සතුරන්ගෙන් මිදීම පිණිස යාච්ඤාව | ගීතාවලිය 5 | With Lyrics | Christian Car Hymn
Автор: Days with Bee
Загружено: 2026-01-19
Просмотров: 112
Experience the peace and power of God’s Word through this worship song — inspired by Psalm 5, reminding us that we are safe under His wings.
🎵 This song was created to bring comfort, faith, and encouragement to everyone seeking hope in Jesus Christ.
💖 Listen, meditate, and share this song with someone who needs God’s peace today.
📖 “So then faith comes by hearing, and hearing by the word of God.” – Romans 10:17
🙏 Subscribe for more worship songs inspired by the Word of God — every track is written to draw hearts closer to Him.
⚡ Connect
🌐 YouTube Channel:@akiibenji1912
ස්වාමිනි, මාගේ වචනවලට කන් යොමුකර,
මාගේ භාවනාව සැලකුව මැනව.
මාගේ රජ්ජුරුවෙනි, මාගේ දෙවියන්වහන්ස,
ඔබට යාච්ඤාකරමි;
මාගේ හඬගැසීමේ ශබ්දයට ඇහුම් කන්දුන මැනව.
ස්වාමිනි, උදය වේලෙහි ඔබ මාගේ හඬ අසනසේක;
උදය වේලෙහි ඔබට මාගේ යාච්ඤාව පිළියෙළකොට
බලාසිටින්නෙමි.
නුමුත් ඔබ සරණකොට ගන්න සියල්ලෝ සන්තෝෂවෙත්වා,
ඔබ ඔවුන් ආරක්ෂාකරන බැවින් සදාකල් ප්‍රීතිනාදකෙරෙත්වා.
ඔබගේ නාමයට ප්‍රේමකරන්නෝ
ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා.
මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදැරිකොට
ඔබගේ ගෘහයට ඇතුල්වන්නෙමි.
ඔබ කෙරෙහි භයින් යුක්තව
ඔබගේ ශුද්ධවූ මන්දිරය දෙසට
නමස්කාර කරන්නෙමි.
ස්වාමිනි, මාගේ සතුරන් නිසා
ඔබගේ ධර්මිෂ්ඨකමෙහි මා ගෙනගිය මැනව;
මා ඉදිරියෙහි
ඔබගේ මාර්ගය සමතලා කළ මැනව.
මක්නිසාද ඔබ ධර්මිෂ්ඨයාට ආශීර්වාද කරනසේක;
ස්වාමිනි, ඔබ පලිහකින් මෙන්
කරුණාවෙන් ඔහු වටකරනසේක.
නුමුත් ඔබ සරණකොට ගන්න සියල්ලෝ සන්තෝෂවෙත්වා,
ඔබ ඔවුන් ආරක්ෂාකරන බැවින් සදාකල් ප්‍රීතිනාදකෙරෙත්වා.
ඔබගේ නාමයට ප්‍රේමකරන්නෝ
ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා.
#WorshipSong #ChristianMusic #Psalm5 #UnderYourWings #FaithMusic #Jesus #GospelSong #BibleVerse #ChristianWorship #HolySpirit #PrayerMusic #PeaceInChrist #AIWorship #SunoAI #WorshipCover #NewChristianSong #GodsProtection #PraiseAndWorship #WorshipVibes #BridgeToTheKingdom
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: