වැස්සට පස්සේ පරිසරය| What Happens After Rain?🌦️| Mr. Debiddo Fun Learning with Kids Song & Story!
Автор: Mr. Debiddo
Загружено: 2025-06-22
Просмотров: 54759
Hello පුංචි යාලුවනේ😃,
ඔයාලා ආසයිද වැස්සට? ආහ්...ඔන්න Mr. Debiddo අද ඔයාලට අරගෙන ආවේ වැස්සෙන් පස්සේ පරිසරයේ සිදුවන වෙනස්කම් ගැන හරිම අපූරු වීඩියෝ එකක්🌈. වැස්සෙන් පස්සේ ඉන්න සත්තු, ගස්කොළවල, පරිසරයේ සිදුවන වෙනස්කම් ගැන එහෙම Mr. Debiddo ඔයාලට කියලා දෙනවා.🐘🐻🍃
අම්මෝ...කැළෑවේ ඇවිදින්න ගිහින් Mr. Debiddo ට ලොකු වළහෙකුත් පහර දෙන්න ආවානේ😱. ඔන්න බලන්නකෝ Mr. Debiddo කොහොමද ගැලවුණේ කියලා...
ඒ විතරක් නෙවෙයි, ඔන්න පුංචි ඔයාලට Mr. Debiddo අපූරු කතන්දරයකුයි, සිංදුවකුයි කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්😍. එහෙනම් වීඩියෝ එක අවසාන වෙනකන්ම බලන්නකෝ. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ Whatsapp group වලටත් වීඩියෝ එක share කරන්නකෝ හී...හී...😁
වැස්ස, වැස්සට පසු පරිසරය, සුළඟ, රැහැයියා, සමණළයා, කෘමියන්, කුරුල්ලා, කොබෙයියා, කබරගොයා, වළිකුකුළා, රිළවා, කුහුඹුවා, අලියා, වළසා, ගෙම්බා, මුවා, ගස්, පස සේදී යාම, කතන්දර, සිංදු, පෙරපාසල්, පාසල්, අධ්‍යාපනික, විනෝදාත්මක
Hello Kiddos😃,
Do you guys love rain? Ah...here Mr. Debiddo has brought you a wonderful video today about the changes that occur in the environment after rain🌈. Mr. Debiddo will teach you about the changes that happen in the animals, trees, and the environment after rain.🐘🐻🍃
Oh my...a big bear came to attack Mr. Debiddo while Mr. Deboddo was walking in the jungle😱. Watch how Mr. Debiddo escaped...
Not only that, Mr. Debiddo tells you a wonderful story and song in this video😍. So watch the video untill the end. Also, don't forget to put a like to the video and share it to your Whatsapp groups hee...hee...😁
Rain, environment after rain, wind, sky Cicadas, dragonfly, butterfly, insects, birds, junglefowl, ants, elephants, bear, frog, deer, trees, soil erosion, story time, song, preschool, preschool learning, school, educational, entertainment
#mrdebiddo #rain #education #namesofanimals #environmental #animals #kidsstory #kidssongs
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: