Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

හිරිවඩුන්නේ සිට සීගිරිය දුටු පාහියන් භික්ෂුව

Автор: Prasad Kumara

Загружено: 2024-05-29

Просмотров: 47481

Описание:

සෙනරත් පරණවිතාන මහතා පරිවර්තනයකළ කුරුටු ගී වල කසුබ් නොහොත් කාශ්‍යප හිමියන් ගැන සදහන් වේ .

314. මියන රිසින් ගිරිබිතැ(විත්) හෙළිල්ලබුයුන් ඇජැ තබයි පිළිබිබ් තා ගි(ය) එක් ‍(නො) වි තමා ගෙට් කසුබ් පැවී(ජ්ජෙමි)

350. නෙළියැ වැසි කසැබ හිමියන් ගෙ ලෙණ්සිව්මි මය් ගී

සිරිගිරි , සිහිගිරි වැනි වදන් වලින් හෝ කුරුටුගි වල කිසිම සදහනකින් මෙහි සිංහ පාදයක් හෝ සිංහ ද්වාරයක් තිබු බව සදහන් නොවේ.

වංශ කතා අනුව, දෙවැනි පෑතිස් රජු ගේ සොයුරු මහානාග මාගම රජවී ඇත. එම වකවානුව තුල මහානාග රජු රුහුණේ විහාරයක් කර ලාලට් ධාතුන් වහන්සේ එහි තබා වන්දනාමාන කලබව සදහන්ය. එය නාග විහාරය නම් වේ. මහානාග රජු මෙම ලලාට දාතුව ලබාගන්නේ ලක්පොලාවේ ඇති, කුක්කුට පර්වතය අසල ඇති ස්ථානයක සල් ගසක් පාමුල සිටය. මෙම ධාතුව කුක්කුට පර්වතය අසලට වැඩමවන්නේ කොසොල් රටේ සිට මහාදේව නම් රහතන් වහන්සේ විසින්ය.

ගොතම බුදුන් දවස (වසර 2600 කට පෙර) බුදුන් හා සමාන රුවින් හෙබි කාශ්‍යප මහා රහතන් වහන්සේ කලක් වාසයය කල කුක්කුට සමපාද පර්වතය මෙයය. කුක්කුට යනු කුකුළා, ගුරුලා හෝ ඒ හා සමාන මනාක්කල්පිත පක්ෂියෙකු හැදින්වූ නාමයය.
ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ පැමිණෙන පාහියන් භික්ෂුව පවසන්නේ මෙම ස්ථානයේ ” කාශ්‍යප තෙරුන් “ගේ සිරුර තවමත් පවතින බවය. එහි නම “ගුරුපාද” ලෙස පැහැදිලිව සදහන් කර ඇත. අද අප දන්නා සීගිරිය හා සම්බන්ද කාශ්‍යප යන නම, කසුප් රජු නොව කාශ්‍යප තෙරුන් ගේ නාමයය .
කසුප් රජු සිටියේ මෙහි බවට කිසිදු සෙල් ලිපියක් හමු නොවේ. අනිත් අතට වංසකතාවල සිතියමක් දක්වා නැත . නියම සිංහ ද්වාරයක් යාපහුවෙන් හමුවේ.

පාහියන් සිංහල පරිවර්ථනය
https://drive.google.com/file/d/1pWic...
පාහියන් ඉංග්‍රීසි පරිවර්ථනය
https://drive.google.com/file/d/1PV-4...
හියුන්සාන් සිංහල පරිවර්ථනය
https://drive.google.com/file/d/1JB_7...
හියුන්සාන් ඉංගිරිසි පරිවර්ථනය https://drive.google.com/file/d/1wudD...
පූජාවලිය
https://drive.google.com/file/d/1Ul6u...
එඩ්වඩ් අප්හැම් 1829 දී ලංකාව ගැන ලියු වාර්තාව
https://drive.google.com/file/d/1ixHe...

හිරිවඩුන්නේ සිට සීගිරිය දුටු පාහියන් භික්ෂුව

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හිරිවඩුන්නේ ඇති ශ්‍රි මහා බෝධියේ අබිරහස හෙළි කල හැටි - බෝසතාණන් වහන්සේ බුදු වූ තැනද?

හිරිවඩුන්නේ ඇති ශ්‍රි මහා බෝධියේ අබිරහස හෙළි කල හැටි - බෝසතාණන් වහන්සේ බුදු වූ තැනද?

නෙලුම් මලේ පෙත්තෙන් ඔබේ මනසේ ශක්තිය කියවන හැටි මීට කලින් දැනසිටියාද . මහා හෙළිදරව්වක් මේක #nature

නෙලුම් මලේ පෙත්තෙන් ඔබේ මනසේ ශක්තිය කියවන හැටි මීට කලින් දැනසිටියාද . මහා හෙළිදරව්වක් මේක #nature

පුරාවිද්‍යා මංකොල්ලය | Archaeological Scandal Sigiriya

පුරාවිද්‍යා මංකොල්ලය | Archaeological Scandal Sigiriya

මගධය ලංකාවේ තිබු බව තහවුරුවේ

මගධය ලංකාවේ තිබු බව තහවුරුවේ

හෙළ ඉතිහාසය වෙනුවෙන් සටන්කරන අරියමග්ග හිමි

හෙළ ඉතිහාසය වෙනුවෙන් සටන්කරන අරියමග්ග හිමි

Dimbulagala Inscription | Behind the scenes | දිඹුලාගල සෙල්ලිපිය

Dimbulagala Inscription | Behind the scenes | දිඹුලාගල සෙල්ලිපිය

ලෝකෙ වටේම ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් අපේ රටේ සැඟවුණු ඉතිහාසයේ සම්පූර්ණ කතාව | Compilation EP. 4

ලෝකෙ වටේම ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් අපේ රටේ සැඟවුණු ඉතිහාසයේ සම්පූර්ණ කතාව | Compilation EP. 4

#අවධානයෙන් අහන්න ඔබට බුද්ධ ශක්තියට අනුගත වීමට සුදුසුකම ලැබෙන අවස්තාව මේ විග්‍රහයේ දේශනා වේ

#අවධානයෙන් අහන්න ඔබට බුද්ධ ශක්තියට අනුගත වීමට සුදුසුකම ලැබෙන අවස්තාව මේ විග්‍රහයේ දේශනා වේ

මහාවංශයෙන් තවත් ශාක්ෂියක් | Ancient Uru Wela found

මහාවංශයෙන් තවත් ශාක්ෂියක් | Ancient Uru Wela found

දඹදිව කතාව සම්පූර්ණ කරමු !! ඔවුන් කවදාවත් එකතුවෙන්නෙ නෑ . #history #nature #history

දඹදිව කතාව සම්පූර්ණ කරමු !! ඔවුන් කවදාවත් එකතුවෙන්නෙ නෑ . #history #nature #history

මම හොදින් හෝ නරකින් මේ රටේ ජනාධිපති වෙනවා

මම හොදින් හෝ නරකින් මේ රටේ ජනාධිපති වෙනවා

පුස්කොළ පොතකින් තොරතුරු මෙන්න රජවරු ධාතුගෙනගිය හැටි - යථාර්ථ │Yathartha│siwhela

පුස්කොළ පොතකින් තොරතුරු මෙන්න රජවරු ධාතුගෙනගිය හැටි - යථාර්ථ │Yathartha│siwhela

සීහෙළ අරගලයේ මාර්ග සිතියම - සුද්දො කරපු ඉතිහාස විකෘතිය පැය 2 න් දැනගන්න

සීහෙළ අරගලයේ මාර්ග සිතියම - සුද්දො කරපු ඉතිහාස විකෘතිය පැය 2 න් දැනගන්න

Ven.Bopitiye Sumangala Thero | බුදුන් උපන්නේ ලංකාවෙමයි, මෙන්න සාක්ෂි, ලුම්බිණිය කියන්නේ මහනුවර

Ven.Bopitiye Sumangala Thero | බුදුන් උපන්නේ ලංකාවෙමයි, මෙන්න සාක්ෂි, ලුම්බිණිය කියන්නේ මහනුවර

සීහෙළයා ලොව ආදිතමවාසියාය - දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළි වෙයි.

සීහෙළයා ලොව ආදිතමවාසියාය - දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළි වෙයි.

රජගල මිහිඳු ස්තුපය | Rajagala Inscription

රජගල මිහිඳු ස්තුපය | Rajagala Inscription

සක්වල දොරටුවෙන් චක්ක වරංකිත රක්තසුපාදෝ මතුවෙයි අනුරාධපුර සියලු තැන් interconnected #stargate

සක්වල දොරටුවෙන් චක්ක වරංකිත රක්තසුපාදෝ මතුවෙයි අනුරාධපුර සියලු තැන් interconnected #stargate

බුදුන් ලාංකිකයෙකු බව තහවුරු කිරීම | Confirmation of Buddha's Identity Sri Lanka

බුදුන් ලාංකිකයෙකු බව තහවුරු කිරීම | Confirmation of Buddha's Identity Sri Lanka

අනුරාධපුර රුවන්වැලි සෑය හදන්න උතුරු අමරිකාවෙන් කිරිගරුඬ ගල් ගෙනාවද #archeology #history

අනුරාධපුර රුවන්වැලි සෑය හදන්න උතුරු අමරිකාවෙන් කිරිගරුඬ ගල් ගෙනාවද #archeology #history

හෙළබිම පිහිටි මගධ ජනපදය. #urumaya

හෙළබිම පිහිටි මගධ ජනපදය. #urumaya

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com