Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නෙලුම් මලේ පෙත්තෙන් ඔබේ මනසේ ශක්තිය කියවන හැටි මීට කලින් දැනසිටියාද . මහා හෙළිදරව්වක් මේක

Автор: YATHARTHA

Загружено: 2025-06-20

Просмотров: 27337

Описание:

සිදුහත් කුමරුගේ උත්පත්ති කතාවත් එක්ක බැඳුනු නෙලුම් මලේ කතාවට අමතරව නෙලුම් මල සහ පෙති යොදාගෙන කර ඇති පුරාණ ගොඩනැගිලි කැටයම් මූර්ති සිතුවම් වල ගැබ් කර ඇති මහා අරුතක් තිබේ . ඔබ එය මීට පෙර දැන සිටියාද . මේ මතුකරන්නෙ මහා ශිෂ්ටාචාරයේ කාළයේ වැලිතලාවෙන් යටපත් වූ වටිනා ඉතිහාසයයි .
--------------------------------------------------------------------------------
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
Email : yathartha.lk@gmail.com

යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි

Like 👍 comment 🖊️Share

#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට

නෙලුම් මලේ පෙත්තෙන් ඔබේ මනසේ ශක්තිය කියවන හැටි මීට කලින් දැනසිටියාද . මහා හෙළිදරව්වක් මේක

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දඹදිව රහස අපේ රට මැදින් මතුවේ | මෙය දැනගත් දවසට ඔබ ඔබ ගැනම පුදුම වේවි#yathartha #history

දඹදිව රහස අපේ රට මැදින් මතුවේ | මෙය දැනගත් දවසට ඔබ ඔබ ගැනම පුදුම වේවි#yathartha #history

දඹදිව සොයා ලංකාවට එන විදේශීය තරුනයන්... #urumaya

දඹදිව සොයා ලංකාවට එන විදේශීය තරුනයන්... #urumaya

බලයෙන් මෝල් වී පිස්සු වැටුන ජෙප්පෝ 😁

බලයෙන් මෝල් වී පිස්සු වැටුන ජෙප්පෝ 😁

යක්කු බුදුන්ට වෙඩි තියනව දැක්කද දඹුලු ලෙණේ පුදුම හෙළිදරව්වක්  #history #nature #archeology #anuradha

යක්කු බුදුන්ට වෙඩි තියනව දැක්කද දඹුලු ලෙණේ පුදුම හෙළිදරව්වක් #history #nature #archeology #anuradha

ලුම්බිණිය | Lumbini, Nepal – Birthplace of Lord Buddha | Sacred Maya Devi Temple

ලුම්බිණිය | Lumbini, Nepal – Birthplace of Lord Buddha | Sacred Maya Devi Temple

වසර 3000ක් පැරණි සල් ගස #urumaya

වසර 3000ක් පැරණි සල් ගස #urumaya

හිරිවඩුන්නේ සිට සීගිරිය දුටු පාහියන් භික්ෂුව

හිරිවඩුන්නේ සිට සීගිරිය දුටු පාහියන් භික්ෂුව

සක්‍ර දෙවියන් වෙසමුණි රජුට දුන් නියෝගයෙන් මහා ස්තුපයෙ අදටත් ජිවමානව ඇති ගොතම බුදුන්ගේ ශ්‍රී දේහය

සක්‍ර දෙවියන් වෙසමුණි රජුට දුන් නියෝගයෙන් මහා ස්තුපයෙ අදටත් ජිවමානව ඇති ගොතම බුදුන්ගේ ශ්‍රී දේහය

යාපනේ සිල්ගන්න තහනම්ද

යාපනේ සිල්ගන්න තහනම්ද

වහපු ප්‍රබල සෙල්ලිපියක ඇත්ත එළි කල පතිආරච්චි,  බෞද්ධ උරුමය සෙල්ලමට ගත්තු වුන් මේක අහගනිල්ලා,

වහපු ප්‍රබල සෙල්ලිපියක ඇත්ත එළි කල පතිආරච්චි, බෞද්ධ උරුමය සෙල්ලමට ගත්තු වුන් මේක අහගනිල්ලා,

🔴 සිරි දෙස්ම | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

🔴 සිරි දෙස්ම | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

ජන්බුද්දීපයේ සෙනග වැදපුදාගන්න රුහුණු රටේ සිරිපතුල  සුමනකූටකේ#siripadaya #anuradha #siwhela #history

ජන්බුද්දීපයේ සෙනග වැදපුදාගන්න රුහුණු රටේ සිරිපතුල සුමනකූටකේ#siripadaya #anuradha #siwhela #history

දේවදත්ත තෙරුන්ගේ ගමෙන් මතු උන දේ? #urumaya

දේවදත්ත තෙරුන්ගේ ගමෙන් මතු උන දේ? #urumaya

මහා ථූප හදපු හෙළයින්ගේ මේ ගණිත සංකේත මීට පෙර ඔබ දැක තිබේද  මහා හෙළිදරව්වක ආරම්භය #history

මහා ථූප හදපු හෙළයින්ගේ මේ ගණිත සංකේත මීට පෙර ඔබ දැක තිබේද මහා හෙළිදරව්වක ආරම්භය #history

මම හොදින් හෝ නරකින් මේ රටේ ජනාධිපති වෙනවා

මම හොදින් හෝ නරකින් මේ රටේ ජනාධිපති වෙනවා

මෙන්න දැන් ලැඹුණු විශේෂ පුවතක් BREAKING NEWS | NEWS4

මෙන්න දැන් ලැඹුණු විශේෂ පුවතක් BREAKING NEWS | NEWS4

පාලිත රංගේ ආප්පේ දීපං උඹේ අම්මාට | Rajangane Hamuduruwo

පාලිත රංගේ ආප්පේ දීපං උඹේ අම්මාට | Rajangane Hamuduruwo

සිදුහත් බුදුවුණේ හිරිවඩුන්නේ නොවෙයි මෙතැන ! 60 - 029 | #HELA, #HIRIVADUNNA, #GOTHAMA, #YATHARTHAYA

සිදුහත් බුදුවුණේ හිරිවඩුන්නේ නොවෙයි මෙතැන ! 60 - 029 | #HELA, #HIRIVADUNNA, #GOTHAMA, #YATHARTHAYA

සීගිරිය Younger Dryas මාහා ව්‍යසනයට කලින් ඉදිකරපු නිර්මාණයක්ද? | Sigiriya a Prehistoric Monument?

සීගිරිය Younger Dryas මාහා ව්‍යසනයට කලින් ඉදිකරපු නිර්මාණයක්ද? | Sigiriya a Prehistoric Monument?

හිරිවඩුන්නේ ඇති ශ්‍රි මහා බෝධියේ අබිරහස හෙළි කල හැටි - බෝසතාණන් වහන්සේ බුදු වූ තැනද?

හිරිවඩුන්නේ ඇති ශ්‍රි මහා බෝධියේ අබිරහස හෙළි කල හැටි - බෝසතාණන් වහන්සේ බුදු වූ තැනද?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com