Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මොසෙස් ගේ ගීතිකාව | ද්වීතීය කථාව 32 | With Lyrics | Christian Car Hymn

Автор: Days with Bee

Загружено: 2026-01-13

Просмотров: 962

Описание:

Experience the peace and power of God’s Word through this worship song — inspired by Deuteronomy 32, reminding us that we are safe under His wings.
🎵 This song was created to bring comfort, faith, and encouragement to everyone seeking hope in Jesus Christ.

💖 Listen, meditate, and share this song with someone who needs God’s peace today.

📖 “Give ear, O ye heavens, and I will speak; and hear, O earth, the words of my mouth.” – Deuteronomy 32:1

🙏 Subscribe for more worship songs inspired by the Word of God — every track is written to draw hearts closer to Him.

⚡ Connect

🌐 YouTube Channel:‪@akiibenji1912‬


ස්වර්ගයෙනි, කන්දෙව්, මම කථාකරන්නෙමි;
පොළොවද මාගේ මුඛයේ වචන අසාවා.
මාගේ ශික්ෂාව වර්ෂාව මෙන් බසින්නේය,
මාගේ කථාව පිනිමෙන්ද,
ළා තණකොළ පිට වැසිපොද මෙන්ද,
තණකොළ පිට වැස්ස මෙන්ද පහළ වන්නේය.

Chorus (repeat as worship)

උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණය;
මක්නිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය.
උන්වහන්සේ විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙක,
උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය.

Verse 2

මක්නිසාද ස්වාමීන්වහන්සේගේ කොටස නම් ස්වකීය සෙනඟය;
යාකොබ් උන්වහන්සේගේ උරුම කොටසය.
කාන්තාර දේශයකදීද පාළුවූ භයංකරවූ වනයේදීද
ඔහු උන්වහන්සේට සම්බවිය;
උන්වහන්සේ ඔහු වටකරගෙන, ඔහු රැක බලාගෙන,
තමන් ඇසේ කළුරුවාව මෙන් ඔහු රක්ෂාකළ සේක.

Verse 3

ස්වාමීන්වහන්සේ පමණක්ම ඔහු ගෙනගිය සේක,
අන් දෙවිකෙනෙක් උන්වහන්සේ සමඟ නොසිටියේය.
උන්වහන්සේ ඔහු පොළොවේ උස් තැන් පිට නැගීයන්ට සැලැස්වූ සේක,
ඔහුද කෙතේ අස්වැන්න කෑයේය.

Chorus (repeat softly)

උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණය;
උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය.

Bridge (worship build section)

ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්,
මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න.
නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය;
මම තුවාලකෙළෙමි, මම සුවකරමි.

Final Chorus (repeat)

උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණය;
උන්වහන්සේ විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙක,
උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය.

#WorshipSong #ChristianMusic #Psalm91 #UnderYourWings #FaithMusic #Jesus #GospelSong #BibleVerse #ChristianWorship #HolySpirit #PrayerMusic #PeaceInChrist #AIWorship #SunoAI #WorshipCover #NewChristianSong #GodsProtection #PraiseAndWorship #WorshipVibes #BridgeToTheKingdom

මොසෙස් ගේ ගීතිකාව | ද්වීතීය කථාව 32 | With Lyrics | Christian Car Hymn

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දෙබොරා සහා බාරාක්ගේ ගීතිකාව | විනිශ්චයකාරයන්ගේ පොත 5 | With Lyrics | Christian Car Hymn

දෙබොරා සහා බාරාක්ගේ ගීතිකාව | විනිශ්චයකාරයන්ගේ පොත 5 | With Lyrics | Christian Car Hymn

මහ සයුරම තීන්ත වුවත් | Cover

මහ සයුරම තීන්ත වුවත් | Cover

ශුද්ධ මනාලිය සහ වෛශ්‍යා ස්ත්‍රිය | Bride and Prostitute- apostle Shan

ශුද්ධ මනාලිය සහ වෛශ්‍යා ස්ත්‍රිය | Bride and Prostitute- apostle Shan

සිංහාසනයේ වැඩසිටිනා (cover) | Sinhasanaye Wadasitina | කිතුණු ගීතිකා

සිංහාසනයේ වැඩසිටිනා (cover) | Sinhasanaye Wadasitina | කිතුණු ගීතිකා

ගණනින් කියා දෙන්න | Cover

ගණනින් කියා දෙන්න | Cover

යෙෂුවා හමෂියා | Yeshua Hamashiach | New Sinhala Christian Song 2026 | With Lyrics

යෙෂුවා හමෂියා | Yeshua Hamashiach | New Sinhala Christian Song 2026 | With Lyrics

මා සිත තුළ වඩිනු මැන | Cover

මා සිත තුළ වඩිනු මැන | Cover

உன் கால்கள் இடறாமல் நான் காத்திடுவேன்#jesus #jesussong #jesus tamil songs#christiansong

உன் கால்கள் இடறாமல் நான் காத்திடுவேன்#jesus #jesussong #jesus tamil songs#christiansong

මිහිරිවූ නාමය|Mihiri vu naamaya| Sinhala Christian Worship Song 2025

මිහිරිවූ නාමය|Mihiri vu naamaya| Sinhala Christian Worship Song 2025

සතුරන්ගෙන් මිදීම පිණිස යාච්ඤාව | ගීතාවලිය 5 | With Lyrics | Christian Car Hymn

සතුරන්ගෙන් මිදීම පිණිස යාච්ඤාව | ගීතාවලිය 5 | With Lyrics | Christian Car Hymn

‎දාවිත් මෙන් මම ඉන්නම් | Davith Men Mama Innam | Official Christian Song | With Lyrics

‎දාවිත් මෙන් මම ඉන්නම් | Davith Men Mama Innam | Official Christian Song | With Lyrics

උස්වූ උසස්වූ | Uswu Usaswu (Cover By Harmony of Heaven)

උස්වූ උසස්වූ | Uswu Usaswu (Cover By Harmony of Heaven)

මම නුඹ කිසිදා | Mama nuba kisida hymn cover by The Altar LK | sinhala geethika

මම නුඹ කිසිදා | Mama nuba kisida hymn cover by The Altar LK | sinhala geethika

හිමි පාද වෙත ආවා | Cover

හිමි පාද වෙත ආවා | Cover

Song of Moses | With Lyrics | Christian Car Hymn

Song of Moses | With Lyrics | Christian Car Hymn

මගේ රාත්‍රියේදීත් මුලු දවස පුරා — ShihanDK | Sinhala Geethika Official Music Video

මගේ රාත්‍රියේදීත් මුලු දවස පුරා — ShihanDK | Sinhala Geethika Official Music Video

Car Hymn | The Decree of the Lord | Psalm 2:7–11 (Powerful Psalm Song) | Worship Song

Car Hymn | The Decree of the Lord | Psalm 2:7–11 (Powerful Psalm Song) | Worship Song

ඇඩොනායි ඔබ සදාකාලිකයි | Adonai Oba Sadakalikai | Official Christian Song | With Lyrics

ඇඩොනායි ඔබ සදාකාලිකයි | Adonai Oba Sadakalikai | Official Christian Song | With Lyrics

කොතරම් යහපත්දෝ මාගේ ජේසු වීරයා | Kotharam Yahapathdo Mage Jesu Veeraya | Sinhala Christian Song 2025

කොතරම් යහපත්දෝ මාගේ ජේසු වීරයා | Kotharam Yahapathdo Mage Jesu Veeraya | Sinhala Christian Song 2025

දහසක් අතරින් මා | Cover

දහසක් අතරින් මා | Cover

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com