Boralu Polawe | බොරළු පොලොවෙ | Sumith Hashendra | Cover By Asanka Arjuna | NCCREATION'S KAROKE NIGHT
Автор: The NCcreation's Sound + Studio - Gurudeniya Kandy
Загружено: 2025-11-01
Просмотров: 284
All Credits Goes to Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
Original Artist : Sumith Hashendra
Music : Nandun Rathnayake
Lyrics : Nandun Rathnayake
cover by Asanka Arjuna
බොරලු පොලවේ කටාර අව්වේ වේලී...
ගල් මෝලේ ගල් කඩනා අපේ අම්මේ...
ජීවිතයේ පොර බදිනා අරගලයේ...
නුබෙ දහඩිය ගලා යාවී රන් කැට සේ...
නුබෙ දහඩිය ගලා යාවී රන් කැට සේ...
බොරලු පොලවේ කටාර අව්වේ වේලී...
කරගැට ලේ කැටි වියපත් ඔබේ දෑතේ....
සිපගන්නම් සංසාරේ හැමදවසේ...
කලුගල් අතරේ තෙරපෙන දිවා පැයේ...
කදුලු හංගලා ඇයි ඔබ සිනා සුනේ...
කදුලු හංගලා ඇයි ඔබ සිනා සුනේ...
බොරලු පොලවේ කටාර අව්වේ වේලී...
බඩගින්නට අඩන්නේ නෑ කිසි දවසේ...
වයිවාරන විච්චූරන සිහින ලොවේ...
තනිවෙන්නේ නෑ කවදාවත් අම්මේ...
නොවිදා දුටු පැලට එන්න හනි හනිකේ...
නොවිදා දුටු පැලට එන්න හනි හනිකේ...
බොරලු පොලවේ කටාර අව්වේ වේලී...
ගල් මෝලේ ගල් කඩනා අපේ අම්මේ...
ජීවිතයේ පොර බදිනා අරගලයේ...
නුබෙ දහඩිය ගලා යාවී රන් කැට සේ...
නුබෙ දහඩිය ගලා යාවී රන් කැට සේ...
නුබෙ දහඩිය ගලා යාවී රන් කැට සේ...
නුබෙ දහඩිය ගලා යාවී රන් කැට සේ...
#songlyrics #songsinger #songtitle #wahi_Diya_Maha #live #musiccover #music #LOVE #motivation #srilanka #livesinging #coversong #best #motivation #2025 #tiktok #entertainment #youth #innovation
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: