MS Access 2019 Sinhala Tutorial - Lesson 23 - MS Access Database: Login Form | Gmjc Academy
Автор: Gmjc Academy
Загружено: 2025-11-11
Просмотров: 16
MS Access සිංහලෙන් | Lesson 24 | මෙය අපේ MS Access Sinhala Tutorial Series එකේ විසි හතරවැනි පාඩමයි. මෙම Lesson එකේදී ඔබට Form එකක් භාවිතා කරලා Login Form එකක් සාදාගන්නා ක්‍රමය සාකච්ඡා කරනවා. එහිදි User Name හා Password User Define System Table එකක් තුල Save කරන ආකාරය ද සාකාච්ඡා කරනවා. තවද මේ තුලින් Database එකට Unauthorize ලෙස ඇතුලත් වීම හා දත්ත හා තොරතුරු වල ආරක්‍ෂාව තහවුරු කර ගන්න පුලුවන්.
👉 Subscribe කරන්න & bell icon 🔔 click කරන්න, නවතම පාඩම් මගහැර නොයන්න!
#MSAccess, #SinhalaTutorial, #DatabaseManagement, #Fields, #DataTypes, #FieldProperties, #Add Controls, #Navigation Form, #Login Form, #User System Table, uSysTable, #System Table, MSysTable, #Hide Table, #Start-up Login Form, #GmjcAcademy
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: