[06] - පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය - (Season 08 HD Quality)
Автор: නිරපේක්ෂත්වයේ මග
Загружено: 2025-11-07
Просмотров: 1769
[පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය]
පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමිපාණන් විසින් 2016 නොවැම්බර් 13 වන දින, මරදාන මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේදී පැවැත්වූ, නිරපේක්ෂත්වයේ මග (Season 08) වැඩසටහනේ, 2025 නොවැම්බර් මස 08 වන දින සිදු කළ නැවත විකාශයයි.
Season 08 HD Quality සියලුම ධර්ම සාකච්ඡා ශ්‍රවණය සදහා පිවිසෙන්න,
• • නිරපේක්ෂත්වයේ මග (Season 08) නැවත විකාශය -...
සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
YouTube : / nirapekshathw. .
Web Site : http://www.nirapekshathwayemaga.com/
Facebook :
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!
............................Related Topics.........................................................
.............- Answers for questions -...........
Patichcha samuppadaye wedana yanu Aswadaya bawa.
Peneema saha beleema.
Arya saasanaye Duka yanu pancha kaama ashwadayata bawadaya bawath eeta bhaya wiya yathu bawath.
vedanawe patichchayen hataganu labana Arya dukkhaya deweni hulaki
Vedana thuna gena abhi gnanaya patichcha smuppadayai
Sath kaayath panchaskandaya saha pancha upadaanaskandayath athara wenasa?
Panchaskandaya saha Anichchath, pancha upaadanaskandaya saha Anichchanupassanawath, athara wenasa?
Sakkaya dhittiya kese praheena weda?
Michcha dittiya kese praheena weda?
Kawarek sraddhanu saareeda?
kawarek dhammaanu saareeda?
warthamaana mohothaka patichchayen, thanhawen, hatagath sankalpitha pancha upadaanaskandaya,salayathana,Ashwadaya,dukkha Arya sathya hewath kaamaya patichcha nirodhayen nirodha kala heki bawa.
Sothapanna Arya srawakayage awabodhaya?
Sathara sothapaththi anga?
Punya gangaa, kusala gangaa?
Thrushnawa deweni kota viseema niwan maga nowana bawath, Aadeenawaya dena Upaadaanayen mideema niwan margaya bawatha.
මෙය - :
තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන, ආස්වාදය ආදීනවය නිස්සරණය තතු සේ දැන, කාම භූමියේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන ලෝකෝත්තර අරි අටගි මග පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡාවකි.
පන් ලක්ෂ දොලොස් දහස් විසි අටක් වූ බුදු පියානන් වහන්සේලාටත් උන් වහන්සේලා දේශනා කල ධර්මයටත් උන්වහන්සේලාගේ ශාසනයන්හීදී නිවන පූර්ණය කල අරිහතුන් වහන්සේලාටත් ආදරයෙන් නමස්කාර කරමි... නමස්කාරය වේවා... ඒ උතුම් වූ බුද්ධ ශක්තියෙන් සියලු රාග ද්වේශ මෝහ බන්ධන බිඳ වැටේවා... සියලු සසර දුක් නිමා වේවා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා... පහළ වේවා... පහළ වේවා...!
Thathagathayan wahansege ekama igenweema wana, Aswadaya,Adeenawaya,Nissaranaya thathuse dena , kaama bhumiye sita Arihath palaya dakwa wediya yuthu ekama margaya wana lokoththara Ari atangi maga pilibandawa kerena gemburu saakachchawaki.
Panlaksha dolosdahas wisi atak wu Budu piyanan wahanselatath unwahansela deshana kala dharmayatath unwahanselage shasanayanhidee Niwana poornaya kala Arihathun wahanselatath Aadarayen namaskaara karami....
Namaskaaraya wewa... ema uthum wu Buddha shakthiyen siyalu raaga dweesha moha bandhana binda wetewaa... siyalu sasara duk nimaa wewa... Nibbana parama sikhayen sukithatharawee laksha gananin Arihathun wahansela me mihi matha pahala wewaa.. pahala wewaa... pahala wewaa...!
.............Searchable topics .............
Panchaskandhaya saha pancha upaadaanaskandhaya
panchaskandaya saha pancha upaadanaskandaya
panchaskandaya saha panchopadaanaskandaya
panchaskandaha saha pancha upadana skandhaya
panchaskandhaya saha pancha upadana skandaya
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: