The NCcreation's Sound + Studio - Gurudeniya Kandy

සකලවිද කලා කටයුතු මුළුමහත් ලෝකයා වෙත ගෙනයාම උදෙසා නිර්මාණය කරන ලද මෙම නාලිකාව ඔබ සැමගේ සහයෝගය මත ඉදිරියට යනු ඇත. ගීත ගායනය, වාදනය, විවිධ නැටුම් කලාවන්, ගීත විචාර, නාට්‍ය හා රංගකලාව, ගී පද නිර් මානය, තනු නිර්මාණය ආදී සකලවිද කලා කටයුතු ඉදිරියේ දී මෙම නාලිකාව හරහා ඔබට අත්විදීමේ අවස්ථාව සැලසෙනු ඇත.
මම කීර්ති සෙංකඩගල.
This channel, created to bring the arts of the world to the whole world, will continue to grow with your support. In the future, you will be able to experience arts of the world such as singing, playing instruments, various dance forms, song criticism, drama and theater, song lyrics, and music composition through this channel. I am Keerthi Senkadagala.