Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පුරාවිද්‍යා මංකොල්ලය | Archaeological Scandal Sigiriya

Автор: Prasad Kumara

Загружено: 2023-12-18

Просмотров: 65012

Описание:

අරියමග්ග හිමිගේ කතාව
   • Maha Yathiwara Charika - මහා යතිවර චාරිකා  
බෞද්ධයා නාලිකාවේ වැඩසටහන
   • Maha Sinhale Bauddha Ithihasaya | 2018-12-...  

කාශ්‍යප රජුගේ කාලයේ මුගලන් කුමරු රටින් පිටවී අග්නිදිග ආසියාතික රටවල් වන වන මලයද්වීපයේ සහ ස්වර්ණපුරයේ (වර්තමාන ඉන්දුනීසියාවෙ සුමාත්‍රාව) විසුවේය. (සී.ක. පිටු 79)
මේ කාලයේදී කනිටු මාඝ බ්‍රාහ්මණයාට මුගලන් කුමරුන්ව ස්වර්ණපුරයේදී මුණ ගැසුණි. ධාතුසේන සහ කාශ්‍යප රජුන්ට අනුග්‍රහය දැක්වූ තම පියා වන මාඝ බ්‍රාහ්මණයාගේ මරණයෙන් පසුව තම පියා දැරු "පුරෝහිත" තනතුර තමාට නොලැබුණු හෙයින් කාශ්‍යප රජු සමග අමනාපයට පත් වු කනිටු මාඝ බ්‍රාහ්මණය ලක්දිව හැරගොස් පුන්ද්‍ර දේශයට පැමිණ පසකලෙක සිරියාවේදී කිතු දහම වැළඳගෙන එහි විසූ කිතුනුවකු විවාහ කර ගත්තේය. ඔහුගේ භාර්යාවගේ මරණින් පසුව ඔහුට ස්වර්ණපුරයේදී මුගලන් කුමරුන් හමුවිය. ඔහුගේ අභිප්‍රාය වූයේ කාශ්‍යප රජතුමන් මරණයට පත්කර මුගලන් කුමරුන්ට රජකම ලබා දී තමන්ට අහිමි වූ පුරෝහිත තනතුර ලබා ගැනීමය. කාශ්‍යප රජුගේ සේනා බලය හේතුකොට ඔහුව යුද්ධයකින් පරාජය කරන්නට බැරි බවත්, රජකම ලබාගන්නට නම් ඔහුව මරණයට පත් කළ යුතු බවත් පැවසූ කනිටු මාඝ බ්‍රාහ්මණයා, එය එසේ සිදුවුවහොත් කිතුනුවකු වීමට පොරොන්දු වේදැයි මුගලන් කුමරු ගෙන් විමසූ විට එලෙස ඔහු පොරොන්දු විය. (සී.ක. පිටු 79-83)
කාශ්‍යප රජු මරණයට පත්වූයේ කූඨ කනිටු මාඝ බ්‍රාහ්මණයාගේ කුමන්ත්‍රණයක් හේතුවෙනි. මෙයට කාශ්‍යප රජතුමන්ගේ බිසවත් හවුල් වුනි. තමන් සමඟ තනිව සීගිරි පර්වතය මත රාත්‍රිය ගතකිරීමට කාශ්‍යප රජුන්ව ඇය පොළඹවාගත් අතර, එම රාත්‍රියෙදීම රජතුමන් හදිසියේ රෝගාතුරවී අභිරහස් ලෙස මරණයට පත් විය. ("සී.ක." පිටු 84)
මුගලන් කුමරුන් කනිටු මාඝ බ්‍රාහ්මණයාටද දුන් පොරොන්දුව අනුව, කාශ්‍යප රජුගේ මරණයෙන් පසුව ඔහු බෞතිස්මය ලබා ගැනිමට එකඟ වුවද එසේ එකඟවුයේ කිතුදහමේ ඇති හරයන් කිසිවක් අවබෝධ කරගෙන නොව හුදෙක් කිතු දහමේ ගුප්ත බලයකින් ලක්දිව රජකම ලබා ගෙන, කාශ්‍යප රජුන්ට පක්ෂපාතිවු අය විනාශ කොට, තමන්ට ලක්දිව රජ තනතුරේ රැඳි සිටිමේ බලලෝභී අභිලාෂයෙන්ය. රජකමට පත් වූවාට පසු ඔහුගේ මෑණියන් සහ පිරිවර ඉදිරියේ දී කනිටු මාඝ බ්‍රාහ්මණයා විසින් මුගලන් රජතුමන් බෞතීස්ම කරන ලදී. ("සීගිරි කථාන්තරය" පිටු 85,86 සහ 89)
( මේ අනුව මුගලන් රජතුමා ලංකා ඉතිහාසයේ පළමුවන කිතුනු රජුන් හැටියට පිළිගැනීමට සිදුවේ. ("ලංකා කිතුනු පුරාණය" පිටු 103)
මුගලන් රජතුමා බෞතිස්මය ලැබුවද ඔහු විසින් සිය ආගම හුදෙක් බලයේ සිටීමට පමණක් උපයෝගී කරගත හැකි ආයුධයක් සේ සලකන ලදී . ඔහුගේ දාමරික ක්‍රියාවන් සහ දරුණු මිනිස් ඝාතන කිතු දහමේ ඉගැන්වීම් වලට පටහැනිය. (සී.ක. පිටු 77,91,104.) එවන් අමානුෂික ඝාතනයන් නිසා පුන්ද්‍ර දේශයේ විසූ කිතුනු නායක පූජකතුමන් විසින් ඔහුව කිතු සසුනෙන් නෙරපා දමන ලදී. (සී.ක. පිටු 106) මුගලන් කිතු දහම වැළඳ ගත්තා සේම තුන්වරක්ම සිය දහම වෙනස් කළේය. ("සී.ක." පිටු 94,107,108) නමුත් අවසානයේදී ඔහු මියගියේ කිතුනුවකු වශයෙන්ය. (සී.ක. පිටු 115)
මුගලන් රජු තෙවරක් කිතු දහම අතහැර බුදුදහම වැළඳ ගත්තේ මහාවංශය නිබන්ධනය කළ මහානාම ස්ථවීර හිමියන්ගේ අනුශාසනා හේතුකොට ගෙනය. මහානාම ස්ථවීරයන් යනු (ධාතුසේන රජු විසින් පුළුස්සා මරණයට පතකළ තම නැගණිය වන සංඝා කුමරියගේ පුත්) කනිටු මිගාර සහ (ධාතුසේන රජුගේ දියණිය සහ කාශ්‍යප රජුගේ නැගණිය වන) සංඝා කුමරියගේ පුත්‍රයාය. මුගලන් රජු කිතුනුවකු වශයෙන් පැවතුනොත් දිවයිනේ පාලන බලය මෞරිය වාංශිකයට නැතිවේය යන බිය මහානාම හිමියන්ට තිබුණි. (සී.ක. පිටු 94,107,114,115)
මුගලන් රජතුමාගේ කාලයේ දී පුන්ද්‍ර රාජ්‍යයෙන් ලංකාවට පැමිණි සිරියානු ජාතික ටෝමසා (තෝමස්) නමැති කිතුනු පුජකතුමන්ගේ අනුශාසනා අනුව කනිටු මිගාර සෙන්පති කිතුදහම පතල කිරිමට දැඩි උත්සාහයක් දැරුවේය. දෙවන වරට මුගලන්‍ රජු කිතු දහම වැළඳ ගත්තේ මෙම පියතුමගේ දේශනාවන්ට සවන් දීමෙන්ය. මිගාර විසින් ක්‍රිස්තුන් වහන්සේගේ ගෝලයන් දොළොස්දෙනා නමින් "දොළොස් මහා සෑය" ලෙස නම්කල තාපසාරාමයක් සීගිරීයේ උතුරු දිග්භාගයේ ඉදි කරන ලදි. කාශ්‍යප රජු යුගයේ ඉදිකරන ලද "අභිෂේක - ජිනස්‍ය" (ක්‍රිස්තුන් වහන්සේ) වෙත් කැප් කළ පූජනීය ස්ථානයටද මුගලන් රජු විසින් විශේෂ අනුග්‍රහක් දක්වන ලදි. (සී.ක පිටු 94,102,110.)
( උතුරු දිග්භාගයේ කැනිම් කටයුතු විද්‍යාත්මක සිදුවු දිනක සීගිරි කිතුනු ඉතිහාසය පිළිබඳ සඳහන් වී ඇති මෙවන් කරුණු සනාථ වනු ඇත.)
මුගලන් රජුගේ මහ් සෙනෙවි වු කනිටු මිගාර විසින් සීගිරි පර්වතය මත " කුරුස ලාංජනය" පිහිටුවන ලදි. මෙයින් අමනාපයට පත් වු තම පුත් මහානාම ස්ථවීරයන් ඉන්දියාවට ගොස් බෝධිමන්ද තාපසාරාමයේ විසුහ. පසුව ඔහු නැවත සීගිරි රාජධානියට පැමිණ මහානාග - පර්වත තාපසාරාමයේ වාසය කළේය. ("සී.ක." පිටු 94,106,120)
මුගලන් රජු විසින් නිකුත් කළ රත්තරන් කාසිවල එක් පැත්තක කිතුනු ලාංජනය තිබුණි. ("සීගිරි කථාන්තරය" පිටු 99)
ක්‍රි.ව. 495 සිට 512 දක්වා වසර 17 ක් මුගලන් රජු ලක්දිව පාලනය කළේය. (සී.ක. පිටු 108)
මිගාර සෙනෙවි සහ ඔහුගේ පුත් කනිටු මිගාර සෙනෙවි දෙදෙනා කිසි කලක සිය කිතුනු ඇදහිල්ල වෙනස් කර නැත. කාශ්‍යප සහ මුගලන් රජුන් දෙදෙනාගේම පාලන යුහයේ දී කනිටු මිගාර සෙනෙවි කිතු දහම පතල කිරීමට මහත් ප්‍රයත්නයක් දැරුවේය. (සී.ක. පිටු 102,106,112,115)
මුගලන් රජුගෙන් පසුව (ක්‍රි.ව. 512 දී) ඔහුගේ පුත් කුමාරදාස රජකමට පත්විය. මේ රජුද සිය පාලන කාලයේ මුල් වසර තුන කිතුනුවෙකු වශයෙන් ගෙවු අතර, පසුව (හතරවෙනි වසරේදි) මහානාම ස්ථවීරයන්ගේ අනුශාසනා හේතුවෙන් බුදුදහම වැලැඳ ගත්තේය. ඔහුගෙන් පසුව (ක්‍රි.ව. 521 දී) රජකමට පත් වු ඔහුගේ පුත් ක්‍රිස්තුසේන (නොහොත් කිත්සෙන්) රජුගේ පාලනය මාස හතකට පමණක් සිමා වුණී. මෞරිය වංශයේ අවසන් පාලකයා මොහුය. (සී.ක. පිටු 108)
කාශ්‍යප රජ දවස විප්‍රවාසීව සිටි මුගලන් කුමරා පෙරළා පැමිණිම. හෙතෙම ඉතා කෲර ලෙස කාශ්‍යප රජුගේ හිතවතුන් හා ඥාතීන් වදයට පත් කල කුරිරු රජකු විම. එවතුදු විප්‍රවාසී කාලවේදි කිතු දහම වැළඳ ගැනිම. එබැවින් හෙතෙම ලංකාවේ පළමු කිතුනු රජු ලෙස මුගලන් රජතුමා හැඳින්විය හැකිය. ......

පුරාවිද්‍යා මංකොල්ලය | Archaeological Scandal Sigiriya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලංකාවේ නිධන් වස්තු | Treasure hunting

ලංකාවේ නිධන් වස්තු | Treasure hunting

Dimbulagala Inscription | Behind the scenes | දිඹුලාගල සෙල්ලිපිය

Dimbulagala Inscription | Behind the scenes | දිඹුලාගල සෙල්ලිපිය

සක්වල දොරටුවෙන් චක්ක වරංකිත රක්තසුපාදෝ මතුවෙයි අනුරාධපුර සියලු තැන් interconnected #stargate

සක්වල දොරටුවෙන් චක්ක වරංකිත රක්තසුපාදෝ මතුවෙයි අනුරාධපුර සියලු තැන් interconnected #stargate

රජගල මිහිඳු ස්තුපය | Rajagala Inscription

රජගල මිහිඳු ස්තුපය | Rajagala Inscription

සතර ස්ථාන මතුකර ගැනීමට උපකාර කළ ටී එම් ජයරත්න මහතා ඇතුළු පිරිස | EXCLUSIVE | Daham Atuvawa

සතර ස්ථාන මතුකර ගැනීමට උපකාර කළ ටී එම් ජයරත්න මහතා ඇතුළු පිරිස | EXCLUSIVE | Daham Atuvawa

මැණික් පුටු හදපු රජවරු හිටියට ගල්වල අකුරුලියන්න දන්න එවුන් හිටියෙ නෑ මිහිදු හාමුදුරුවන්ට කලින් ???

මැණික් පුටු හදපු රජවරු හිටියට ගල්වල අකුරුලියන්න දන්න එවුන් හිටියෙ නෑ මිහිදු හාමුදුරුවන්ට කලින් ???

අපේ බෝසත් සිධත කුමරා උපන් ලංකාවේ සත්‍ය ලුම්බිණිය - The correct birth place of the Buddha Gothama

අපේ බෝසත් සිධත කුමරා උපන් ලංකාවේ සත්‍ය ලුම්බිණිය - The correct birth place of the Buddha Gothama

සිදුහත් උපතයි සිංහළ පැය එකොළහෙයි කතාව මොකක්ද මහනුවර රාජධානියේ ප්‍රභල හෙළිදරවවක් | YATHARTHA | යථාර්ථ

සිදුහත් උපතයි සිංහළ පැය එකොළහෙයි කතාව මොකක්ද මහනුවර රාජධානියේ ප්‍රභල හෙළිදරවවක් | YATHARTHA | යථාර්ථ

Кем была Тамара Синявская по национальности? Вся Правда о происхождении певицы СССР!

Кем была Тамара Синявская по национальности? Вся Правда о происхождении певицы СССР!

නිවැරදි ජන්බුද්දීපය සහ ජඹුදීපය නොහොත් දඹදිව

නිවැරදි ජන්බුද්දීපය සහ ජඹුදීපය නොහොත් දඹදිව

ජන්බුද්දීපයේ සහ ජඹුදීපයේ පටලැවිල්ල - The Confusion of the Janbuddeepa and Jambudeepa

ජන්බුද්දීපයේ සහ ජඹුදීපයේ පටලැවිල්ල - The Confusion of the Janbuddeepa and Jambudeepa

Ashoka Great King  | ධර්මාශෝක රජු ලාංකික බවට ශාක්ශි හමුවේ | පලවෙනි කොටස

Ashoka Great King | ධර්මාශෝක රජු ලාංකික බවට ශාක්ශි හමුවේ | පලවෙනි කොටස

හිරිවඩුන්නේ සිට සීගිරිය දුටු පාහියන් භික්ෂුව

හිරිවඩුන්නේ සිට සීගිරිය දුටු පාහියන් භික්ෂුව

අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun

අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun

බුදුන් ලාංකිකයෙකු බව තහවුරු කිරීම | Confirmation of Buddha's Identity Sri Lanka

බුදුන් ලාංකිකයෙකු බව තහවුරු කිරීම | Confirmation of Buddha's Identity Sri Lanka

ගොතම බුදුන්ගේ සැරයැටිය මුතූර්වලද ? - යථාර්ථ │Yathartha│Siwhela │Buddha │History

ගොතම බුදුන්ගේ සැරයැටිය මුතූර්වලද ? - යථාර්ථ │Yathartha│Siwhela │Buddha │History

ගමන් මාර්ගය හා විස්තරය | Dimbulagala Inscription Hiking

ගමන් මාර්ගය හා විස්තරය | Dimbulagala Inscription Hiking

රාවණ ඉතිහාසයේ රහස් සඟවාගෙන තියෙන සෙල්ලිපි වල හෙළිදරව්ව | Ravana History Sri Lanka

රාවණ ඉතිහාසයේ රහස් සඟවාගෙන තියෙන සෙල්ලිපි වල හෙළිදරව්ව | Ravana History Sri Lanka

ТО, ЧТО НАШЛИ ПОД ВАВИЛОНОМ ПЕРЕПИСЫВАЕТ ИСТОРИЮ ЧЕЛОВЕЧЕСТВА

ТО, ЧТО НАШЛИ ПОД ВАВИЛОНОМ ПЕРЕПИСЫВАЕТ ИСТОРИЮ ЧЕЛОВЕЧЕСТВА

මහාවංශයෙන් තවත් ශාක්ෂියක් | Ancient Uru Wela found

මහාවංශයෙන් තවත් ශාක්ෂියක් | Ancient Uru Wela found

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com