මේ වගේ වැරදි කරන්න එපා ! | 3 Tricky English Sentences Explained in Sinhala | Lesson 3
Автор: ENGLISH TUTORIALS. LK
Загружено: 2025-10-10
Просмотров: 346
Hi everyone! 👋 Welcome to Lesson 3!
කලින් video එකේදී අපි *54 practice sentences* review කළා.
ඒ අතර, ගොඩක් අයට වැරදුන tricky sentences 3 ක් තිබුණා. 😲
අද මම ඔයාලට ඒ වැරදුන sentences 3 *සිංහලෙන් ** explain කරලා, **අලුත් English theory* එකක් ගොඩනගනවා . ඒ නිසා මේ video එක miss කරගන්න එපා.
📌 මේ video එකෙන් ඔයාල ඉගෙන ගන්නෙ මොනවද:
Common English mistakes හඳුනාගන්න.
ඒ mistakes avoid කරන simple tips.
Sentence patterns 2 ක් effectively use කරන්න.
Grammar concepts ඉතා සරලව සිංහලෙන් grasp කරන හැටි
-Spoken English වලට මේ patterns use කරන හැටි
-වාක්‍ය හදන්න ඕන basic structure එක
➡️ Subscribe කරන්න – next lesson එකේදී *English Tenses* අරන් එනවා! 🔔
🔥 මේ Patterns දැනගත්තම ඔයාලාට:
ඕනෑම English sentence එකක් හදන්න පුළුවන්
Grammar mistakes අඩු වෙනවා
Speaking confidence වැඩි වෙනවා
Exams වලටත් ගොඩක් help වෙනවා
---
🎥 Video Chapters:
0:00 - Introduction
1:52- quick recap
3:16 - 3 tricky sentences explanation
5:08 - new theory
---
📌 Previous Video:
👉 My English Journey - Channel Introduction
• English බැරි කෙනෙක් First Class Graduate ව...
👉 lesson no 1
• Sentence Patterns 2කින් English ගොඩ දාමුද?...
👉 lesson no 2
• English ගොඩ දාන Challenge එක! 54 Practice ...
👉 lesson no 3
• මේ වගේ වැරදි කරන්න එපා ! | 3 Tricky Englis...
👉 lesson no 4
• Tenses තේරෙන සිංහලෙන් | Past, Present, Fut...
📌 Next Video (Coming Soon!):
👉 tenses ! 🔥
--
💬 Comment එකක් දාලා කියන්න:
1️⃣ මගේ videos ගැන ඔයාලට මොකද හිතෙන්නෙ?
2️⃣ මේ ක්‍රමයට ඔයාල කැමතිද ?
හැම comment එකටම personally reply කරන්නම්! 💬❤️
---
👉 Subscribe කරන්න අමතක කරන්න එපා!
👉 Bell icon එක press කරන්න - notifications miss වෙන්නේ නැහැ!
👉 Share කරන්න English ඉගෙන ගන්න කැමති හැමෝටම! 🚀
---
📱 Follow Me:
/ 1bcsuvzsum
/ englishtutorials.lk
#englishsinhala #learnenglishsrilanka #spokenenglishsinhala #englishgrammarsinhala #sinhalaenglishlessons
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: