එළවළු නම්| Vegetable Names in English| Mr. Debiddo Preschool Educational Video| Kids Cooking Sinhala
Автор: Mr. Debiddo
Загружено: 2025-04-28
Просмотров: 60809
එළවළු නම්| Vegetable Names in English| Mr. Debiddo Preschool Educational Video| Kids Cooking Video
Hello පුංචි යාලුවනේ😃,
ඔන්න අද Mr. Debiddo ආවේ ඔයාලට හරිම රසවත් වීඩියෝ එකක් අරගෙන. අද වීඩියෝ එක එළවලු ගැන🥕🍆🍅. ඔයාලා දන්නවද? එළවලු කියන්නේ පුංචි ඔයාලට හරිම ගුණදායක දෙයක්. එළවලු නිතර කන එක පුංචි යාලුවන්ට සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගතකරන්නත් හරිම වැදගත්. ඔන්න බලන්නකෝ...Mr. Debiddo මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒ දේවල් කියලා දෙනවා. ආහ්...අපි පාට පාට එළවලු කන්න ඕනේ, හරියට දේදුන්නේ පාට වගේ 🌈. මොකද ප්‍රෝටීන්, විටමින්, යකඩ වගේ ගොඩක් පෝෂ්‍ය පදාර්ථ එළවලුවල තියෙනවනේ. ඔන්න යාලුවනේ Mr. Debiddo අපූරු එළවලු සුප් එකකුත් හැදුවා🍜. ආහ්...එළවලුවලින් අපූරු නිර්මාණයකුත් කළා. අපේ පෙර පාසල්, පාසල් යන පුංචි යාලුවන්ට ගෙදරදි කරන්න පුලුවන් අපූරු ක්‍රියාකාරකම් ගැනත් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම එලවළුවල පෝෂණ ගුණ, එළවලුවල පාට වගේ ගොඩක් දේවල් ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉගෙනගන්න පුලුවන්. එහෙනම් වීඩියෝ එක රසවිඳින්නකෝ. ඒ වගේම වීඩියෝ එකට like කරලා, share කරන්නත් අමතක කරන්න එපා හී...හී...😁
එළවලු
කැරට්
වම්බටු
වට්ටක්කා
කරවිල
බෝංචි
පිපිඤ්ඤා
මාලුමිරිස්
ප්‍රෝටීන්
යකඩ
විටමින්
එළවලුසුප්
පෙරපාසල්
පාසල්
පෙරපාසල් ක්‍රියාකාරකම්
පෙරපාසල් පාඩම්
දේදුන්න
පාට
මොන්ටිසෝරි
නිර්මාණ
Hello Kiddos😃,
Here today Mr. Debiddo has come with a very interesting video for you. Today's video is about vegetables🥕🍆🍅. Did you know? Vegetables are very beneficial for little friends. Eating vegetables regularly is very important for you to live a healthy life. So...Mr. Debiddo teaches you about those things in this video. Ah...we should eat colorful vegetables, like the colors of the rainbow 🌈. Because vegetables contain many nutrients like protein, vitamins, and iron. Ahh...Mr. Debiddo also made a wonderful vegetable soup🍜 and a wonderful creation out of vegetables too. This video also shows you some wonderful activities that our preschool and school-going kids can do at home. You can also learn a lot about the nutritional value of vegetables and the colors of vegetables from this video. So enjoy the video. And also don't forget to like and share the video hee...hee...😁
Vegetables
Carrots
Brinjal
Pumpkin
Bitter Gourd
Beans
Cucumber
Capsicum
Protein
Iron
Vitamin
Vegetable Soup
Preschool
School
Preschool Activities
Preschool Lessons
Learning clolors
Rainbow Colors
Montessori
Creative activities
Kids activities
#preschool #mrdebiddo #education #kidslearning #cookingvideoforkids #kidscooking #soupmaking #soup #vegetablesoup #healthyfood #learncolors #perapasal #kidsentertaining #namesofvegetables #vegetablenamesforkids #elawalu #එලවලු #ළමා #පෙරපාසල් #ක්‍රියාකාරකම් #සුප් #කෑම #උයමු #පිසීම #සිංහල #jonnypuppet #puppetshow #srilanka #learnnumbers #nurseryeducation #videoforbaby #newmrdebiddovideo #new #namesofanimals #herbivoresanimals #herbivores #animalsnames #wildanimals #saththu #kalesaththu #සත්තු #එළවළුකනසත්තු #elawalukanasaththu
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: