මෙහෙම හදමු / Lesson no 14

Learn English with Podcast | Slow English Listening & Fluency Practice  | A1 & A2 Shadowing Practice

Learn English with Podcast | Slow English Listening & Fluency Practice | A1 & A2 Shadowing Practice

Learning Spoken English in Sinhala Lesson No 01

Learning Spoken English in Sinhala Lesson No 01

ඉංග්‍රීසි කතාකරන්න බැරි මේ 10 නොදන්න නිසා | Spoken English in Sinhala

ඉංග්‍රීසි කතාකරන්න බැරි මේ 10 නොදන්න නිසා | Spoken English in Sinhala

Говорите по-английски уверенно! 10 фраз для повседневных диалогов, которые вам нужно знать (A1–A2)

Говорите по-английски уверенно! 10 фраз для повседневных диалогов, которые вам нужно знать (A1–A2)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]