Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මේ ලග්න හිමියන් දුප්පත් උනත් රජ වෙනවා | නොවැම්බර් 16 ලග්න 4ට මල් 7යි | Rawi maruwa lagna palapala

Автор: Dosatha Astrology

Загружено: 2025-11-13

Просмотров: 3445

Описание:

ආයුබෝවන්..!

මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා.

WhatsApp: 0718664273

නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බව කණගාටුවෙන් නමුදු පිළිගත යුතු සත්‍යයක්. වාණිජ පරමාර්ථ වෙනුවෙන් ශාස්ත්‍රගෞරවය කැප කිරීම නිසා ජ්‍යෝතිෂවේදියා වෙළෙන්දකු සහ කළුකඩකරුවකු ලෙස හංවඩු ගැසී ඇති යුගයකයි අප ජීවත් වන්නේ. සපයන සේවය වෙනුවෙන් කැප කරන කාලයට මුදලක් අයකිරීම වරදක් නොවෙතත්, මුදල් වෙනුවෙන් මිනිසුන් නොමඟ යැවීම සහ අශාස්ත්‍රීය විවරණ ලබා දීම සමාව නොදිය හැකි මට්ටමේ වරදක්. එබැවින්, මෙම නාලිකාව මඟින් එම අඩුපාඩුවත් මඟහරවා ලමින්, ශාස්ත්‍රීය ව නිරවද්‍ය අනාවැකි සහ විවරණ පමණක් නොව, මූලික ජ්‍යෝතිෂ්‍ය කරුණු පිළිබඳ දැනුමත්, සරල-සුගම ලෙස ඔබ වෙත ලබාදීමට මා අපේක්ෂා කරනවා.
---
මෙම කෙටි වීඩියෝව, Dosatha Astrology සේවය විසින් ආරම්භ කර ඇති ජ්‍යොතිෂ්‍යය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමුවැන්නයි. ඉදිරියේදී මෙම වැඩසටහන් මාලාව මඟින් ජ්‍යොතිර්වේදහි නැත්නම් දෝ සතරෙහි මූලික සිද්ධාන්ත, සරල බසින් ඔබ හමුවට ගෙන ඒමට අප අපේක්ෂා කරනවා.
---
අප සමඟ සම්බන්ධ වන ඔබට සුබ අනාගතයක් ම වේ වා!
මීට,
ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, සාමවිනිසුරු කල්‍යාණි හේරත් මැණිකේ
Senior Accountant (RDA, Rtd.), MPM (SLIDA), MSSc. (Kelaniya), Pg.Dip.(USJP), B.Com. (USJP)
---
Facebook: https://www.fb.com/PanchaaliAstrology

Messenger: https://m.me/PanchaaliAstrology

Website: http://dosathaAstrology.com

මේ ලග්න හිමියන් දුප්පත් උනත් රජ වෙනවා | නොවැම්බර් 16 ලග්න 4ට මල් 7යි | Rawi maruwa lagna palapala

All programs of this channel are created and promoted by Atv Production Studio
powerd by Atv Production Studio
071 - 39 30 932

මේ ලග්න හිමියන් දුප්පත් උනත් රජ වෙනවා | නොවැම්බර් 16 ලග්න 4ට මල් 7යි | Rawi maruwa lagna palapala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අනපේක්ෂිත දේ සිදුකරන සිකුරු තව පැය කිහිපයකින්  බලවත් වෙනවා | Sikuru Maruwa | lagna palapala

ගුරු අද සිට වක්‍රවෙයි....!අපි පරෙස්සමින් යමු.(සවිස්තරාත්මක ලග්න පලාඵල) - K.C.J Ratnayake

ප්‍රදාන දොර ඉස්සරහා මේ මල් ගසක් හිටවන්න! | දවසම සුබ වෙනවා!! දින 3න් නොසිතූ ධනයක් කොහෙන් හරි ලැබෙනවා!

කන්‍යා ලග්න පලාඵල ශනි නිවෘත්තය Senasuru Shani Maruwa Kanya Lagna Palapala Raga Sri Nirvana Nirwana

lagna palapala 2026 | ලග්න පලාඵල 2026 | මේ අවුරුද්දේ ඔබේ ලග්නටට කොහොමද බලන්න එකතු වෙන්න

නොවැම්බර් 28න් පස්සේ කර්මයට අධිපති ශනි වක්‍රයෙන් මිදී බලවත් වෙනවා | මේ අයට බඹරෙ වැල්ලෙත් කැරකෙනවා

තීරණාත්මක බුධ මාරුව තව දින 3 කින් මේ ලග්න හිමියන්ගේ ඉරණම වෙනස් වෙනවා | Lagna Palapala | Budha Maruwa

රවි මාරුව | Sun Transit | රවි වෘශ්චික රාශියේ දී පෙරළිකාර සිදුවීම් රැසක්

ධනු ලග්න ඔබට ප්‍රබල ගුරු මාරුව කොහොමද | සතුට උපරිමයි | dhanu Lagnaya Guru Maruwa

නොවැම්බර් 28 වක්‍රයෙන් මිදී අති බලවත් වෙනවා | මේ අධි බලැති ග්‍රහ මාරුව ජීවිත උඩු යටිකුරු කරනවා

නොවැම්බර් අවසන් වන්නට මත්තෙන් සෙනසුරු වක්‍රයෙන් ඉවත් වෙයි | මේ ලග්න හිමියන්ගේ ජීවිත උඩු යටිකුරු වෙයි

තනි ලග්නය හිමියෙක් ප්‍රකෝටිපතියෙක්|නිවාස ලාභ,රැකියා උසස්වීම්|2025 වසරේ තීරණාත්මක ග්‍රහ මාරුව.

ගෙදර කුස්සියේ කවදාවත් මේ දේවල් 5 නැති වෙන්න දෙන්න එපා! එක ඉතා අසුභයි ධනය හානි වෙලා යනවා

🔴පනින්න හැදූ නාමල් අද ජනපතිට අතේ මාට්ටු - කෝ ගන්නව දැන් කියවපු කොලේ   #parliament #akd #latestnews

මීන ලග්න පලාඵල ශනි නිවෘත්තය Senasuru Shani Maruwa Meena Lagna Palapala Raga Sri Nirvana Nirwana

ශනි ග්‍රහයාගේ වක්‍රයෙන් මිදීම සිංහ, කන්‍යා, ලග්න හිමි ඔබට කවර බලපෑමක් කරයිද? 2025|Shani #shani #dosh

මෙවර සෙනසුරු අඩවන අපේ පාලකයෝ | මියුරු සම්පත් ලියනගේ

මිථුන ලග්න පලාඵල ශනි නිවෘත්තය Senasuru Shani Maruwa Mithuna Lagna Palapala Raga Sri Nirvana Nirwan

නොවැ: 20-22 අති බලවත් | අධි බලැති දවස් 3 මේ ලග්න හිමියන්ට සල්ලි සතුට සැප උපරිමයි

සෙනසුරු ග්‍රහයා නිවෘත වීමෙන් ලග්න දොළසට බලපාන අයුරු මෙම වීඩියෝවේ සදහන්වේ.

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]