ENGLISH TUTORIALS. LK
👋 English වලට බයයිද? මමත් පාසල් කාලේ English වලට අතිශයින්ම දුර්වල කෙනෙක්! 💔
ඒත් අද මම සාර්ථකව English කතා කරනවා! 🗣️ මේ Channel එකෙන් සිංහලෙන්ම, Simple Grammar , Spoken English, මම භාවිතා කළ "රහස් ක්‍රමය" 🔑 ඔස්සේ අලුත් විදිහට ඉගෙනගන්න ඔයාට පුලුවන්.
🔍 ඔබත් මේ වගේ කෙනෙක්ද?
👉 English බැරුව ජීවිතේම් අවුල් වුන කෙනෙක් ද?
👉 පාසලේ / විශ්වවිද්‍යාලේ English වලට දුර්වල කෙනෙක් ද?
👉 Grammar boring 😴 දෙයක් කියලා හිතන කෙනෙක් ද?
👉 English බැරි නිසා Job Interviews / Higher Studies අතඇරපු කෙනෙක් ද?
එහෙනම් මේ Channel එක ඔයාටමයි! 🎯
🎁 මෙතැනින් ඔබට ලැබෙන්නේ:
✔️ Spoken English & Grammar lessons for beginners
✔️ Easy English sentences with explanations in Sinhala
✔️ Step-by-step 👣 English learning methods
අපි පොරොන්දු වෙනවා 💯 – English කියන්නේ අමාරු දෙයක් නෙමෙයි!
අපි එකතුවෙලා බය නැතිව, සරලව, සතුටින් English ඉගෙනගමු. 😊
[Learn English in Sinhala | Spoken English Sinhala | Basic English Grammar | Simple English Lessons | Easy English Sri Lanka | English for beginners| English tutorials.lk]
විනාඩි 5න් English වාක්ය රටා 12ක් | Verb Sentence Patterns | Spoken English Sinhala/lesson no 18
V1 V2 V3 Verbs List + Examples for Beginners | English Grammar Sinhala - lesson no 17
ක්රියාපදයක් සහිත English වාක්ය මෙහෙම හදමු ද?How to Make English Sentences with Verbs lesson no 16
Comment Your Score! 100 Sinhala Sentences Challenge – Try NOW
Advanced English Sentences මෙහෙම හදමු / Lesson no 14
IN / ON / AT Prepositions පිරමීඩ ක්රමයෙන් | 65 Exercises with Answers
The භාවිතය – Easy Sinhala Explanation with chart & Quiz - Lesson No 12 Part 2
"ද" or "දී" නිවැරදි භාවිතය - හැමෝම වරද්දන තැන! ( Lesson 12 - part 1)
English Sentences Challenge එකේ 😍 | ඔයාගෙ කීයක් හරි ගියාද? | Lesson 11 | English with Sinhala
Learn 117 Sinhala Sentences in English | 3-Minute English Challenge 🔥 (Lesson 10)
English වල ඒකවචන බහුවචන කරන රහස් ක්රම 10 | Singular Plural Secret 10 Methods | Lesson no 9
Be Verbs භාවිතයෙන් English sentences හදමු.- | Be Verb Full Lesson Sinhala - Lesson 8 - part 1
Be Verbs (am, is, are, was, were, will be) - සම්පූර්ණ භාවිතය! English sentences Lesson no 8-Part 2
A/AN Article Test | ඔයාට කීයක් හරිද? | Articles Practice with Explanation
A vs An: නියම රහස! / A E I O U නැතිව An යොදන්නේ කොහොමද? උදාහරණ සහිතව - Lesson no 7- part 1
පුංචිම පුංචි වගුවකින් English ගොඩ දාමුද? / English grammar lessons/lesson no 6 - part 3
Be Verbs 6 මන්තරේ | Create Thousands of English Sentences Easily | Lesson 6 - Part 2
මේ වීඩියෝ එක නම් මිස් කරගන්න් එපා! | English Sentences වල Subject එක ගැන හරියට ඉගෙනගමු | Lesson 6
වාක්ය 60 challenge එක | English Challenge සිංහලෙන් | Lesson 5
Tenses තේරෙන සිංහලෙන් | Past, Present, Future | Lesson 4
මේ වගේ වැරදි කරන්න එපා ! | 3 Tricky English Sentences Explained in Sinhala | Lesson 3
English ගොඩ දාන Challenge එක! 54 Practice Sentences | Lesson 2 💪
English බැරි කෙනෙක් First Class Graduate වුණේ කොහොමද? | Sinhala - English Lessons
Sentence Patterns 2කින් English ගොඩ දාමුද? | Spoken English Sinhala | Lesson 1