Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Gimhanaye Pawela | ගිම්හානයේ පාවෙලා| cover by Indeewari Nuwangana | NCCREATION'S KAROKE NIGHT

Автор: The NCcreation's Sound + Studio - Gurudeniya Kandy

Загружено: 2025-11-01

Просмотров: 632

Описание:

All Credits Goes to Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.

Original Artist - Samantha Konara
Music - Radeesh Vandebona
Lyrics - Samantha Konara

cover by Indeewari Nuwangana

ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා
සීතලේ ගුලිවෙලා - වින්ද සෙනෙහේ පුරා
අද නෑ..කොහෙදෝ පාවී - සිහිනේ මා අද තනිවී
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ...

ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා...

මං තාම වා..රු ගන්නේ - මල් හීනයේ
ඔබ දුන්නු පැතුමන් හින්දයි - මුළු ජීවිතේ
ඔය නෙතට කදුලැල් දුන්නේ - මං ජීවිතේ
ඔබෙ හීන රජ කරවන්නයි - මා සැරසුනේ

සවනේ තාමත් රැදුනේ - ඔබගේ වදනයි සොදුරේ
ඔබ මා..ගේ සිහිනේ රැදිලා ලදුනේ

ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා

සංසාරෙ හුරු හින්දයි - යලි හමුවුනේ..
මේ දෑස ඔබගේමයි - ඇයි හැඬවූයේ..
පවසන්න මගෙ සෙනෙහේ - ඇයි මදිවුනේ..
පෙර සංසාරෙත් ඔබමයි - මා හැරගියේ..

සැමදේ සුන්වී බොදවී -
කොහෙදෝ තුරුලක සැඟවී..
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ..

ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා
සීතලේ ගුලිවෙලා - වින්ද සෙනෙහේ පුරා

අද නෑ..කොහෙදෝ පාවී - සිහිනේ මා අද තනිවී
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ...

ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා
❤️Thankz for watching
❤️Don’t Forget Subscribe the Channel

I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️
All credits of this creation will goes to their respective owners. ❤️

" මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️

#songlyrics #songsinger #songtitle
#live #musiccover #music #LOVE #motivation #srilanka #livesinging #coversong #best #motivation #2025 #tiktok #entertainment #youth

Gimhanaye Pawela | ගිම්හානයේ පාවෙලා| cover by Indeewari Nuwangana | NCCREATION'S KAROKE NIGHT

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Wahi Diya Maha | වැහි දිය මහ | Cover By Ayodya Sathsarani | NCCREATION'S KAROKE NIGHT

Cover Songs Sinhala | Unity Band Live Performances | Radeesh Vandebona | Gee Lanka | Unity Band

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Hangi Hangi Ebikam Kala (හැංගි හැංගී එබිකම් කළා) | Radeesh Vandebona & Kalpana Kavindi | eTunes

2025 හොදම සිංදු සෙට් එක | Manoparakata Song | මනෝපාරකට සිංහල  සිංදු | Trending Songs | GN VIBE

Theekshana Anuradha Nonstop | තීක්ෂන අනුරාධ ගීත එක පෙලට | sinhalamusic

දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි Dethun wathawak | Cover By Ashoka Mudalirathna | NCCREATION'S KAROKE NIGHT

මිදෝරි කරුණාරත්න Acoustic Songs Collection Midori Karunaratne Best Songs list Best hitz

Unity Band - Oba Gawa Mama Innemi (ඔබ ගාව මම ඉන්නෙමි) | Rookantha Goonatillake | Unity Band Wedding

#දමිත් අසංක & #චාමර වීරසිංහ හොදම ගීත එකතුව  Damith Asanka - Chamara Weerasinghe Best song Collection

හිතට දැනෙන්න අහන්න 🥺❤️‍🩹 | Manoparakata Sinhala Song Collection | Sinhala Mood Songs 2025 | SL Music

𝐃𝐢𝐥𝐤𝐢 𝐔𝐫𝐞𝐬𝐡𝐚 (දිල්කි උරේෂා) | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐑𝐚𝐠𝐚𝐦𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

Athma Liyanage Old Nonstop/ආත්මා ලියනගේ පැරනි නාස්ටොප් එකක්...

Pitarata Wisthara | පිටරට විස්තර | | Cover By Ishan Nanayakkara  | NCCREATION'S KAROKE NIGHT

apoorwa ashawari Song Collection With Purple Range Backing | නිදහසේ අහන්න ගීත එකතුවක්| #sampathvideo

Best of Athula adikari |අතුල අදිකාරිගේ සුපිරිම ගීත එකතුව 🎶 | Sinhala Love Songs Collection

Best Songs Collection | Hitha Niwenna #bestsinhalasongscollection #sinhalasongs #best #trandingsong

Chandraleka Perera With Flashback | Wasana Mega Night | Katharagama 2025 #flashback #2025

අතුල ශ්‍රී ගමගේ හොඳම සිංදු /athula sri gamage best song හිම මීදුම් වළාකුලේ #ආත්මයෙන් ආත්මයේ # song

Sanda sisile  - cover by : Hansamali  | NCCREATION'S KAROKE NIGHT

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]